දෙයියොත් බය යක්කු
ඉස්ලාම් සහ කිතුණු ආගමේ එන සාතන්ව මැරීමට ඒ දෙයියන්ට නොහැකි නිසා මැවූ මිනිසුන්ට කියන්නේ සාතන්ගේ (යක්ෂයාගේ) ගහේ ගෙඩි එහෙම කන්ට එපා කියාය. යක්ෂයා එනකොට දුවන්ට කියාය.
අපේ බෞද්ධ පින්වතුන් මල පෙරේතයින් දෙයියන් ලව්වා එලවන්ට හදනකොට ඌරු තෙල් ගෙට ගන්නේ නැත. ඒ මන්ද ඌරාට මහාසෝනාගේ දිෂ්ඨිය ඇත. මහ සෝනා යකෙකි. මහසෝන් යකා නිසා දෙයියන්ට මල පෙරේතයින් එලවන්ට බැරිය. ඒ මන්ද බෞද්ධ පින්වතුන්ගේ දෙයියනුත් යකාට බය නිසාය.
ඇයි මේ දෙයියො යකාට මෙච්චර බය?

hafffffffffffaaaaaaaaaa