දෙයියෝ මැව්වේ කවුද…. ඉතින් බන් දෙයියෝ මොනවාද කිවුවේ ????
දෙයියන්ට මවන්නෙක් නැතිව ඉබෙටම පහලවෙන්න පුලුවන්නම්, මිනිසුන්ටත් අනෙකුත් සත්වයන්ටත් මහ දෙවියට වගේ ඉබේ හැදෙන්න බැරි ඇයි ?????? දෙවියො මවන්න කලින් මෙ විශ්වය මොනවගේද?? මොක්කුද හිටියේ???? මොනවද තිබුනේ??? එහෙම මුකුත් නැතිව හිස් අවකාශයක් තිබුනනම් දෙවියො හැදිල තියෙන්නෙ මැටි වලින්ද??????
- ෆට්ට මචන් ! rep+
- අයන්ස්ටයින් අයියත් කියල තියනව නෙ !
- මැවුම් වාදයෙන් තොර ආගමක් තමා අන්තිමට ඉතුරු වෙන්නෙ කියල !






KIYANNA THIYENA DE KETIYEN KIYAPANKO
dAN MOKAKDA KIYANNA ONE?
ANITH AGAM WADAK NAHA
UMBA ADAHANA EKA THAMAI HARI echcharaine
ADAHANA MINISSU THAMANTA ONA EKAK ADAHAGENA INDEEI BAN
UMBA GIHIN NIDA GANIN MAHA REA AHAREEGENA MINISSU KOTAWANNE NATHUWA
දෙයියෝ මැවුවේ අල්ලාය... ආයේ එකේ දෙකක් නෑ....![]()

- ෆට්ට මචන් ! rep+
- අයන්ස්ටයින් අයියත් කියල තියනව නෙ !
- මැවුම් වාදයෙන් තොර ආගමක් තමා අන්තිමට ඉතුරු වෙන්නෙ කියල !


