දෙයියෝ කොරෝනා එවල අපිව කැඳවා ගන්න උත්සහ කරනවා. අපි ඇඟට එක එක ඒවා විදගෙන එන්න බෑ එන්න බෑ කියල කියනවා. ඔහොම ගිහින් අන්තිමට යන්න උනාම මුණ බලන්න බැරි තත්වයක් එයිද? 🤔🤔🤔