දෙයි හාමුදුරුවනේ... අපේ ජාතික කොඩිය

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    දෙයි හාමුදුරුවනේ... අපේ ජාතික කොඩිය

    se7ICq.jpg


    se74IU.jpg
     

    shanur

    Well-known member
  • Dec 12, 2013
    791
    376
    63
    Kegalla
    මේ පටන්ගැන්ම විතරයි... හොද හොද සෙල්ලම් එලිවෙන ජාමෙට කියනවනේ.... සිංහල අපිට යන්න තැනක් නැති වෙයි ඉස්සරහට
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    මේ පටන්ගැන්ම විතරයි... හොද හොද සෙල්ලම් එලිවෙන ජාමෙට කියනවනේ.... සිංහල අපිට යන්න තැනක් නැති වෙයි ඉස්සරහට

    :yes::yes:
     

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    ඕක වෙන එකෙක් කොලා නම් හිරේ දාල, නඩු දාල, දඩ ගහල බලන්න තිබ්බ
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    නිදහස් දවසට ගෙවල් වල දාමු සිංහලේ කොඩිය එහෙනම්
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,852
    31,080
    113
    දොල ලග ගුරු පාර දිගේ ඒවී....
    සිනහා පපා විජයකලා...:P:lol:
     

    TharushiKU

    Member
    Dec 2, 2016
    1,560
    106
    0
    Don'tCareWhatYouThink
    නිදහස් දවසට මම නම් ගෙදර, පාරේ, වාහනේ ගහන්නේ සිංහල නිදහස් කොඩිය විතරයි
    පොලිසිය නෙමේ මොකා කිව්වත් ඕක තමා ලංකාවෙ නිවැරදි කොඩිය
    2396172ab83b4e688e0cfd06d8aa576d.png

     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    නිදහස් දවසට මම නම් ගෙදර, පාරේ, වාහනේ ගහන්නේ සිංහල නිදහස් කොඩිය විතරයි
    පොලිසිය නෙමේ මොකා කිව්වත් ඕක තමා ලංකාවෙ නිවැරදි කොඩිය
    2396172ab83b4e688e0cfd06d8aa576d.png


    katawath mukuth kiyanna ba
    oya kodiya neethigatha kala
    dan oka use karanna puluwan..
    :):):)
     

    TharushiKU

    Member
    Dec 2, 2016
    1,560
    106
    0
    Don'tCareWhatYouThink
    katawath mukuth kiyanna ba
    oya kodiya neethigatha kala
    dan oka use karanna puluwan..
    :):):)
    කලින් පාර මම පාරෙ ගහපු එක පොලිසියෙ කෙනෙක් දැකලා ගලවලා මටම ගෙනත් දුන්නා
    හැබැයි මගේ වත්තෙ ගහපුවා ගලවන්න දුන්නේ නැහැ මම
    කොහොමත් මගේ ඉඩමේ මම මගෙ ඇඳුමක් කොඩියක් විදිහට එල්ලුවත් පොලිසියට කරන්න දෙයක් නැහැ :):P
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    අනේ මන්ද බෝ කොල 4 නැතිවුනා කියල ආණ්ඩුවට බනිනව ඔහොම දෙයක් කරන්න තරං කිසිම දේශපාලඥයෙක් මෝඩ නෑ පබාවත් :no: :no:
    කොඩිය කොහෙ එකක්වත්ද දන්නෑ මතකද එකපාරක් චීනෙන්නද කොහෙද ගෙනාපු ලංකාවෙ කොඩි ටිකක සිංහයගෙ ලිංගය පේන්න තිබ්බ ? :oo: :oo:
    කව්ද දන්නෙ ඒ වගේ ගෙනාපු කොඩියක්ද කියල ? ඔච්චර බලන්නැතුව නොසැලකිලිමත්ව සෙට් කලා :dull: :dull:
    යාපනේ උන්ට අයිං කරවන්න ඕනෙ සිංහයව නෙ බෝකොල නෙමේනෙ :no: :no: