මේ පටන්ගැන්ම විතරයි... හොද හොද සෙල්ලම් එලිවෙන ජාමෙට කියනවනේ.... සිංහල අපිට යන්න තැනක් නැති වෙයි ඉස්සරහට


නිදහස් දවසට මම නම් ගෙදර, පාරේ, වාහනේ ගහන්නේ සිංහල නිදහස් කොඩිය විතරයි
පොලිසිය නෙමේ මොකා කිව්වත් ඕක තමා ලංකාවෙ නිවැරදි කොඩිය
![]()



කලින් පාර මම පාරෙ ගහපු එක පොලිසියෙ කෙනෙක් දැකලා ගලවලා මටම ගෙනත් දුන්නාkatawath mukuth kiyanna ba
oya kodiya neethigatha kala
dan oka use karanna puluwan..
![]()


ඕක වෙන එකෙක් කොලා නම් හිරේ දාල, නඩු දාල, දඩ ගහල බලන්න තිබ්බ



