දිලිත් ජයවීර මහින්දවාදියෙක් නෙ බන්. දෙරණට ලයිසන් එක දුන්නෙත් මහින්ද .දෙරණ පටන් ගත්තෙත් 2005 දි වගෙ නෙ.ජාත්‍යන්තර ප්‍රමිතියෙන් කඩේ යෑම...
දිලිත් ජයවීර මහින්දවාදියෙක් නෙ බන්. දෙරණට ලයිසන් එක දුන්නෙත් මහින්ද .දෙරණ පටන් ගත්තෙත් 2005 දි වගෙ නෙ.

ȜMA X;20931303 said:පොනිල්ගේ පුක් ගැට්ට ලොවන උන්ටනම් ඉතින් මේවා මී පැනි වාගේ නිවුස්![]()

බොහොම චිත්තප්ප්‍රිතියට පත්වෙලා තෙර්ඩ් එකකුත් ඇරල, මහින්දගෙ කාලෙ මාධය නිදහස තිබ්බෙ නැ කියල කෑගහපු ගොබිලො මාධ්ය නිදහස අමු අමුවේ උල්ලගනය වෙද්දි හරිම හොදයිලු නොදකින් *න්න උන්ප් හැත්ත.බොහොම චිත්තප්ප්‍රිතියට පත්වෙලා තෙර්ඩ් එකකුත් ඇරල, මහින්දගෙ කාලෙ මාධය නිදහස තිබ්බෙ නැ කියල කෑගහපු ගොබිලො මාධ්ය නිදහස අමු අමුවේ උල්ලගනය වෙද්දි හරිම හොදයිලු නොදකින් *න්න උන්ප් හැත්ත.
ඇ පකුනේ මහින්දගෙ කාල ටිවි චැනල් තහනම් කරාද??? ටිවි චැනල් වලට මෙහෙම වර්නින් එවුවද???? දැන් තොපිට සතුටුද????
අපො තහනම් කළෙ නම් නැහැ. මොකද තමන්ගෙ ප්‍රතිරූපය ජනතාව හමුවෙ තබන්න චැනල් තහනම් කරලා බැහැ. තර්ජනය නම් කළා. ඒ තමන්ට ඕන එව්වා විතරක්ම දාන්න. රජයෙ මාධ්‍ය වැඩ කළෙ එයාගෙ පවුලෙ බූදලයක් වගෙ නේ ඒ කාලෙ . අපිට මතකයි.