දෙරණේ චතුර හොයාගෙන අපේ උන් ගිය ගමන

U.N.C.L.E

Well-known member
  • Jul 21, 2021
    1,343
    2,147
    113
    තනිකරම මෝඩ ආතල් එකක්. රූපවාහිනි සංස්ථාවට ගියානම් තව අවුලක් නෑ....
     
    • Haha
    Reactions: handley

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,464
    100,524
    113
    පැතුම කියනව උබල රෙජිමේට කඩේ ගියා එහෙම කරන්න බෑ.

    යටින් තව එකෙක් කියනව අරගලේ හොද ඒව විතරක් දාන්නලු.

    බීලද බන් උබල
     
    • Haha
    Reactions: Hasistranger

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    dilkawa prashna karanna ona 360 wada satahanak thiyala. Chathurayay diluthui depaththen thiyagena wada pitiyakuth karanna ona.
     

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,265
    15,363
    113
    මොට්ටයෝ, ඌ කරන්නේ උගේ රස්සාව. මුන් ජීවිතේට රස්සාවක්වත් කරපු නැති ඈයොද බන්?
     

    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,056
    732
    113
    lankawe ewunge thiyenne ali oluwa nikan sadde danawa kulee marayo wage IMF naya setwenneth na balamu oya pisso tika rata hadana widiya

    පැතුම කියනව උබල රෙජිමේට කඩේ ගියා එහෙම කරන්න බෑ.

    යටින් තව එකෙක් කියනව අරගලේ හොද ඒව විතරක් දාන්නලු.

    බීලද බන් උබල
    sirawate gobba mottayo tikak, oyawage ewun ratak hadai labba thama yana ewun palayan thwa 1yr yanakota lankawa india we kallak wenawa
    ethakota oyawage sadde danne indian karayo puka denna thama wenne
    ------ Post added on Jul 10, 2022 at 7:26 PM