දෙරණේ දිල්කාට මරණ තර්ජන !
දෙරණ 360 සමාජ දේශපාලන කතිකාවත මෙහෙයවනු ලබන දිල්කා සමන්මලී මහත්මියට පසුගිය දින කිහිපයේ දුරකතන ඔස්සේ දිගින් දිගටම මරණිය තර්ජන එල්ලවී ඇති බවත්, ඒ සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාශයට පැමිණිල්ලක් කර ඇති බවත් වාර්තාවේ.
මේ සතියේ දෙරණ 360 වැඩසටහනට සහභාගී වු බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලබොඩඅත්තේ ඥාණසාර හිමියන් සමග එම වැඩසටහන් මෙහෙයවීමේදී, ඇය උන්වහන්සේ අපහසුතාවයට පත්වන අකාරයෙන් ප්‍රශ්න කිරීම් සිදුකල බවට එම නාදුනන දුරකථන ඇමතුම් වලින් චෝදනා කර ඇතැයි පැවසේ.
ඥානසාර හිමියන් සිංහල බෞද්ධයන් ගැන අදහස් දක්වමින් සූදුව සුරාව ගැන දැඩි විරෝධයක් එල්ල කරමින් භික්ෂූන් වහන්සේලා ලෙස තමන් වහන්සේලා සුරාවට දැඩි ලෙස විරෝධය දක්වන්නන් බවද පැවසු අවස්ථාවේදී, ඊට බාධා කල දිල්කා මහත්මිය අධිකරණ නඩු වාර්තාවක් ඉදිරිපත් කලේය.
බලපත්‍ර නොමැතිව අධික බීමතින් රිය පැදවීම සම්බන්ධයෙන් වූ එම නඩු වාර්තාව ගැන ඇය ඥානසාර හිමියන්ගෙන් දැඩිව ප්‍රශ්ණ කලේය.
කෙසේවුවද, ඥානසාර හිමියන් මෙන්ම, දෙරණ ආයතනයේ හිමිකාර දිලිත් ජයවීර මහතා ද ආරක්ෂක ලේකම්වරයාගේ සමීපතම හිතවතුන් වීම විශේෂ සිද්ධියකි.
දෙරණ 360 සාකච්ජාවේ ඤාණසාර හිමියන්ගෙන් දිල්කා ප්‍රශ්ණ කල විශේෂ අවස්ථාවල වීඩියෝ දර්ශන පහත දැක්වේ.
http://www.youtube.com/watch?v=PzLW1nG0XdU&feature=youtu.be
MEKATA ITHN UBALA MATA KAGAHANNA EPA.
APITH BAUDDAYO TAMAI...
REPOST NAM SORRY
uputa ganna laddaki.

Last edited:

..මේ වගේ කේප්ප වැස්සියෙක්ව මරලා උන් මොනා කරන්නද බං.