දෙරණේ දිල්කාට මරණ තර්ජන !

sunlog

Well-known member
  • Dec 9, 2012
    3,583
    1,610
    113
    sri rajasinha adawiya
    දෙරණේ දිල්කාට මරණ තර්ජන !

    Dilka_410px-650x400.jpg


    දෙරණ 360 සමාජ දේශපාලන කතිකාවත මෙහෙයවනු ලබන දිල්කා සමන්මලී මහත්මියට පසුගිය දින කිහිපයේ දුරකතන ඔස්සේ දිගින් දිගටම මරණිය තර්ජන එල්ලවී ඇති බවත්, ඒ සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාශයට පැමිණිල්ලක් කර ඇති බවත් වාර්තාවේ.

    මේ සතියේ දෙරණ 360 වැඩසටහනට සහභාගී වු බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලබොඩඅත්තේ ඥාණසාර හිමියන් සමග එම වැඩසටහන් මෙහෙයවීමේදී, ඇය උන්වහන්සේ අපහසුතාවයට පත්වන අකාරයෙන් ප්‍රශ්න කිරීම් සිදුකල බවට එම නාදුනන දුරකථන ඇමතුම් වලින් චෝදනා කර ඇතැයි පැවසේ.

    ඥානසාර හිමියන් සිංහල බෞද්ධයන් ගැන අදහස් දක්වමින් සූදුව සුරාව ගැන දැඩි විරෝධයක් එල්ල කරමින් භික්‍ෂූන් වහන්සේලා ලෙස තමන් වහන්සේලා සුරාවට දැඩි ලෙස විරෝධය දක්වන්නන් බවද පැවසු අවස්ථාවේදී, ඊට බාධා කල දිල්කා මහත්මිය අධිකරණ නඩු වාර්තාවක් ඉදිරිපත් කලේය.

    බලපත‍්‍ර නොමැතිව අධික බීමතින් රිය පැදවීම සම්බන්ධයෙන් වූ එම නඩු වාර්තාව ගැන ඇය ඥානසාර හිමියන්ගෙන් දැඩිව ප‍්‍රශ්ණ කලේය.

    කෙසේවුවද, ඥානසාර හිමියන් මෙන්ම, දෙරණ ආයතනයේ හිමිකාර දිලිත් ජයවීර මහතා ද ආරක්ෂක ලේකම්වරයාගේ සමීපතම හිතවතුන් වීම විශේෂ සිද්ධියකි.

    දෙරණ 360 සාකච්ජාවේ ඤාණසාර හිමියන්ගෙන් දිල්කා ප‍්‍රශ්ණ කල විශේෂ අවස්ථාවල වීඩියෝ දර්ශන පහත දැක්වේ.




    http://www.youtube.com/watch?v=PzLW1nG0XdU&feature=youtu.be


    MEKATA ITHN UBALA MATA KAGAHANNA EPA. :angry:
    APITH BAUDDAYO TAMAI... :yes:
    REPOST NAM SORRY :sorry:

    uputa ganna laddaki.
     
    Last edited:

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    ඔය දිල්ක කියන ගෑණි ඕව කියලා ප්‍රසිද්ද වෙන්න හදන්නේ.ඔයිට ඉස්ස්සෙල්ලා රන්ජන්,උපේක්ෂා එක්කත් ඔය වගේ සීන් එකක් තිබ්බ උබලට මතක නැද්ද?
     

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    මටනම් පේන විදිහට ඔය ගෑණිට මොකක් හරි ලොකු මොලේ අමාරුවක් තියෙනවා.නැත්නම් හැම එකාම මරණ තර්ජන කරනවා කියා කියා කෑ ගහයිද.එක පාරක් රන්ජන් ඊට පස්සේ උපේක්ෂා දැන් ඒ පාර ගලබොඩ:D..මේ වගේ කේප්ප වැස්සියෙක්ව මරලා උන් මොනා කරන්නද බං.
     
    Last edited:

    hackerj

    Well-known member
  • Aug 3, 2007
    1,431
    430
    83
    Inside ma hEaRt
    Meeka choodanaawak newene.. Oppu wechcha deyak. Baloon test ekakuth karala badu maattu welaane thiyenne..

    Me wage hamuduruwo noondi wenna awashyathaawayak neththan TV Radio walata neewith hitiyanam cheeware gauraweewath rekenawa.

    Me reddawal nisa ape office wala hambayo apita pukenuth hina wenawa. Lejjai ooi.
     

    sunlog

    Well-known member
  • Dec 9, 2012
    3,583
    1,610
    113
    sri rajasinha adawiya
    thaman pirisidu wenna one okkotama kalin :)

    hamuduruwoth waradine :(

    ow. :(

    Meeka choodanaawak newene.. Oppu wechcha deyak. Baloon test ekakuth karala badu maattu welaane thiyenne..

    Me wage hamuduruwo noondi wenna awashyathaawayak neththan TV Radio walata neewith hitiyanam cheeware gauraweewath rekenawa.

    Me reddawal nisa ape office wala hambayo apita pukenuth hina wenawa. Lejjai ooi.

    hmm :(

    මහ බඹාට දිල්කාගෙ කටයි පුකයි මවද්දි ස්ථාන 2 මාරුවෙලා

    ඔය දිල්ක කියන ගෑණි ඕව කියලා ප්‍රසිද්ද වෙන්න හදන්නේ.ඔයිට ඉස්ස්සෙල්ලා රන්ජන්,උපේක්ෂා එක්කත් ඔය වගේ සීන් එකක් තිබ්බ උබලට මතක නැද්ද?

    mona unath e ganiwa maruwath bannath wadak ne.. hamuduruwo karapu de waradi kiyala oppu wenawa.. :( api hamoma e ganita baninna hamuduruwo karapu de amataka karala..
     

    sunlog

    Well-known member
  • Dec 9, 2012
    3,583
    1,610
    113
    sri rajasinha adawiya
    මටනම් පෙන්නේ උබ බොර දියේ මාළු බානවා වගේ.:confused:

    bora diye malu banna deyak ne bro.. me 360 prgoram eka godak welawata man balanawa.. uba oka baluwa nam ohoma kiyanne ne.. me hamuduruwanta eka eka kata thibunane.. man hithuweth ewa hambayonge wada or bodu bala senawa wattanna karana ewa kiyala. api mekata kagahala wadak ne.. :angry:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    බිව්වනං ඕකගෙ සිවුර ගලවලා හෙලුවෙන් පාරෙ දුවවන්න ඕනෙ :rofl:
    වැඩි දවසක් යන්නෙ නෑ උගෙ ඊලඟ නඩුව හෙට අනිද්දා උසාවියෙ. එදාට බලමු නානසාර දුවන්න පාරවල් හොයාගන්නෙ කොහොමද කියලා :lol:
     
    • Like
    Reactions: tnnera

    hiran108

    Well-known member
  • Nov 1, 2006
    1,718
    763
    113
    88
    පැටියා;15200627 said:
    බිව්වනං ඕකගෙ සිවුර ගලවලා හෙලුවෙන් පාරෙ දුවවන්න ඕනෙ :rofl:
    වැඩි දවසක් යන්නෙ නෑ උගෙ ඊලඟ නඩුව හෙට අනිද්දා උසාවියෙ. එදාට බලමු නානසාර දුවන්න පාරවල් හොයාගන්නෙ කොහොමද කියලා :lol:
    :D නානසාර