දෙරණේ පත්තර

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,770
    1
    9,574
    113
    colombo
    දෙරණේ උදේට පත්තර කියන හැටි අද කණාවට වගේ දැක්කා. අඩෝ මළ හිරිකිතයි බන්. අර සංඛ කියන එකා කියවගෙන කියවගෙන යනවා ඒ මදිවට මැද්දෙන් වීඩියෝත් පෙන්නනවා.
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,408
    1
    32,080
    113
    - උඩරට -
    දෙරණේ උදේට පත්තර කියන හැටි අද කණාවට වගේ දැක්කා. අඩෝ මළ හිරිකිතයි බන්. අර සංඛ කියන එකා කියවගෙන කියවගෙන යනවා ඒ මදිවට මැද්දෙන් වීඩියෝත් පෙන්නනවා.
    ඒක තමා ට්‍රෙන්ඩ් එක 😅
     
    • Haha
    Reactions: tupac97

    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,813
    113
    හිරු එකේ ඕපදූප පත්තර ඩයල් එක දැන් ස්වර්නවාහිනී එකේ ඉන්නෙ සින්හලු හෙන ගොඩකගේ බ්‍රේන් වොශ් කරනවා ලස්සනට.. ආන්ඩුවෙන් ඌට හොද ගානක් දෙනව ඇති.. නිව්ස් එකට වඩා උගේ ඔපිනියන් එක කියන එක තමා උගේ මාද්‍යවේදීකම
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,602
    22,750
    113
    අම්බකිස්ස
    හිරු දෙරණ දෙකම උන්ගේ අදහස තමයි කියන්නේ.නිව්ස් එක නෙමෙයි.සංඛ ඕක සන්නටත් දෙන්න ගිහින් චොර වෙන්නේ..
     
    • Haha
    Reactions: tupac97

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,770
    1
    9,574
    113
    colombo
    සංඛ කියන්නෙ නම් හෙන ගූ ඩයල් එකක්

    මිනිහා නිකන් ෆෙංශුයි පිලිමයක් වගේ
    6ට ඇහැරිලා ජනෙල් දොරවල් ඇරලා පාරේ ලයිට් එක ඕෆ් කරලා ආයේ බුදියගෙන 8.30ට ඇහැරෙනවා.
    මට නින්දයන්නේ නෑ බන් එච්චර වෙලාවත්
    හිරු දෙරණ දෙකම උන්ගේ අදහස තමයි කියන්නේ.නිව්ස් එක නෙමෙයි.සංඛ ඕක සන්නටත් දෙන්න ගිහින් චොර වෙන්නේ..

    🤣🤣🤣
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,055
    3
    118,669
    113
    Gampaha
    ඔය චැනල් තුනේ ඉන්න උදේ පාන්දර බයිල කියන ගොබිලො ටික තමයි, මාධ්‍ය කලාව,
    ලිඳ ලඟ සංගමේ ගානට දැම්ම...