දෙරණේ උදේට පත්තර කියන හැටි අද කණාවට වගේ දැක්කා. අඩෝ මළ හිරිකිතයි බන්. අර සංඛ කියන එකා කියවගෙන කියවගෙන යනවා ඒ මදිවට මැද්දෙන් වීඩියෝත් පෙන්නනවා.
ඒක තමා ට්‍රෙන්ඩ් එකදෙරණේ උදේට පත්තර කියන හැටි අද කණාවට වගේ දැක්කා. අඩෝ මළ හිරිකිතයි බන්. අර සංඛ කියන එකා කියවගෙන කියවගෙන යනවා ඒ මදිවට මැද්දෙන් වීඩියෝත් පෙන්නනවා.
තොපි පත්තර පෙන්නන වෙලාවටත් ඇහැරෙනවද?
6ට ඇහැරිලා ජනෙල් දොරවල් ඇරලා පාරේ ලයිට් එක ඕෆ් කරලා ආයේ බුදියගෙන 8.30ට ඇහැරෙනවා.මම 5ට ඇහැරෙන්නේ. උඹ කීයටද
සංඛ කියන්නෙ නම් හෙන ගූ ඩයල් එකක්
මට නින්දයන්නේ නෑ බන් එච්චර වෙලාවත්6ට ඇහැරිලා ජනෙල් දොරවල් ඇරලා පාරේ ලයිට් එක ඕෆ් කරලා ආයේ බුදියගෙන 8.30ට ඇහැරෙනවා.
හිරු දෙරණ දෙකම උන්ගේ අදහස තමයි කියන්නේ.නිව්ස් එක නෙමෙයි.සංඛ ඕක සන්නටත් දෙන්න ගිහින් චොර වෙන්නේ..