දෙරණේ පෙන්නපු ධාතු - Buy on eBay

macfa

Well-known member
  • Sep 26, 2016
    1,265
    73
    48
    දෙරණේ පෙන්නපු ධාතු - Buy on eBay



    image_35d844d05f.jpg


    http://www.dailymirror.lk/caption_story/Relics-found-from-Kelani-River-on-display/110-177664

    ebay-dathu.jpg


    Buy from here :lol:
    https://www.ebay.com/itm/PINK-SARIR...HA-HEAD-RELIC-STUPA-WAT-MAHATHAT/151554762789
     
    Last edited:

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    ඔය සිද්ධිය විශ්වාස කරන්නෙ අන්ධ භක්තියෙන් යුක්ත අය විතරයි. ගුප්ත විශාරදයෙක් නෙමි ඕකා ගූපතියෙක්. තවත් දොළුකන්දක් විතරයි...............
     

    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    සීයා පව් පව් පව් පව් .:sorry:

    එළකිරියෙත් අන්ධ භක්තිකයො වැහි වැහැලා . :sorry:

    හාරසීයක් පීආර් තියනවා කියලා ත්‍රෙඩ් එකක් තිබ්බෙ . :lol:

    චන්දෙ දිනනවා නම් මොන මගුලටද මෙච්චර මාර්කටිං.

    අලුත් කාටූන් ඇඩ්ස් දානවා.

    සතියෙන් සතිය මියුසික් කියලා මේලෝ රහක් නැති වීඩියෝ දානවා.


    කියන්න අමතක උනා වට්ස් ඇප් වල හාරසීයක් මෙම්බර්ස් ලා දාලා ගෲප් හදන්න බෑ . :lol::lol::lol:
     

    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    දහම විකුනගෙන කන තැනට ආව. පොහොට්ටුව පරදින එක නම් ශුවර්. පොහොට්ටුව අතට දීලා රට ගැන හිතන්න හොඳේ කියලා ඒයිනුත් දේශපාලනය කරනවා..
     

    macfa

    Well-known member
  • Sep 26, 2016
    1,265
    73
    48
    ගන්ජා ගහන දිලිත්ගේ ඊබේ ධාතුවට වඳින මී හරක් රෑනට රෑ දොලහා වෙනකල් ඉඩ තියනවළු🤣🤣

    73324062_151314446251293_6210612874264444928_o.jpg
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,474
    25,749
    113
    Negative Feedback ලබා ඇති ( රතු කොටු ) profile සඳහා සහයෝගය දීමෙන් වලකින්න.... එළකිරිය පිරිසිදු කරමු...