දෙරණේ ලිංගික ටැබ්ලට් ad දානවා - කුජීතයි

padiri

Banned
Feb 21, 2016
720
108
0
දෙරණේ ලිංගික ටැබ්ලට් ad දානවා - කුජීතයි

සල්ලි වලට මෙහෙම කරනවද අසික්කිත වැඩ .. මොනවද බන් රැට ප්‍රවුත්ති යනකොට මේ ලිංගික උතෙජන ටැබ්ලට් මාකට් කරන්නේ

කුජීතයි පොන්න දෙරණේ මාද්‍ය සදාචාරය


images
images



30 capsules in pack MAX DURA is a combination of super natural extracts of proven herbs that may assist in enhancing your sexual performances and thereby regaining the satisfaction of your family life which fades away. The main ingredient of MAX DURA; Tibullus Terrestris is being activated for the production of testosterone and performance enhancement in erectile dysfunction and sexual desire. MAX DURA is also suitable for enhancement of libido & increase fertility and treats impotency as well.
MAX DURA is contained with 100% natural ingredients manufactured in Australia by Contract Manufacturing & Packaging Services PVT Ltd (CMPS) complying with superior quality standards thereby making sure the product is free of major side effects. Having complied with international standards, MAX DURA is also registered as a pure Ayurvedic product under the Department of Ayurveda – Sri Lanka.
MAX DURA is recommended to use for males age above 18 years dosage of 1 capsule before one hour of the sexual intercourse or sexual activity along with a glass of milk (any milk). Extended usage for improved excellent results it is recommended to use 2 capsules per day after your meal. If any medication or treatment is being received please take advice from your healthcare practitioner before usage.
Results of MAX DURA can be highly variable in terms of the individual body condition and prevailing health conditions.
Rs.2,955.00
 
  • Like
Reactions: I_Simon

BlueBat

Member
Aug 14, 2011
15,181
1,092
0
uba karanneth oka market karana ekane. okkoma detail ekka ganath dala deranata baninawa. garilla marketing :lol:
 

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඇත්ත කියපන් උඹ මේවා විකුණන එකෙක් නේ. :D නැත්තන් මොකෝ බන් විස්තර ඔක්කොම දාල ගානත් දාල ත්‍රෙඩ් දාන්නේ.
     

    DeKay

    Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    යකෝ මිනිස්සුන්ට පාවිච්චි කරන්න හොඳ නම් වෙළඳ ප්‍රචාරන කලාම මොකද​? අනේ උඹ දන්න මාධ්‍ය සදාචාරය :lol:
     

    padiri

    Banned
    Feb 21, 2016
    720
    108
    0
    යකෝ මිනිස්සුන්ට පාවිච්චි කරන්න හොඳ නම් වෙළඳ ප්‍රචාරන කලාම මොකද​? අනේ උඹ දන්න මාධ්‍ය සදාචාරය :lol:


    සදාචාරය කියන්නේ ලිංගික බදු විවිර්තව ටීවී එකේ පෙන්නන එකද? ළමයි එක්ක ටීවී එක ඉස්සරහ ඉන්න දෙමවුපියෙක් මොන වගේ තත්වෙකට පත් වෙයිද? උඹට ළමයි නැතුව ඇති ... එක්කෝ උඹේ ගෙදර උන්ට ගානක් නැතුව ඇති.. ආතක් පතක් නැතිව , විලි සන්ගේ නැතිව වටේටම රෙද්ද උස්සගෙන ඉන්න පවුලක් නම් අවුලක් නැහැ උඹ වගේ
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    සීයට අනුවක් දන්නේ නෑ මචන් ඔය මොකද්ද කියල, එකේ කිසිම වෙන දෙයක් පෙන්නන්නේ නෑ නෙ. ගොඩක් කට්ටිය හිතනව ඇති කැස්සට බොන පෙත්තක් කියල :P
     

    padiri

    Banned
    Feb 21, 2016
    720
    108
    0
    සීයට අනුවක් දන්නේ නෑ මචන් ඔය මොකද්ද කියල, එකේ කිසිම වෙන දෙයක් පෙන්නන්නේ නෑ නෙ. ගොඩක් කට්ටිය හිතනව ඇති කැස්සට බොන පෙත්තක් කියල :P


    තප්පර 5-6 ක් යන ad එකක්.... ටිකක් වෙලා යනකොට මීටර් උනේ
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,784
    1
    11,112
    113
    ඕක බන් ඉතින් අනිත් චැනල් වලත් යන්නේ tnl එකේ එහෙම මැච් යද්දී ගියෙ...
     

    IreshMM

    Well-known member
  • Jan 20, 2014
    1,546
    444
    83
    ඔය බැහැල ඉන්න පෙට්ටියෙන් එලියට වරෙන් මචන්. ඕක පරණ යල් පැනපු වැරදියට හදපු එකක්. :)
     

    HashiniBM

    Member
    Mar 12, 2016
    863
    62
    0
    Mamath ad eka nam dakka
    eth a mokadda kiyala dana gathhte naha
    kawuru hari oka use karapu kenek dakala adura ganiwi
    naththam oka dakala google eken baluwoth hoya ganiwi
    nathuwa nam danne naha
     

    blue_in_rio

    Well-known member
  • මේක නම් බෙහෙත් පෙත්තක් කියලාවත් ශේප් වෙතෑකි.කෙල්ලොන්ගේ පෑඩ් වල ඇඩ් දානවා හැම තිස්සෙම.මට කියපන්කෝ, ගෙදර ඉන්න පොඩි කොල්ලෙකුට ඒක පැහැදිලි කරන හැටි ? :oo::oo: