දෙරණේ සිඳු

KOTA NIHAL

Well-known member
  • May 27, 2016
    20,920
    4,578
    113
    ගෙදර උන් ඉන්න වෙලාවට බලපන්...එකේ තමා ආතල් එක තියෙන්නේ :rofl:

    අරව නැහැ බන්..උබ ළඟ තියේනම් අපිටත් දියන් :P
    :(:(
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    සිඳූ කතාවෙ ප්ලොට් එක නම් අන්තිමයි. ඒත් මිනිස්සු ඒක බලන්නෙ ලොකු හාමුදුරුවොන්ගෙ කතා අහන්නයි, පොඩි ඒවුන්ගේ දර්ශන බලන්නයි තමයි.

    :yes::love::love::love:
     
    name-X

    Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    ළමයා යනු ළමයෙකු මිස ප්‍රමාණයෙන් කුඩා වැඩ&#3538

    maha gon athal dena kathawak neda machan

    carmenjuni.jpg

    අමු විකාරයක් බං:no:, මම දැකලතියනවා මේ කතාවේ අර ළමයි දෙන්නගේ රගපෑම ගොඩක් අගේකරමින් මිනිස්සු කතාකරනවා. මට අනුවනම් මෙහි ඉන්න සියලුදෙනාම අධි රංගනයක යෙදෙන්නේ...ජාත්‍යන්තරව සාකච්චාවට ලක්වෙන ළමා-සිනමාව කියන්නේ මොකද්ද දන්නේ නැතිනම් අඩුගානේ ටයිටස් තොටවත්ත සූරීන්ගේ නිර්මානවත් නැවත බලන්න කියල මුන්ට කියලදෙන්න එකෙන් නෑනේ ....
    :oo::oo::oo:
    මෙවෙලාවේ මට සිහිවෙන්නේ දාර්ශනිකයකු වූ ප්‍රංශ ජාතික රූසෝ ළමා මනස ගැන කරන විග්‍රහයේදී කියපුදෙයක් : "ළමයා යනු ළමයෙකු මිස ප්‍රමාණයෙන් කුඩා වැඩිහිටියෙක් නොවන්නේය"
     
    Pinimuva

    Well-known member
  • Apr 10, 2011
    1,026
    375
    83
    තුක් විතරක් ලංකාවේ news ....මරණ දැන්වීම් සහ 225 මී හරක්ගේ ලේ රත්වෙන වැඩ නේ පෙන්නන්නේ ...රාත්‍රී 8.00 දවසේ හොදම වෙලාව news නැතිව වෙන ඕන මගුලක් පෙන්නුවට කමක් නෑ ...news පෙන්නන්න වෙනම channel එකක් පටන් ගන්නවානම් කියල වැඩක් නෑ නොබලාම ඉන්න පුළුවන්
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    carmenjuni.jpg

    අමු විකාරයක් බං:no:, මම දැකලතියනවා මේ කතාවේ අර ළමයි දෙන්නගේ රගපෑම ගොඩක් අගේකරමින් මිනිස්සු කතාකරනවා. මට අනුවනම් මෙහි ඉන්න සියලුදෙනාම අධි රංගනයක යෙදෙන්නේ...ජාත්‍යන්තරව සාකච්චාවට ලක්වෙන ළමා-සිනමාව කියන්නේ මොකද්ද දන්නේ නැතිනම් අඩුගානේ ටයිටස් තොටවත්ත සූරීන්ගේ නිර්මානවත් නැවත බලන්න කියල මුන්ට කියලදෙන්න එකෙන් නෑනේ ....
    :oo::oo::oo:
    මෙවෙලාවේ මට සිහිවෙන්නේ දාර්ශනිකයකු වූ ප්‍රංශ ජාතික රූසෝ ළමා මනස ගැන කරන විග්‍රහයේදී කියපුදෙයක් : "ළමයා යනු ළමයෙකු මිස ප්‍රමාණයෙන් කුඩා වැඩිහිටියෙක් නොවන්නේය"

    :yes::yes:
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,920
    4,578
    113
    තුක් විතරක් ලංකාවේ news ....මරණ දැන්වීම් සහ 225 මී හරක්ගේ ලේ රත්වෙන වැඩ නේ පෙන්නන්නේ ...රාත්‍රී 8.00 දවසේ හොදම වෙලාව news නැතිව වෙන ඕන මගුලක් පෙන්නුවට කමක් නෑ ...news පෙන්නන්න වෙනම channel එකක් පටන් ගන්නවානම් කියල වැඩක් නෑ නොබලාම ඉන්න පුළුවන් [/QUOTE

    ekath attha ban
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,601
    14,226
    113

    carmenjuni.jpg

    අමු විකාරයක් බං:no:, මම දැකලතියනවා මේ කතාවේ අර ළමයි දෙන්නගේ රගපෑම ගොඩක් අගේකරමින් මිනිස්සු කතාකරනවා. මට අනුවනම් මෙහි ඉන්න සියලුදෙනාම අධි රංගනයක යෙදෙන්නේ...ජාත්‍යන්තරව සාකච්චාවට ලක්වෙන ළමා-සිනමාව කියන්නේ මොකද්ද දන්නේ නැතිනම් අඩුගානේ ටයිටස් තොටවත්ත සූරීන්ගේ නිර්මානවත් නැවත බලන්න කියල මුන්ට කියලදෙන්න එකෙන් නෑනේ ....
    :oo::oo::oo:
    මෙවෙලාවේ මට සිහිවෙන්නේ දාර්ශනිකයකු වූ ප්‍රංශ ජාතික රූසෝ ළමා මනස ගැන කරන විග්‍රහයේදී කියපුදෙයක් : "ළමයා යනු ළමයෙකු මිස ප්‍රමාණයෙන් කුඩා වැඩිහිටියෙක් නොවන්නේය"

    කතා කරලා වැඩක් නෑ බං.....මේක වැඩිහිටියන් සඳහා වූ ළමා කතාවක්. අනේ සෝයි හුරතල් කියල බලන වැඩිහිටියෝ සෙට් එක ටාගට් කරලා හදලා මිසක් කිසිම නිර්මාණාත්මක වටිනාකමක් ගෑවිලාවත් නැහැ.:yes:

    දරු සුරතල් බලන්න ටෙලිනාට්‍ය බලන රටක මීටවඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ :dull:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    කතා කරලා වැඩක් නෑ බං.....මේක වැඩිහිටියන් සඳහා වූ ළමා කතාවක්. අනේ සෝයි හුරතල් කියල බලන වැඩිහිටියෝ සෙට් එක ටාගට් කරලා හදලා මිසක් කිසිම නිර්මාණාත්මක වටිනාකමක් ගෑවිලාවත් නැහැ.:yes:

    දරු සුරතල් බලන්න ටෙලිනාට්‍ය බලන රටක මීටවඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ :dull:

    :rofl: ඉතින් වෙන බලන්න හරි හමන් නාට්‍යක් තියෙන්න එපායැ..හැමදේම නෙගටිව් විදිහට බලන්න එපා. :Pදැනුම ලබන්නනන් ඔය වෙන ඕන tharan වැඩසටහන් තියෙන්නේ. :yes:මමනන් නාට්‍යක් බලන්නේ විනෝද වෙන්න. ඉතින් මගේ අවශ්‍යතාවය ඉටු කෙරෙනවා මේ නාට්ටියෙන්.:love:.
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,920
    4,578
    113
    කතා කරලා වැඩක් නෑ බං.....මේක වැඩිහිටියන් සඳහා වූ ළමා කතාවක්. අනේ සෝයි හුරතල් කියල බලන වැඩිහිටියෝ සෙට් එක ටාගට් කරලා හදලා මිසක් කිසිම නිර්මාණාත්මක වටිනාකමක් ගෑවිලාවත් නැහැ.:yes:

    දරු සුරතල් බලන්න ටෙලිනාට්‍ය බලන රටක මීටවඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ :dull:

    oka patan gatthu dawasema mata hituna mooda gon huttak kiyala okath.onna rupawahiniye yana 1k nam poddak wath honda wey kiyala hitanna wath thibuna
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,601
    14,226
    113
    :rofl: ඉතින් වෙන බලන්න හරි හමන් නාට්‍යක් තියෙන්න එපායැ..හැමදේම නෙගටිව් විදිහට බලන්න එපා. :Pදැනුම ලබන්නනන් ඔය වෙන ඕන tharan වැඩසටහන් තියෙන්නේ. :yes:මමනන් නාට්‍යක් බලන්නේ විනෝද වෙන්න. ඉතින් මගේ අවශ්‍යතාවය ඉටු කෙරෙනවා මේ නාට්ටියෙන්.:love:.

    ඔන්න ඉතින් රිද්දගෙන :P

    ඉස්සර තිබුන වගේ හොඳ ටෙලිනාට්‍ය දැන් නැති/අඩු බව ඇත්ත ඒත් එහෙමයි කියල කුණු ජරාව හොඳ වෙන්නේ නැහැනේ :yes:

    දැනුම ලැබීමක් ගැන නෙවෙයි කිව්වේ නිර්මාණත්මක වටිනාකමක් නැහැයි කියල කිව්වේ....මේ වගේ දේවල් බලල විනෝද වෙන්න පුළුවන් නම් ඉතින් ඒකත් වෙනම කේස් එකක් :baffled:
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,920
    4,578
    113
    ඔන්න ඉතින් රිද්දගෙන :P

    ඉස්සර තිබුන වගේ හොඳ ටෙලිනාට්‍ය දැන් නැති/අඩු බව ඇත්ත ඒත් එහෙමයි කියල කුණු ජරාව හොඳ වෙන්නේ නැහැනේ :yes:

    දැනුම ලැබීමක් ගැන නෙවෙයි කිව්වේ නිර්මාණත්මක වටිනාකමක් නැහැයි කියල කිව්වේ....මේ වගේ දේවල් බලල විනෝද වෙන්න පුළුවන් නම් ඉතින් ඒකත් වෙනම කේස් එකක් :baffled:

    rupawahinye satiye dawas walata re 8.30 and 9.00ta ynawa teli natya wagayak ewa honday ban balanna puluwan ketha nathiwa