දෙරණ ඇඩ්ස් තවත් පිරමීඩයක්ද?

Casinoboy

Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    දෙරණ ඇඩ්ස් තවත් පිරමීඩයක්ද?

    දෙරණAds වෙත ඔබ සාදරයෙන් පිළිගනිමු. මෙය දැන්වීම් හරහා මුදල් උපයන මාර්ගයකි. ඔබ අද අප සමග සම්බන්ධ වන්නේ නම් අද සිටම ඔබට මුදල් ඉපයීමට පුළුවන. Menu තීරුවෙ ඇති Register බටනය ක්ලික් කර $9.95 සාමාජික ගාස්තුව ගෙවා සාමාජිකත්වය ලබාගත හැක. අප විසින් ඔබට දිනකට දැන්වීම් 60ක් උපරිමව ලබාදෙයි. ඒවා ක්ලික් කර අදාල දැන්වීම්කරුවන්ගේ වෙබ් අඩ්වි තත්පර 30 බැගින් නැරඹීම පමණයි ඔබ කළයුත්තේ. ඔබ ඔවුන්ගේ වෙබ් අඩවි වලින් භාණ්ඩ හෝ සේවා මිළදී ගත්තත් නොගත්තත් ඔබට එක නැරඹීමකට ඩොලර් ශත 5ක් ($0.05) හිමිවේ.එනම් දිනකට ඔබට $3 ක් ඉපයීමට හැක. එනම් මාසයකට $90 කි. රුපියල් වලින් නම් රු12000 ට ආසන්නය. දිනකට පැය භාගයක් පමණක් වෙන් කර මෙවැනි මුදලක් උපයාගැනීමට හැකි වීම විශාල වාසියකි.

    ලුමිනස් පැනෝරා කරෙත් මේක දේ නේද?
     

    gswimal

    Member
    Jul 12, 2009
    21
    3
    3
    machan munta ahu wenna epa mama giya satiye 9.95 usd dala register una et thama log wenna ba user name ekai password ekai waradi kiyanawa contact email ekata mail ekak damma thama respond ekak na MUN KARANNE PORUWAK
     

    Anush

    Junior member
  • Jan 21, 2007
    494
    14
    18
    34
    Welawata danagaththe. mamath salli danna gihin welawata danme na thawama. Dan num danne naa ithin.