Mun okkoma set wela gemak gahanne ban. Supirima game ekak yanne.ඔය පොන්නයෝ දෙන්න නිකන් සල්ලි තියන උන් දෙන්නක් විතරයි කියලා මම කොච්චර මේකේ කියලා ඇතද . සමහර උන් ධම්මිකය පත් උනාම හෙන ටෝක් දුන්න ඌ හෙන රට හදන්න දන්නා එක වගේ. ඔය තමයි උන් ඇත්තටම හිතන් විදිය. අනික ධම්මිකය ආවේ බැසිල් වෙනුවට. 2/3ක් මන්ත්‍රී සෙට් එකක් තියාගෙන බැසිල් වෙනුවට එකෙක් හොයාගන්නේ නැතුව මූව දැම්මේ උන්ට ඕන දේ කරගන්න. රනිලත් එහෙමයි..
Mewa walata thama rawatila inna un innawa ban thamath munta puluwna kiyala corruption nathi karala me rata goda danna. Disappointed ban. Apita thamai pissu aththatama baladdi. Me pake lankawe thama inna ekata.
මුන් දෙරණටත් යනවද ???
මුන්ට පිස්සු.
ඕවා රනිල්ගේ ගේම් යකෝ.
රනිල අද කරපු කතාව ඇහුව නම් තේරෙනව ඕවා රනිල්ගේ ගේම් කියලා. මුන් නිකන් අහුවෙලා රට අල්ල්ලන්න වගේ යනවා. අරුට තීරණ ගන්න බලය රටේ නීති අංශෙ සහය උන්ගේ පැත්තට ගන්න උදව් කරනවා.
------ Post added on Jul 13, 2022 at 5:15 PM
Ranila kiyanne dasa kariya. Uge game walta ahu una kiyanne suicide karagatta wage thamai.
------ Post added on Jul 13, 2022 at 5:19 PM
