දෙරණ කමින් සුන් 🔴🔥

SLBlackKnight

Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    👇කෝ අනී ඔයාලා මාව අල්ලන්න බෑනේ.

    iraj-iraj-weerarathne.gif
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,287
    100,095
    113
    යාපයියෙ ස්ටොප් දිස් මෑඩ්නස්. හරියට මිනිස්සු ටික ඇවිස්සුනොත් ස්ටේටස් දාල ආයෙ රිවස් කරගන්න බැරි වෙයි. එහෙම අරගලේ අය කිව්ව කියල ඕක කන්ට්‍රොල් වෙන්නෙ නෑ. ආරක්සක අන්ශවල ඉන්න අයටත් බලන් ඉන්න පුලුවන් ලිමිට් එකක් ඇතිනෙ.
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,517
    17,634
    113
    යාපයියෙ ස්ටොප් දිස් මෑඩ්නස්. හරියට මිනිස්සු ටික ඇවිස්සුනොත් ස්ටේටස් දාල ආයෙ රිවස් කරගන්න බැරි වෙයි. එහෙම අරගලේ අය කිව්ව කියල ඕක කන්ට්‍රොල් වෙන්නෙ නෑ. ආරක්සක අන්ශවල ඉන්න අයටත් බලන් ඉන්න පුලුවන් ලිමිට් එකක් ඇතිනෙ.
    උඩ ඉන්න උන්ට ඕන ලිමිට් එක පනින්න තමයි..

    ලිමිට් පනිනකම් උන්ට ඕන දේවල් කරගන්න අමාරුයි
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,561
    124,774
    113
    දෙහිවල
    යාපයියෙ ස්ටොප් දිස් මෑඩ්නස්. හරියට මිනිස්සු ටික ඇවිස්සුනොත් ස්ටේටස් දාල ආයෙ රිවස් කරගන්න බැරි වෙයි. එහෙම අරගලේ අය කිව්ව කියල ඕක කන්ට්‍රොල් වෙන්නෙ නෑ. ආරක්සක අන්ශවල ඉන්න අයටත් බලන් ඉන්න පුලුවන් ලිමිට් එකක් ඇතිනෙ.
    පුතනොස් ජනපති වුනාම breaking news එන්නේ නැහැ. මතක තියාගනින්
     
    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,874
    22,186
    113
    Kaer Morhen
    thewitcher.com
    යාපයියෙ ස්ටොප් දිස් මෑඩ්නස්. හරියට මිනිස්සු ටික ඇවිස්සුනොත් ස්ටේටස් දාල ආයෙ රිවස් කරගන්න බැරි වෙයි. එහෙම අරගලේ අය කිව්ව කියල ඕක කන්ට්‍රොල් වෙන්නෙ නෑ. ආරක්සක අන්ශවල ඉන්න අයටත් බලන් ඉන්න පුලුවන් ලිමිට් එකක් ඇතිනෙ.
    Yapa karanneth news ekak scale ek 10x karala minissu awussana eka thama, theren ndd okkom game karayo thama. U asawata news share krnw kyld hithnne 🤣 mn nn mu owa dand gatta dwsema danagatta
     
    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    පුතනොස් ජනපති වුනාම breaking news එන්නේ නැහැ. මතක තියාගනින්
    දැන් වෙනකම් සප් එක දුන්නේ පෙරෙට්ට්ටොන්ට!
    දැන් තීරණය කළා, සප් එක දෙනවා කියල, බූරුපුතාට!
    ඌ ජනාධිපති වුනාට පස්සේ සිරසත් ලෙෆ්ට්නේ!

    :ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO:
     
    • Like
    Reactions: lilman

    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,526
    10,374
    113
    දෙරණට ගහනවා නම් දිල්කාව අපේ ගෙදර ඇරලවන්න. මම ආරක්ශාව දෙන්න සූදානම්. 😋
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,272
    36,372
    113
    කෑගල්ල
    යාපයියෙ ස්ටොප් දිස් මෑඩ්නස්. හරියට මිනිස්සු ටික ඇවිස්සුනොත් ස්ටේටස් දාල ආයෙ රිවස් කරගන්න බැරි වෙයි. එහෙම අරගලේ අය කිව්ව කියල ඕක කන්ට්‍රොල් වෙන්නෙ නෑ. ආරක්සක අන්ශවල ඉන්න අයටත් බලන් ඉන්න පුලුවන් ලිමිට් එකක් ඇතිනෙ.

    ඔවු ඊට පස්සේ උනුත් එකතු වෙලා මේ පොන්න මාද්‍ය ටික ඔක්කොම් ගහලා ගිනිතියල එළවලා දාන්න තියෙන්නේ. :lol: :lol:

    යාපා ටත් එක්ක​

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,286
    166,556
    113
    එකමත් එක රටක
    @dilann menna machan ponnayo path karapu unge ideas.
    @.::J@S::. monawahari ubata kiyanna thiyanawda? Minissunge prashna balanne athal ekatalu.
    ඔය පොන්නයෝ දෙන්න නිකන් සල්ලි තියන උන් දෙන්නක් විතරයි කියලා මම කොච්චර මේකේ කියලා ඇතද . සමහර උන් ධම්මිකය පත් උනාම හෙන ටෝක් දුන්න ඌ හෙන රට හදන්න දන්නා එක වගේ. ඔය තමයි උන් ඇත්තටම හිතන් විදිය. අනික ධම්මිකය ආවේ බැසිල් වෙනුවට. 2/3ක් මන්ත්‍රී සෙට් එකක් තියාගෙන බැසිල් වෙනුවට එකෙක් හොයාගන්නේ නැතුව මූව දැම්මේ උන්ට ඕන දේ කරගන්න. රනිලත් එහෙමයි..
     
    • Like
    Reactions: Error365!

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,286
    166,556
    113
    එකමත් එක රටක
    මුන් දෙරණටත් යනවද ??? :baffled:
    මුන්ට පිස්සු.
    ඕවා රනිල්ගේ ගේම් යකෝ.

    රනිල අද කරපු කතාව ඇහුව නම් තේරෙනව ඕවා රනිල්ගේ ගේම් කියලා. මුන් නිකන් අහුවෙලා රට අල්ල්ලන්න වගේ යනවා. අරුට තීරණ ගන්න බලය රටේ නීති අංශෙ සහය උන්ගේ පැත්තට ගන්න උදව් කරනවා.

    ------ Post added on Jul 13, 2022 at 5:15 PM