දෙරණ චතුර සොයා 'පොලිසිය' අද දෙරණට

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මහින්දානන්දයට නඩු දැම්මත් දිනන්න බැහැ. මාතර සුනිල් මහින්දනන්දයගේ නම කිව්වෙත් නෑ. මු ම පැනල තොප්පිය දාගත්තේ. දෙරණ ටත් කිව්වනේ අපෙන් ලයිසන් අරගෙන අපිටම කෙලවනවා කියල. ඌ හිතන් ඇති ලයිසන් දුන්න කියල ITN එක වගේ පුක දෙයි කියල.

    චතුර පව් බං හොඳ කොල්ල. ඌ බයවෙලා සමාවෙන්න කිව්වා දහපාරක් විතර. :oo:
    චතුරට කොහේ ලෙඩක් යන්නද.. ඌ මොනා කරන්නද..
    අනික සමාවෙන්න කිව්ව පලියට ඌ බයවෙලා කියන්න පුළුවන්ද බං..