දෙරණ ටීවී එකෙ එකෙක්ගෙ ජොබ් එක ලෙෆ්ට් 🤣

B.Chat

Well-known member
  • Jun 28, 2021
    10,352
    20,927
    113
    හදිසි අවස්ථාවක්. ගොට්ටන් සියල්ල වහාම රැස් වන්න.

    P.s. නියපොත්තෙන් කඩන්න පුළුවන් දේ පොරොවෙන් කොටන්න වෙනකං සමාජයේ අවධානයක් නැති වුණාම වෙන දේ. මේ වගේ අයව කලින් අඳුනගෙන පුනරුත්ථාපනය කරන්න හරි විදියක් නැති එක ලොකු අවුලක්.