දෙරණ දැනගෙන ඉඳලද?

KDH

Well-known member
  • Jul 4, 2014
    18,355
    8,502
    113
    රූකඩ රාජ්ජේ
    මං මේ අහන්නේ ආණ්ඩුව ගැන නෙමෙයි.

    24 hours emergency response coverage දෙන media වලට emergency prevention ගැනත් coverage දෙන්න තිබුණා නේද? ඇයි උන්ව පාළනය කරන්නේත් ආන්ඩුවෙන්ද?

    ඔච්චර BBC වලින් කියන කොට, මම කියන්නේ media උනුත් නාට්ටි පෙන්නුවා මිසක් මේක ගොඩ දාගන්න වැඩක් කරේ නෑ. දෙරණ program එකත් routine එකක් මිසක් දැන් විනාස උනාට පස්සේ යන extraordinary program නෙමෙයිනෙ.


    ඇයි ලංකාවේ media දෙයක් වෙන්න කලින් ඒ ගැන දැනුවත් කරන්න ලොකු දේවල් කරන්නේ නැත්තෙ උනාට පස්සේ කරන තරම්?
    දෙරණ කිව්වම ජෙප්පෝ පිළිගනී කියලද හිතන් ඉන්නේ ? අනික දෙරණට බෑ කියන්න මිනිස්සුන්ට අයින්වෙන්න , ජලාශ හිස් කරන්න කියලා ..
     
    • Like
    Reactions: Inigo Montoya

    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,930
    2,663
    113
    දෙරණ කිව්වම ජෙප්පෝ පිළිගනී කියලද හිතන් ඉන්නේ ? අනික දෙරණට බෑ කියන්න මිනිස්සුන්ට අයින්වෙන්න , ජලාශ හිස් කරන්න කියලා ..
    ඒ උනාට කාළගුණ තත්ත්වයක් ගැන සාකච්ඡා කරන්න පුළුවන් නේ. දැන් ඔය යස අගේට එක එක විද්වතුන්ව ගේන්නේ එව්වා ගැන කතාකරන.

    හමුදාපතිවරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන් etc etc ඔය ගෙනල්ලා කතාකරන්නේ. සුදානම ගැන දැන් අහනවට වඩා කලින් ඇහුවා නම් හොඳයි නේ

    දෙරණ කිව්වම ජෙප්පෝ පිළිගනී කියලද හිතන් ඉන්නේ ? අනික දෙරණට බෑ කියන්න මිනිස්සුන්ට අයින්වෙන්න , ජලාශ හිස් කරන්න කියලා ..
    රටේ ජනතාව ඔක්කොම jeppo නෙමෙයිනෙ
    ------ Post added on Dec 2, 2025 at 3:03 PM
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    ඉතින් උන්ගේ චැනල් එකේ 12 වෙනිදා ඉදන් කරපු වැඩසටහන් වල නිලදාරීන් ඕක කියලා . දෙරණ දැනන් ඉදල නෙවෙයි .
    නිලදාරී දැනුම් දුන්නට ලපයගේ මෝඩ ආණ්ඩුව කරන්න ඕන දේවල් කරලා නැ ..

    මේ Nov 26!!
    ලපයා රන්ජන් එකේ පුකෙ ඇරගන්න ගිහින්

    59HMn4c.jpeg


    මේ Nov 30..
    පුකේ ඇරගත්තට පස්සේ

    ZwiCEMe.jpeg
    Lape koy peththe thiyana ekada hari eka?
     
    • Haha
    Reactions: CondomWisdom