දෙරණ දැනගෙන ඉඳලද?

YoungWeezy

Well-known member
  • Apr 4, 2012
    4,028
    499
    83
    දැන් බං දෙරණ කියන හැටියට උන් සති දෙකකට කලින් ඉඳන් දැනගෙන හිටියට, විනාසේ උනාට පස්සේ තියන උනන්දුවෙන් ඇයි උන් coverage එකක් දුන්නෙ නැත්තේ වෙන්න කලින් උබලා හිතන හැටියට.

    දෙරණේ දිලිත් එහෙමත් දැනගෙන ඉන්ඩ ඇති නේ. උන්ට තිබුණානේ විපක්ෂය හැටියට විවාදයක් ගන්න preparation මොනාද කියලා අහන්න. මුන් ආණ්ඩුවට එක්ක තරහට හිතලම නිශ්ශබ්දව ඉඳලා වගේ නේද?
    deranen thama kiuwe oka gana issellama aye monawada bn kiyanna thiyenne kiyalane thibbe payaka vithara programme ekak giye
     
    • Like
    Reactions: KDH

    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,831
    1
    3,822
    113
    JAPAN
    දෙරන කියන්නේ දිලිත් නෙමෙයි මචන්, ආන්ඩුවේ ජනාදිපති මාද්‍ය අන්ශයෙන් ඔය හැම චැනල් එකක්ම 24හවරස් මොනිටර් කරනවා උන් එව් හැම දේම ඩිර්ව්ක්ටර් ප්‍ර්ව්සිඩ්ව්න්ට් මීසියාට ර්පෝට් කර්නවා, මෑන් ඒ හැම දේම සමරෛස් කරලා ප්‍රෙසිඩන්ට් ට රිපෝට් කරනවා, ඕක තමයි ප්‍රොටකෝල් එක
    එහෙම කලානම් අනියත් බියක් අරන් මිනිස්සු කුලප්පු කරන්න හදවා කියල ලයිසන් එක කැන්සල් කරලා දායි. ආන්න ආන්ඩුව හදිසි තත්වයක් ප්‍ර්කාශ කලානම් කරන්න තිබ්බා නැත්නම් බෑ ගොයියෝ...
     
    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,930
    2,663
    113
    Jeppo derana balanne nahane...sirasa ne un balanne..ithin Ayi sirasen oka gana damme naththe??😅
    ඔක්කොම media. දෙරණ කියලා දැම්මේ උන් විතරනේ නිලධාරීන් වත් ගෙන්නලා තිබුණේ.
     
    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,831
    1
    3,822
    113
    JAPAN
    මං මේ අහන්නේ ආණ්ඩුව ගැන නෙමෙයි.

    24 hours emergency response coverage දෙන media වලට emergency prevention ගැනත් coverage දෙන්න තිබුණා නේද? ඇයි උන්ව පාළනය කරන්නේත් ආන්ඩුවෙන්ද?

    ඔච්චර BBC වලින් කියන කොට, මම කියන්නේ media උනුත් නාට්ටි පෙන්නුවා මිසක් මේක ගොඩ දාගන්න වැඩක් කරේ නෑ. දෙරණ program එකත් routine එකක් මිසක් දැන් විනාස උනාට පස්සේ යන extraordinary program නෙමෙයිනෙ.

    ඇයි ලංකාවේ media දෙයක් වෙන්න කලින් ඒ ගැන දැනුවත් කරන්න ලොකු දේවල් කරන්නේ නැත්තෙ උනාට පස්සේ කරන තරම්?
    එහෙම කලානම් අනියත් බියක් අරන් මිනිස්සු කුලප්පු කරන්න හදවා කියල ලයිසන් එක කැන්සල් කරලා දායි. ආන්න ආන්ඩුව හදිසි තත්වයක් ප්‍ර්කාශ කලානම් කරන්න තිබ්බා නැත්නම් බෑ ගොයියෝ...
     
    • Haha
    Reactions: CondomWisdom

    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,930
    2,663
    113
    deranen thama kiuwe oka gana issellama aye monawada bn kiyanna thiyenne kiyalane thibbe payaka vithara programme ekak giye
    ඉතින් දැන් යනවා වගේ live එකක් ගියේ නැනේ පැය 24ම ඔච්චර දරුණු එකක් බව දැනගෙන

    රාජ්ය ලාන්ඡන පේන්නෙ නැද්ද බන්
    ඉතින් රාජ්‍ය කියන්නේ jeppo නෙමෙයිද
    ------ Post added on Dec 2, 2025 at 10:11 AM
     
    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,930
    2,663
    113
    උබ අහලා නැද්ද ව්‍යාපාරයක් කියන්නෙ හිමිකරුගෙන් වෙනු ස්වාදීන පුද්ගලයෙක් කියලා.

    දෙරණ නාලිකාව අයිති සමාගම (Power House Ltd) නීතිය ඉදිරියේ කෘතිම පුද්ගලයෙක්. දිලිත් නෙවේ

    🥴
     
    YoungWeezy

    Well-known member
  • Apr 4, 2012
    4,028
    499
    83
    ඉතින් දැන් යනවා වගේ live එකක් ගියේ නැනේ පැය 24ම ඔච්චර දරුණු එකක් බව දැනගෙන

    ඉතින් රාජ්‍ය කියන්නේ jeppo නෙමෙයිද
    ------ Post added on Dec 2, 2025 at 10:11 AM
    poddak balahan eka live giya ekak thama math baluwe youtube eken eke visthara karala okkoma kiyanawa eyalata karanna pluwan eka gana kiyana eka vitharai neda eyalath anduwe aya ethenta avilla hitiye eyala report karanna one than valata report karalalu thibbe eth kisima piyawarak aran nalu ekata kalin ready vela na kiyala thama kiuwe. Athule ekek ge katin panna un hithuwe nalu ochchara vahi kiyala eka thama lu vaan arinne nathuwa idala thiyenne yata vei kiyala passe hithuwata vada vassa avilla vaan arala eka para eka hindalu mechara vinasayak une minisunta ain venna vath time ekak nathi vela.
     
    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,930
    2,663
    113
    මේ ලියුම ආයෙත් කියවල බැලුවම මරණවල වගකීම මැරුණ අයගෙමයි කියන්න පුළුවන්. ඔය ලිඛිතව කියල තියෙන්නෙ "පහත් නිම්නයන් හි පදිංචි ජනතාවගෙන් හා එම ප්‍රදේශ හරහා ගමන් කරන ජනතාවගෙන් දැඩි අවධානයෙන් ඉන්න කියල ඉල්ලීමක් කරනවා" කියල.

    මේ නිව්ස් එක 25/26 ජනමාධ්‍ය හරහා ජනතාව දැනුවත් කරලා තිබුන

    ආණ්ඩුව බලන්නේ නෑ, ඒක හින්දා අපි කියන දේ වත් බලපල්ලා කියලා media වලින් ලොකු campaign කරන්න තිබුණා මෙව පෙන්නලා. එහෙම කරේ නෑ. විනාස උනාට පස්සේ හැම channel එකම හෙන ලොකු campaigns කරනවා බේරාගන්න

    poddak balahan eka live giya ekak thama math baluwe youtube eken eke visthara karala okkoma kiyanawa eyalata karanna pluwan eka gana kiyana eka vitharai neda eyalath anduwe aya ethenta avilla hitiye eyala report karanna one than valata report karalalu thibbe eth kisima piyawarak aran nalu ekata kalin ready vela na kiyala thama kiuwe. Athule ekek ge katin panna un hithuwe nalu ochchara vahi kiyala eka thama lu vaan arinne nathuwa idala thiyenne yata vei kiyala passe hithuwata vada vassa avilla vaan arala eka para eka hindalu mechara vinasayak une minisunta ain venna vath time ekak nathi vela.
    මම මේ ආණ්‌ඩුවේ එව්වා නෙමෙයි මචං කියන්නේ. දැන දැන මග හැරලා, පස්සේ මිනිය විකුණන media සංස්කෘතිය ගැන
    ------ Post added on Dec 2, 2025 at 10:16 AM
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,863
    13,235
    113
    35
    Spain
    මචන් කොන්ඩෝමා, මේක ඇවිල්ල විපස්සේ කුමන්ත්‍රණයක්, දෙරණේ අගුපිලේ තමා රනියා මයිනා රොටියා කුමන්ත්‍රණ කලේ, ඊට පස්සේ කුනාටුව මැව්වා, ඔය ඔක්කොම කරේ ජනාධිපති උත්තමයා අපහසුවට පත් කරන්න, දැන් නඩු දාපන් උන් කරපු කුමන්ත්‍රණ වලට. උඹට අහන්න ඕන ඔය වගේ එකක්ද? බූරු පකා.
     
    • Haha
    Reactions: KDH and monson

    YoungWeezy

    Well-known member
  • Apr 4, 2012
    4,028
    499
    83
    ආණ්ඩුව බලන්නේ නෑ, ඒක හින්දා අපි කියන දේ වත් බලපල්ලා කියලා media වලින් ලොකු campaign කරන්න තිබුණා මෙව පෙන්නලා. එහෙම කරේ නෑ. විනාස උනාට පස්සේ හැම channel එකම හෙන ලොකු campaigns කරනවා බේරාගන්න

    මම මේ ආණ්‌ඩුවේ එව්වා නෙමෙයි මචං කියන්නේ. දැන දැන මග හැරලා, පස්සේ මිනිය විකුණන media සංස්කෘතිය ගැන
    ------ Post added on Dec 2, 2025 at 10:16 AM
    media karayon kohomath ehema thama ban views ganna one deyak karai eth anduwata thibba yuthukamak minisunge jiwitha tika beraganna kauruth ganan gathhte na eka
     
    • Like
    Reactions: CondomWisdom

    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,930
    2,663
    113
    මචන් කොන්ඩෝමා, මේක ඇවිල්ල විපස්සේ කුමන්ත්‍රණයක්, දෙරණේ අගුපිලේ තමා රනියා මයිනා රොටියා කුමන්ත්‍රණ කලේ, ඊට පස්සේ කුනාටුව මැව්වා, ඔය ඔක්කොම කරේ ජනාධිපති උත්තමයා අපහසුවට පත් කරන්න, දැන් නඩු දාපන් උන් කරපු කුමන්ත්‍රණ වලට. උඹට අහන්න ඕන ඔය වගේ එකක්ද? බූරු පකා.

    උබ අහන ප්‍රශ්නෙට උත්තරේ : නෑ බූරු පකෝ.

    මම කියන්නේ media උන්ගේ job එකත් කරේ නෑ කියලා
     
    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,675
    8,348
    113
    59HMn4c.jpeg

    Ranja me atha dik karala pennanne ahasa wenna barida ?

    වාරිමාර්ගයෙන් කිව්වට කාලගුනෙන් කිව්වේ නැ නෙ
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,343
    6,522
    113
    දැනුවත් කිරීම නම් ලෝකෙන්ම ලැබුනා, තව ඕනනම් මහන්සිවෙලා වැඩිපුර හොයාගන්නත් තිබුන, ඒත් ඒකෙ ආදීනව නිසි අයුරින් අවබෝධ කරගැනීමට නොහැකිවීම නිසා ප්‍රයෝජනයක් ගන්න බැරිවුනා, ඒක හරියට දෑස් නොපෙනෙන මනුස්සයෙකුට මැණික් ගලක් පෑගුණත් නොදැනෙනව වගේ.
    ස්වභාවධර්මයේ හැසිරීම පිළිබඳව හැමෝම හොඳ අවබෝධයකින් ඉන්න ඕන.
     
    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,930
    2,663
    113
    දැනුවත් කිරීම නම් ලෝකෙන්ම ලැබුනා, තව ඕනනම් මහන්සිවෙලා වැඩිපුර හොයාගන්නත් තිබුන, ඒත් ඒකෙ ආදීනව නිසි අයුරින් අවබෝධ කරගැනීමට නොහැකිවීම නිසා ප්‍රයෝජනයක් ගන්න බැරිවුනා, ඒක හරියට දෑස් නොපෙනෙන මනුස්සයෙකුට මැණික් ගලක් පෑගුණත් නොදැනෙනව වගේ.
    ස්වභාවධර්මයේ හැසිරීම පිළිබඳව හැමෝම හොඳ අවබෝධයකින් ඉන්න ඕන.

    සරලව තේරුම් ගනින් කෝ බං. මෙක උනාට පස්සේ තියන උනන්දුව media වලට ඊට කලින් තිබ්බද නැද්ද?
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,905
    54,464
    113
    Colombo
    දැන් බං දෙරණ කියන හැටියට උන් සති දෙකකට කලින් ඉඳන් දැනගෙන හිටියට, විනාසේ උනාට පස්සේ තියන උනන්දුවෙන් ඇයි උන් coverage එකක් දුන්නෙ නැත්තේ වෙන්න කලින් උබලා හිතන හැටියට.

    දෙරණේ දිලිත් එහෙමත් දැනගෙන ඉන්ඩ ඇති නේ. උන්ට තිබුණානේ විපක්ෂය හැටියට විවාදයක් ගන්න preparation මොනාද කියලා අහන්න. මුන් ආණ්ඩුවට එක්ක තරහට හිතලම නිශ්ශබ්දව ඉඳලා වගේ නේද?

    මහින්ද මහත්තය/ලපය පාස්කු ප්‍රහාරය දැනගෙන හිටිය වගෙ :(
     
    • Like
    Reactions: CondomWisdom

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,343
    6,522
    113
    සරලව තේරුම් ගනින් කෝ බං. මෙක උනාට පස්සේ තියන උනන්දුව media වලට ඊට කලින් තිබ්බද නැද්ද?
    මගේ උත්තරය පොදුවෙ දීපු එකක්, උනන්දුව ඇති නොවීමට හේතුව ඒකෙ තියනව.
    සිදුවූ පසු, හානිය අවබෝධ වෙනව, ඒව පෙන්වනව.
     
    • Like
    Reactions: CondomWisdom

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,536
    72,747
    113
    මාලඹේ
    දැන් බං දෙරණ කියන හැටියට උන් සති දෙකකට කලින් ඉඳන් දැනගෙන හිටියට, විනාසේ උනාට පස්සේ තියන උනන්දුවෙන් ඇයි උන් coverage එකක් දුන්නෙ නැත්තේ වෙන්න කලින් උබලා හිතන හැටියට.

    දෙරණේ දිලිත් එහෙමත් දැනගෙන ඉන්ඩ ඇති නේ. උන්ට තිබුණානේ විපක්ෂය හැටියට විවාදයක් ගන්න preparation මොනාද කියලා අහන්න. මුන් ආණ්ඩුවට එක්ක තරහට හිතලම නිශ්ශබ්දව ඉඳලා වගේ නේද?
    දෙරණද බන් රට පාලනය කරන්නේ😂
     
    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,930
    2,663
    113
    මගේ උත්තරය පොදුවෙ දීපු එකක්, උනන්දුව ඇති නොවීමට හේතුව ඒකෙ තියනව.
    සිදුවූ පසු, හානිය අවබෝධ වෙනව, ඒව පෙන්වනව.
    එකඟයි
     
    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,375
    2,944
    113
    මාතර
    වගකීම් පැහැර හැරීම නිසා විපක්ෂය ගෙදර යවමු . දෙරණට සීල් තියමු. (Or තුණ්ඩුවක් යවමු).
     
    • Haha
    Reactions: Inigo Montoya