දෙරණ කිව්වම ජෙප්පෝ පිළිගනී කියලද හිතන් ඉන්නේ ? අනික දෙරණට බෑ කියන්න මිනිස්සුන්ට අයින්වෙන්න , ජලාශ හිස් කරන්න කියලා ..මං මේ අහන්නේ ආණ්ඩුව ගැන නෙමෙයි.
24 hours emergency response coverage දෙන media වලට emergency prevention ගැනත් coverage දෙන්න තිබුණා නේද? ඇයි උන්ව පාළනය කරන්නේත් ආන්ඩුවෙන්ද?
ඔච්චර BBC වලින් කියන කොට, මම කියන්නේ media උනුත් නාට්ටි පෙන්නුවා මිසක් මේක ගොඩ දාගන්න වැඩක් කරේ නෑ. දෙරණ program එකත් routine එකක් මිසක් දැන් විනාස උනාට පස්සේ යන extraordinary program නෙමෙයිනෙ.
ඇයි ලංකාවේ media දෙයක් වෙන්න කලින් ඒ ගැන දැනුවත් කරන්න ලොකු දේවල් කරන්නේ නැත්තෙ උනාට පස්සේ කරන තරම්?