ලංකාවේ උන් 100% + චින උන් 0.33%Habai mehema wenta puluwan... 100% lankawe ewun...
Ithuru... 0.33% wena ratawal wala ewun...
Ehema neda @erozan





ආයෙත් හරියට අහපන් මේ නිව්ස් එකම.සංඛ්‍යාලේඛන හරි මචංලා. 0.33% 30ට අඩු උන් ගහගත්ත ටික.
නුවර 120% වගේලු. උන්ට එවපු එක දාලා තියෙන්නේ. මම ඇහුවා..33% බය වැඩි කමට බොරු වයසක් දාල ගහපු උන්.![]()
![]()
![]()
![]()
![]()
ආයෙත් හරියට අහපන් මේ නිව්ස් එකම.![]()
![]()
------ Post added on Aug 13, 2021 at 12:13 AM
නගර වල එහෙම වෙන්න පුලුවන්. මොකද පිට උනුත් ඉන්නවනේ උනුත් ගහනවනෙ. සමස්ත රටේ මෙහෙම වෙන්න බෑනෙ. මේක් බලපන් නිව්ස් එක කියන්නෙත් ලංකාවෙ තිහට වැඩි ජනගහනයෙන් ප්‍රතිශතයක්. .33 පිටරට උන් වෙන්නත් පුලුවන් ඒත් නිව්ස් එකෙ කියන්නෙම ලන්කාවෙ කියලනේ. මුන්ගෙ වැරැද්ද.නුවර 120% වගේලු. උන්ට එවපු එක දාලා තියෙන්නේ. මම ඇහුවා.