දෙරණ ප්‍රස්තාරය ට තරගයට එන ජාතික රූපවාහිනී ප්‍රතිශත. 🤣🤣🤣🤣

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,297
    21,272
    113
    .33% බය වැඩි කමට බොරු වයසක් දාල ගහපු උන්. :lol: :lol: :lol: :lol: :lol: :baffled::baffled::baffled::baffled:

    සංඛ්‍යාලේඛන හරි මචංලා. 0.33% 30ට අඩු උන් ‌ගහගත්ත ටික.
    ආයෙත් හරියට අහපන් මේ නිව්ස් එකම. :baffled: :baffled: :baffled:
    ------ Post added on Aug 13, 2021 at 12:13 AM
     
    • Like
    • Haha
    Reactions: NRTG and ML1987

    sudu වැද්දා

    Well-known member
  • Mar 26, 2012
    833
    381
    63
    කැලේ
    .33% බය වැඩි කමට බොරු වයසක් දාල ගහපු උන්. :lol: :lol: :lol: :lol: :lol: :baffled::baffled::baffled::baffled:


    ආයෙත් හරියට අහපන් මේ නිව්ස් එකම. :baffled: :baffled: :baffled:
    ------ Post added on Aug 13, 2021 at 12:13 AM
    නුවර 120% වගේලු. උන්ට එවපු එක දාලා තියෙන්නේ. මම ඇහුවා.
     
    • Like
    Reactions: pathaleiretta

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,297
    21,272
    113
    නුවර 120% වගේලු. උන්ට එවපු එක දාලා තියෙන්නේ. මම ඇහුවා.
    නගර වල එහෙම වෙන්න පුලුවන්. මොකද පිට උනුත් ඉන්නවනේ උනුත් ගහනවනෙ. සමස්ත රටේ මෙහෙම වෙන්න බෑනෙ. මේක් බලපන් නිව්ස් එක කියන්නෙත් ලංකාවෙ තිහට වැඩි ජනගහනයෙන් ප්‍රතිශතයක්. .33 පිටරට උන් වෙන්නත් පුලුවන් ඒත් නිව්ස් එකෙ කියන්නෙම ලන්කාවෙ කියලනේ. මුන්ගෙ වැරැද්ද.
     
    • Like
    Reactions: NRTG

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,401
    2
    3,267
    113
    Oka 90 percent yana kalema mm gedara ayata kiwwe oka waradi kiyala. 30ta adu godak ayata vaccine karala thiyenawa. Ekai oka waradi. 10 percent withara 30ta adu un athi.
     
    • Like
    Reactions: NRTG

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113
    . 33 % ගන්ජ ජේප්පො ටික වෙන්න ඇති
    අකුදි ගැහුවෙ
     

    sihan

    Well-known member
  • Apr 7, 2007
    1,597
    1,002
    113
    30 adu aya vaccinate karapu ekath add wela thiyenawa eta amatharawa me percentages hadanne 2020 population estimate ekata sapekshwa. estimate ekak actual figure ekak wenne naha.
    mewage ewa pracharaya karana madyath amu modai.