දෙරණ බලපල්ල....

ela

Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    මොක උනත් මහ කට වාචාල මිනිහෙක්. කිසි වැදගත් කමක් නැහැ.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේවගේ වියාපාරිකයො ආරක්ශා කරන්ඩ ඔනෙ බන්...මහින්දට පක්ශ වෙන්ඩ පුලුවන් ඒත් මේ මිනිස්සු උපයපු ඩොලර් ආවෙ ලකාවට....යහපාලනේ කියාගත්ත නරි නිසා ඉන්දියාවෙන් ඩොලර් අදින්නෙ...මේව හෙන ගහන අපරාද...
     

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    දැන් ඉන්න පොලිස්පතිගෙ කපාපු පළුව. කට බලු වටින්නේ නෑ. වාචාලයි.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දැන් ඉන්න පොලිස්පතිගෙ කපාපු පළුව. කට බලු වටින්නේ නෑ. වාචාලයි.

    උගෙ කටෙන් උබට මොකටද බන්...අනුන්ගෙ කටන් වැඩක් නැ කරන වැඩේ බලපන් ....හෙවුවෙ ඩොලර් ඇද්දෙ ලකාවට....දේශීය වියාපාරිකයන්ට අත දීමයි කරන්ඩ ඔනෙ..