ජවිපෙන් පන්නලා, දූෂණ චෝදනා.. මොනාද මේ...දෙරණ මොකටද ජවිපෙට සපෝට් කරන්නේ...
දෙරණ අයිතිකාරයා වෙනම ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනවා...ඒකත් ජවිපෙන් පන්නපු, පස්සේ දූෂණ චෝදනා එල්ල වුන පචවංසයත් එක්කලා...එහෙව් එකේ දෙරණ ජවිපෙට සපෝට් කරන්න විදියක් නෑ.. දෙරණ උන්ගේ ලොක්කට නේ සපෝට් කරන්නේ...
දිලිත් කියන්නෙ බිස්නස් එකක් පටන් අරන් ඒක ප්රොසෙස් වෙන්න දාලා නිකම් ඉඳලා සල්ලි හොයන ජාතියෙ පොරක්.. උගේ චැනල් එකේ ඌට ඕනි එව්ව කරන්නෙ නෑ... ඒකනෙ අච්චර සල්ලි කන්දරාවක් මාසෙට හොයන්නෙ අනික් අපේක්ෂකයො එක්ක බලද්දි...
ඒකට අනුරට කියනව අහල තියේද ඇන්ටිජෙන් වගේ කතා පාර්ලිමේන්තුවෙන් එළියෙ .. දැක්කොත් අටපට්ටමට කියපන්, පොර බයයි නඩු කන්න.
ඕකම හිය්හල බලපන් වෙන් එකෙක්ගෙ චැනල් එකක් උනා නම්... උදාහරණෙට හිරු අරන් බලපන්... ඒක කාටද කඩේ යන්නෙ කියලා පේන්න තියෙනව. දෙරණ බැලුවම පේන්නෙ මාලිමාව තමයි හයිප් එක වගේ එකක් එක්ක රනිල් තමයි වැඩකරු කියල එකක් .. ඒ උනාට ඔය දෙකම බොරු. උනුත් ඒක දන්නවා...

