දෙරණ මාලිමවට support වගෙ නෙහ්?

incest_cult

Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    දෙරණ මොකටද ජවිපෙට සපෝට් කරන්නේ...

    දෙරණ අයිතිකාරයා වෙනම ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනවා...ඒකත් ජවිපෙන් පන්නපු, පස්සේ දූෂණ චෝදනා එල්ල වුන පචවංසයත් එක්කලා...එහෙව් එකේ දෙරණ ජවිපෙට සපෝට් කරන්න විදියක් නෑ.. දෙරණ උන්ගේ ලොක්කට නේ සපෝට් කරන්නේ...
    ජවිපෙන් පන්නලා, දූෂණ චෝදනා.. මොනාද මේ...
    දිලිත් කියන්නෙ බිස්නස් එකක් පටන් අරන් ඒක ප්‍රොසෙස් වෙන්න දාලා නිකම් ඉඳලා සල්ලි හොයන ජාතියෙ පොරක්.. උගේ චැනල් එකේ ඌට ඕනි එව්ව කරන්නෙ නෑ... ඒකනෙ අච්චර සල්ලි කන්දරාවක් මාසෙට හොයන්නෙ අනික් අපේක්ෂකයො එක්ක බලද්දි...

    ඒකට අනුරට කියනව අහල තියේද ඇන්ටිජෙන් වගේ කතා පාර්ලිමේන්තුවෙන් එළියෙ .. දැක්කොත් අටපට්ටමට කියපන්, පොර බයයි නඩු කන්න.

    ඕකම හිය්හල බලපන් වෙන් එකෙක්ගෙ චැනල් එකක් උනා නම්... උදාහරණෙට හිරු අරන් බලපන්... ඒක කාටද කඩේ යන්නෙ කියලා පේන්න තියෙනව. දෙරණ බැලුවම පේන්නෙ මාලිමාව තමයි හයිප් එක වගේ එකක් එක්ක රනිල් තමයි වැඩකරු කියල එකක් .. ඒ උනාට ඔය දෙකම බොරු. උනුත් ඒක දන්නවා...
     
    • Like
    Reactions: dxx

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    Derana malimawata support karata moko, giya para gotata kade giya baiyoth dan malimawata thamai kade yanne
     

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,474
    15,435
    113
    Gampaha
    453720434-411037858635905-7223701519595071627-n.jpg
     

    hide_spider

    Well-known member
  • Feb 10, 2014
    1,297
    724
    113
    දැන් ඔහොම උනාම සෑහෙන සෙට් එකක් බලනව. ඊට පස්සේ චන්දෙ කිට්ටු කරලා ජෙප්පන්ට විරුද්ද්ව මඩ ගහනවා
     

    CodeMan

    Well-known member
  • Aug 26, 2021
    675
    910
    93
    දෙරණ මොකටද ජවිපෙට සපෝට් කරන්නේ...

    දෙරණ අයිතිකාරයා වෙනම ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනවා...ඒකත් ජවිපෙන් පන්නපු, පස්සේ දූෂණ චෝදනා එල්ල වුන පචවංසයත් එක්කලා...එහෙව් එකේ දෙරණ ජවිපෙට සපෝට් කරන්න විදියක් නෑ.. දෙරණ උන්ගේ ලොක්කට නේ සපෝට් කරන්නේ...
    පුත ළඟ නොබලන්, දුර බලන් !
     
    • Dislike
    Reactions: kolavari