දෙරණ රාවණාට බුද්දගෝෂ බෞද්දයෝ කිපෙයි

shenic_v2.0.0

Member
Sep 17, 2016
2,287
351
0
මම කියන්නේ රාමායණයේ එන සමහර අතිශ්‍යෝක්තියන් නෙමෙයි. ශිෂ්ඨාචාරය කියන දේ ස්වභාවික සම්පත් එක්ක බැඳිල තියන දෙයක්. අවුරුදු 5000 කතාවට උත්තරයක් මම මගෙ අන්තිම පෝස්ට් එකේ දීල ඇති. ශිෂ්ඨාචාරයක් ඔවුන්ට සුවිශේෂී තාක්ෂණික උපක්‍රම යොදාගන්නව. කළුගලින් හදපු නිසා මිසර විජයගෙන් පසු නටබුන් ඉතිරි උනා. ගඩොලින් හැදුවනම් ඉතිරි වේවිද. ඒ වගේම තමයි අද අපිට දකින්න තියන කොන්ක්‍රීට් වනාන්තරත් තව අවුරුදු 5000කින් පාලුවට ගිහින් තිබ්බොත් අපිට හුණු ගල් සහ රතුපස් වලින් හැදුන කඳු වගේ පෙනේවි. ( උදාහරණයක් විතරයි ). ශිෂ්ඨාචාරය විනාශ උනාට දැනුම නැති උනාට ඉතිරි උන අවශේෂ අරන් රිවර්ස් ඉන්ජිනියරින් කරල අළුත් ශිෂ්ඨාචාරයක් පටන් ගන්නත් පුළුවන් ඒ දැනුමින්. ( ඒ ශිෂ්හෝඨාචාරයේ දියුණු වෙන වේගය කලින් එකට වඩා වැඩි වෙන්න පුළුවන්. එහෙම දියුණු උනාම අධික සම්පත් පරිබෝජනයක් වෙලා කාලයක් යද්දි සම්පත් සීමිත වෙලා ඇතිවෙන අර්බුධ මුල් වෙන්න පුළුවන් ඒකෙම අවසානයට ). බොහෝ විට කාලානුරූපීව තියන දේ නැවත භාවිතයට ගන්න පුළුවන්.
එහෙම නැවත නැවත භාවිත උනොත් කාල නිර්ණයන් වරදිනව. 100%ක් හරියන්නෙ නෑ.චීන මිසර ශිෂ්ඨාචාර බිහි වෙන්නත් කලින් කාන්තාර වීමට කලින් දියුණු ශිෂ්ඨාචාර තියෙන්න ආති කවුද දන්නෙ අපිට වැලි තලාවක් පෙනුනට.

අනික පසුකාලීන පාලකයන් ආක්‍රමණිකයන් මේ නටබුන් වලට පවා ගිණි තියනව. කාබන් කාල නිර්ණය අඟුරු වලින් කරන්න ලේසි නිසා වර්තමානයේ කාල නිර්ණයන් වලින් කියන්නෙ බොහෝවිට ගිනි තිබ්බ කාලය. රාමායනය ඇත්ත කියන දේ නෙමෙයි මම පිලිගන්නෙ ඒ කතාවට පාදක උන අධිරාජ්‍ය වාදී රාවනා වගේ චරිතයක් සිටීමේ සම්භාවිතාවක් තියෙන්න පුළුවන් කියන එක. සම්පුර්ණයෙන්ම බැහැර කරන්න බෑ. මොකද බෞද්ධ සාහාත්‍යයේ යක්ෂ හා නාග ගෝත්‍රික මැණික් පුටු අර්බුදයත් කුවේනිගෙ කපු කැටීමත් අර මම කිව්ව පැරණි ශිෂ්ඨාචාරය රිවර්ස් ඉන්ජිනියර් කරල භාවිත කල දේවල් වෙන්න පුළුවන් අතරමැදි අවස්තාවෙදි.

දකුණු ආසියාවේම පැරණිම මානව පොසිල හම්බෙලා තියෙන්නෙත් ලංකාවෙන්. ලංකාවෙ Homo Sapiens ඉඳලා තියෙන්නෙ 40000කට පෙර ඉඳන්. ඉතින් මේ කාලය මදිද ශිෂ්ඨාචාරයක් ගොඩනැගෙන්න. මම නම් හිතන්නෙ විජය කුමාරයා එද්දි අපි හිටියෙ දියුණු ශිෂ්ඨාචාරයක් බිඳවැටිල අතරමැදි අවධියක.

මම උඹ කියන එක පිලිගන්නවා මම කිවුවේ නැහැ අපිට කලින් ශිෂ්ටාචාරයක් තිබ්බේ නැහැ කියලා. මොකද ශිෂ්ටාචාරයක් දියුණුවේ හිනිපෙත්තටම යන්න ඕන නැහැ විනාශ වෙන්න. විවිධ හේතු මත කලින් වෙන්න පුළුවන්. ඛනිජ තෙල් නිධි නිර්මාණයට ගතවන කාලයත් එක්ක පහුගිය අවුරුදු මිලියන ගානටම ඒවා භාවිත කල එකම ශිෂ්ටාචාරය අපි වෙන්න ඕන. ඒ වගේම හිතන්න මිට පෙර අද අපේ දියුණුව මට්ටමට ශිෂ්ටාචාරයක් තිබ්බා කියලා දැනට අවුරුදු 50 000 කට කලින්. මුළු ලෝකෙම විනාශ වෙනවා nuclear weapons වලින්. සිද්ද වෙච්චි සියලු විනාශය හානිය / වෙනස් කම් එහෙම එකක් තිබ්බද කියල වත් හොයා ගන්න බැරි වෙන්න තරං වෙනස් වෙන්න මේ අවුරුදු 50 000 ක කාලය ප්‍රමාණවත් ද? (මම දන්නේ නැහැ එක) 5000 කොහොමත් මදි ඒක තේරෙනවා නේ? අඩුම ගානේ පහුගිය අවුරුදු 10 000 ට මේ තරම් දුරට දියුණු උනු එකම ශිෂ්ටාචාරය අපි. අහසින් ගියෙත් අභවකාශයට ගියෙත් අපි. එහෙම නොවෙන්න මොනවා හරිම සාක්ෂියක් හම්බ වෙන්න ඕන.

ඒ නිසා කලින් ශිෂ්ටාචාර ඕන තරම් තියෙන්න ඇති ඒක ඇත්ත. මම හිතන්නේ අපි තමයි වැඩිම දියුණුවකට ගියේ.

------------------------
හරි කොහොම හරි ශිෂ්ටාචාර තියෙන්න සම්බවිතාවක් අනිවාර්යෙන්ම තියනවා.

ඒ වගේම ඒ ශිෂ්ටාචාරය ලෝකේ යම් කොටසකට සිමා වෙන්නත් පුළුවන්. මුළු ලෝකෙම ව්‍යාප්ත වෙච්චි එකක් වෙන්නත් පුළුවන්.

ඒ වගේම විජයට කලින් ලංකාවේ මිනිස්සු හිටියානේ! ඒක ලංකා ඉතිහාසේ තියන දෙයක්. ඒ අයත් යම් ශිෂ්ටාචාරයකට අයිති නේ. එකත් හරි.

ප්‍රශ්නේ මේ රාවනා ගේ කතාන්දරය හා ඒක මේ සමහර මිනිස්සු කොච්චර තදින් විශ්වාස කරනවද/කොච්චර ඒ මතය මත්තේ එල්ලිලා ද කියන එක.

හරි. අපි කියමු විජයට පෙර ශිෂ්ටාචාරයේ නම "රාවනා ශිෂ්ටාචාරය". මගේ ප්‍රශ්න පටන් ගත්තේ එතනින්.

1. ඒ ශිෂ්ටාචාරය ගැන ඔච්චර ඔය කියන විස්තර හොයා ගත්තේ කොහෙන්ද?
2. ඒ කරුණු වලට අදාළ සාක්ෂි තියෙන්නේ කොහෙද ඒ මොනවද?
3. ඒ සාක්ෂි ඔය කියන කතන්දර එක්ක කොයි තරං දුරට ගැලපෙනවද?
4. ඒ සාක්ෂි වලින් ඔය කියන කතා ඔක්කොම ඔප්පු කරන්න පුළුවන් ද?

ඒ සියලු සාක්ෂි ඇත්ත නං රාවනා කතාව සම්පුර්ණ සතයක් නම්,

1. "ජාත්‍යන්තරය", මිසර / ඉන්දු නිම්න හා වෙනත් සියලු තම තමන්ගේ රටට/ජාතියට අදාළ ඇති/නැති ශිෂ්ටාචාර පිලි ගන්නත්, මේ රාවනා විතරක් පිලි නොගන්නත් හේතුව මොකද්ද?
2. රාවනා පිලි නොගැනීමෙන් ඒ මිනිසුන්ට තියන වාසිය මොකද්ද?
3. පාසල් වල/ විශ්ව විද්‍යාල වල ඉතිහාසයට හදාරන්නේ නැත්තේ ඇයි?

අනිත් ඔක්කොම හොඳයි ඇයි රාවනා විතරක්?

මේ රාවනා කතාව පැහැදිලිව ඔප්පු කරන්න සාක්ෂියක් නැත්තම්,

1. සමහරු මේ ඊයේ සිද්ද වෙච්චි එකක් වගේ පට්ට confidence ඇතුව පිලි අරන් තියෙන්නේ ඇයි?
2. සාක්ෂි ඇතුව තියන ඔක්කොම බොරු කියාගෙන නටාගෙන මේකමයි ඇත්ත ගගා දඟලන්නේ ඇයි?
3. විශ්වාස කරන්නේ නැති පිලි ගන්නේ නැති මිනිස්සුන්ව නිකන් "සුද්දට ගැතී වුනු දේශ ද්‍රෝහීන්" ගානට දාලා කතා කරන්නේ ඇයි?
4. කොන්ඩේ/රැවුල වාවාගෙන අපි ලෝකේ හොල්ලපු හෙළයෝ බොලවූ ගාගෙන රාවනාට වැඳගෙන "වෙනම cult" එකක් කරගෙන ඉන්නේ ඇයි?

"වෙන්න පුළුවන්", "ඉඩ තියන", "සම්භාවිතාවක්" වගේ දේවල් සත්‍ය නෙවේ.
 
Last edited:
  • Like
Reactions: HSW and waca

waca

Well-known member
  • Nov 13, 2006
    3,734
    2,213
    113
    Nugegoda

    :yes::yes:
     
    • Like
    Reactions: shenic_v2.0.0

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    සුද්දෙක් ඇවිත් කිව්වොත් මේකේ ඉන්න ගොබ්බයෝ ඉහටත් උඩින් පිළිගනියි
     
    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    මෙහි පිලිගැනීමට අපහසු බොහෝ ස්ථාන ඇත .

    1) මේක නිර්මාණයක් හැටියට ෆෙල් කියලා කියන්න බෑ .

    2) සෙට් ඩිසයින් , ඇක්ටින් මේක් අප් ඉහල මට්ටමක තියනවා .

    3) මහින්දයෙක් මාකට් කරන්න රාවණා නාටිටිය හැදුවයි කියන එක පිලිගන්න බෑ .රනිල්ගේ කාලෙත් රජ කතා හැදුනා.තොප්පිය හරිනම් මහින්දට දැම්මට මහින්ද පලිද ?

    4) "මේ ආදරයයි" වගේ දෙකයි පණගේ ඉන්දියානු අවරගනයේ නාටි වලත් තියෙන්නේ හීන ලෝකම තමයි .ඒවත් එක්ක බැලුවම ඉතිහාසගත මූලාශ්‍රත් එක්ක රාවණා කතාව හීන ලොකයක් කියලා පිලිගන්න බෑ .

    5)දෙරණ මහින්දට අදිනවයි කියන එක පිලිගන්න බෑ .චතුර සහ දෙරණ නිව්ස් වල වැඩියෙන්ම පෙන්නන්නේ පොනිල්ව .. TNL එකට විතරයි දෙවෙනි ...කොටින්ම කියනවනම් විනිසුවරු ගැන කියන්න ගිහිල්ලා රන්ජන් නාගන්න හදද්දි ඒක නවත්තන්න උත්සහ කලේ චතුර ..

    6) විජයගෙන් එන ජාන මෙරට ව්යාප්ත වුනයි කියන එකත් පිලිගන්න බෑ . සිහල බිහිවෙන්නේ සිව්හෙල අර්තයෙන් මිස විජය කාරයෙක්ගෙන් නෙමේ . තම ආගම ජාතිය ගැන උදම් අනන එකේ කිසිම වැරෑද්දක් නෑ .එහෙම උනාම තමයි සමාජ බෙදීම් අඩු වෙන්නේ .මිනිස්සුන්ගේ ආකල්ප වෙනස් වෙන්නේ .එහෙම දියුණු වුනු රටක් තමයි ඉන්දියාව ..

    7) ඉන්දියන්කාරයා තමයි මෙරට පරම සතුරා..ඉන්දියන් පඩයන්ගේ සැලකුම් අපිට ඔනේ නෑ .මේ රට රුසියාවයි චීනෙයි පස්සේ යන දවසට විතරයි දියුණු වෙන්නේ .. පුරා විද්යා සාක්ෂි අනුව නූතන මානවයා ගෑන පැරණිම සාක්ෂි හම්බෙන්නේ ඉන්දියාවෙන් නෙමේ .මේ රටින් .ඉන්දියන් කාරයා අපිව ගණන් ගන් නෑත්තේ අපේම දෙශපාලුවෝ මේ රට කාපු නිසයි . අපිත් ඉන්දියාවට එරෙහි පකිස්තානයක් විය යුතුයි. මේරට කෙරේ ද්වේෂයක් ඉන්දියන් පඩයන්ට රාමායනය පොඩිකාලේදිම කියලා දීමෙන් මහ එවුන් එන්නත් කරලා තියනවා

    8) මෙරට මිනිස්සු කොට වුනේ පිටරටින් මෙහෙට ගෙනාපි කුලී හමුදාවලින් කියලයි මගේ මතය .මොකද උන් ගොඩක් ආවෙ දකුණු ඉන්දියාවෙන් . මේවා සිද්ද වුනේ විජය ආවට පසු ඉතිහාසයේ .. මේ නාට්ටියේ සුමාලිට ඉන්න කලු උස වගේ ඩයල් තමයි මෙහෙ ඉදලා තියෙන්නේ.(බලන්ගොඩ මානවයාත් පට්ට උස පොරක්) කලු වෙලා තියෙන්නේ හිරුඑලියට ඔරොතු දෙන්න .අනික කලු කියන්නේ කැත පාටක් කියලා කියන්න බෑ ඉන්දියාවට වඩා මේරට තියෙන්නේ සමකාසන්නව..ඒ නිසා තලෙලු පාට එනවා .. ඉන්දියන්කාරයාට ජාතක වී අවජාතක වුනු උන්ගෙන් පැවතෙන උන්ම තමයි රාවණා නාට්ටියට විරුද්දව මෙතන අදහස් දක්වන්නෙත් . මුන්ට රාවණා පට්ට ඇලජික් .:lol:අනික රාක්ෂ ගොත්‍රිකයින් කලු නෑහෑ .අනික බුදුන්ගේ මෙරට ආගමනයට සම්බන්ද සමන් රජු ගත්තොත් සුදු කෙනෙක් .ඒක දේවරූප වලින් පෙනෙනවා .

    images

    9)සීහල බස තමයි ගොඩක්ම පරණ..පසුකාලීනව දෙමල වචන එකතු උනා.එහෙම උනයි කියලා භාෂාවක ලදරු බව නිගමනය කරන්න බෑ .අදටත් ලෝකේ ඔනම භාශාවක ඔනම වචනයක් පුරුදු කලොත් හරියට උච්චාරණය කරන්න සින්හල උන්ට පුලුවන් .

    අවසානේ කියන්නේ තියෙන්නේ මේ මද්යස්තයි කියා ගන්නා විචාරය තනිකර බුද්දගෝෂ ප්‍රමුක මහානාම නඩය කරපින්නාගත් කලු සුද්දන්ට ජාතක උනු ඉන්දීය ලේ කලවම් අවජාතකයෙකුගේ අන්තවාදි මඩගැසීමක් පමණක්ම බවය .​
    :lol::lol::lol::rofl:

    OMG!
    8486104.jpg

    :lol: :lol:

    okey.. I'm done! :rofl:
     
    Rama2017

    Active member
  • Aug 25, 2017
    537
    106
    43
    QAlNnYX.jpg
    Hi2ye0x.jpg
    7wCzltc.jpg
    PnqUSYl.jpg
    ~ යක්ඛ ගෝත්‍රයේ යකුන්ගේ සුසුම් හෙලු ඉබ්බන්කටුව සුසාන භූමිය ~

    මුළු මහත් ලංකා ද්වීපයටම තම බල පරාක්‍රමය විහිදවු හා රැදී පැවතුනා වු යක්ෂ ගෝත්ත්‍රකයන්ගේ එනම් කලු මහා හෙලයන්ගේ ජන කොට්ඨාෂයක ශ්‍රි විභූතිය ලොවට කියාපාන ,සීගිරියේ සිට කිලෝමීටර කිහිපයක් නුදුරින් පිහිටා ඇති ප්‍රාග් ඓතිහාසික යුගයේ නෑකම් කියන ඉබ්බන්කටුවේ පිහිට් යක්ඛ ගෝත්‍රයේ යකුන්ගේ සුසුම් හෙල ඉබ්බන්කටුව සොහොන් බිම ගැන තොරතුරු ඔබ වෙත අද අප "රාවණ" පිටුවෙන් අප ඔබ වෙත ගෙන එන්නෙමු.
    මෙම සොහොන් බිම ක්‍රි.පුර්. 770 - 440 ට අයත් හා විශේෂයෙන්ම එහි ඇති අගුරු විශේෂ කොටස් නියදි නිරීෂණයෙන් පසුව ඒවාද වසර 2700 කට වඩ පැරණි, එතරම් අතීතයකට නෑකම් ඇති බව සොයා ගනිද්දී ම මෙතරම් පින් වන්ත මාතෘ භූමියක අතීතය පස් තට්ටු කීයකින් යට ව පහව ගොස් තිබේ ද යන්න ඔබටත් මටත් හදවතට සන්වේදී බවක් ගම්‍ය වනවා නිසැකය.
    තවද එකල යක්ඛ ශිෂ්ඨාචාරයක් ගොඩ නැගුනු බවත් ඔවුනවුන්ගෙන් ආවේණික ශිල්ප ක්‍රම ,සංස්කෘතීන් බිහි වූ ආකාරයත් අප මීට පෙර ලිපි තුලින් රාවණ පිටුවෙන් හෙලිදරවු කෙරිනි මෙහි ඇති විශේෂ ලක්ෂණය නම් වන්නේ යක්ඛ ගෝත්‍රයේ පැවත්නා වු ස්ංස්කෘතික අංග මෙම සොහොන් බිමෙන් හමු වීම පුදුම කර වන්නක් වන්නේය. එනමි කාන්තාවන්ගේ වෙශේෂ ඇදුම් ආයිත්තම්,ඔවුන් භාවිතා කරනු ලැබු උපකරණයන් ද මේවායෙන් විශේෂ තැනක් ගන්නේය.උදාහරණයක් ලෙස කාතාවන්ගේ මුහුනෙහි අදුන් ගෑම සදහා භාවිතා කරණ ලද තඹ කූරූ පසු කාලීනව ඉන්දියාවෙන් හමු වු "(කොහිල්)" නම් තඹ කූරු වලට සමන වන්නේ මෙහි ඇති සත්‍ය භාවය සනාත කරනුයේ, පලමුව ඇති වු යක්ඛ ශිෂ්ථාචාරයෙන් බිහි වු උප ශිෂ්ථාචාර ලෙසනි.
    එහි හමුවු යක්ඛ ගෝත්‍රයේ මිනිස් ඇටකටු එකල සිටි යක්ෂ පෙලපතහි අයගේ යැයි පුරාණ පුස්කොල පොත් වල සදහන් වීම මෙම සොහොන් ගෙය යකුන්ගේ යැයි සනාථ කිරීමට ඝෘජු සාක්ශි දරයි.
    මෙහි තිබූ අනෙකුත් මැටි භාජන වල අවශේෂ කොටස් එම බදුන් වල පිට පැතිකඩයන්හි ඇති රූප ලක්ෂණයන් හොදින් අවදාරණයට ලක් කළ විට
    හරප්පා හා ඉන්දු ශිෂ්ථාචාර වල පැවැති මැටි බදුන් වලට සමාන කම් දක්වන්නේ අපගේ ශේෂ්ඨත්වය කියා පාමිනි,එනම් මොහෙන්දජාරෝ හා හරප්පා ශිෂ්ඨාචාර ද හෙලයන්ගේ පැවැත්වෙන්නා වු හා ආරම්භ වු උප ශිෂ්ඨාචර වන්නේ ඒවාද ලොව බිහිවු උප ස්ංස්කෘතීන් වලට ද යකුන්ගේ හෙල ගෝත්‍රය අති දියුණු ගුරුහරු කම් ලබාදී ඇති බව අගයමිනි,
    එකල නාග ,දේව,යක්ඛ ගෝත්‍රයන් හෙල දිව තුල පැවතුනද මෙඝතිලක හෝ කුමන නාමයකින් හැදින්වුවත් මේ තුල ප්‍රධාන හා අතිශය දක්ෂ බිහිසුණු නිර්මාණශීලී ප්‍රමුඛයන් වන්නේ යක්ඛ ගොත්‍රය නිසැකවම කිව හැකිය.
    ඔවුන්ගේ සාදකයන් හා නිගමණයන්ට එලබෙත්ම නගර නිර්මාණය ,ගෘහ නිර්මාණ ශිල්පය,මන්ත්‍ර ශාෂ්ත්‍රය ,උද්‍යාන අලංකරණය ආදී ශිල්ප මෙන්ම අතිශය දියුණු හා සුරක්ශිතව මෘත දේහ ගෞරවාන්විතව තැම්පත් කිරීමට සොහොන් බිම් ද නිර්මාණය වූ බව ඉබ්බන් කටුව සොහොන් බිම තුලින් ලොවට සාක්ෂි දරන්නේ යක්ඛ ගෝත්‍රයේ ශ්‍රේෂ්ථත්වය මුළු මහත් ලොවටම කියාපාමිනි.
    මූලාශ්ර හා තොරතුරු ලබා ගැනීම - ආචාර්ය ඒ. සෙනවිරත්න
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට

    :yes:
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    :shocked:බෙල් හොරාකාපු කොඩ්‍රින්ටන් ඉතිහාසය සහ ඉන්දියානු බුද්දගෝෂ +මහානාම ඉතිහාසය කරපින්නාගත් කලු සුදු පුරා විද්වතුන් සගවා ගත් සීගිරියේ අබිරහස් එලිවෙයි .රාවණාගේ ලoකාපුරය නම් වූ සීගිරිය බෙල්ට සැමදා වසා දැමිය නොහැක ...:shocked:

    47262339_593033574482031_3952045235797753856_n.jpg

    මෙහි ඇත්තේ ඉතා පැරණි නමුත් බලධාරීන්ගේ අවධානයට යොමු නොවූ චායාරූපයි.
    බලන්න මෙහෙ තිබෙන පඩිපෙල දිගේ මිනිස්සු මේ බඩු අදින්නෙ මොකක් හදන්න කියලද හිතන්නෙ.
    හොඳින් බලන්න රවුම් කර තිබෙම පෙදස.
    අභ්‍යන්තර මාළිගාවට ඇතුලු වීමට ඇති ද්වාරයක් එය. එම ස්ථානයෙහිම දැන් කාලයේ චායාරූපයක් දමන්නම්

    බලන්න මෙතරම් නිමාවක් සහිත පඩිපෙලක්.
    බලන්න ගලෙහි පැරණි පිරමීඩ වල ස්වාභාවයටමයි නිම කර තිබෙන්නේ.
    දැන් කෝ මේ අනර්ග නිර්මානෙ සංරක්ෂණය කරලද.
    නෑ නේද.
    ඉතින් හිතන්න ඇයි මේ විද්වතුන් මේ වගේ වටින දේවල් පරිස්සම් නොකර අර ගුරුලු පාදෙ අල්ලන් දගලන්නෙ කියල.:angry:

    47487746_593033654482023_6950379334112641024_n.jpg

    හොඳින් විමසිල්ලෙන් බුද්ධියෙන් යුතුව බලන්න.
    ගලෙහි එම පලුදු වීම් එසේම තිබෙනව.
    ඔබ කියයි මේ පලුදු වීමම තමයි පැරණි චායාරූපයෙත් තිබෙන්නේ කියා.
    මම කියනව නෑ ඔබ නැවත හොඳින් අද්‍යනය කරන්න රූප දෙක පලමුවන චායාරූපයේ ඇතුලට උමන් මාර්ගය පැහැදිලිව බැලුවොත් දැකගත හැකියි.
    බලන්න දෙවැනි චායාරූපය හොඳින් අද්‍යයනය කල්ල එය සූක්ශමව වසා තිබෙන ආකාරය.

    බලන්න උමං ද්වාරයේ උඩ කොටස ගල් පතුරු එකෙනෙක තබමින් වසා ඇති ආකාරයත්, යට කොටස ගුරුලු පාදයක් හා කිසිම පල ප්‍රයෝජනයක් නැති ඒ වටා ඇති ගඩොල් බැම්මෙනුත් වසා දමා ඇති ආකාරය.
    මේ වගේ නිර්මාණයක් ( ගුරුලු පාදයක් ) රජ කෙනෙකු තමන්ගේ මාලිගාව ඉදිරිපිට පස් පුරෝල අවිදිමත් ලෙස හදයිද.
    හිතන්න. මේ බුද්ධියෙන් සිතිය යුතු කාලයයි.
    :yes:

    47463968_593033631148692_5017704369433346048_n.jpg

    ගුරුලු පාදයේ භාගයයි නේද පැරණි චායාරූපයේ තිබෙන්නේ.

    47681721_593070747811647_4075288038161252352_n.jpg

    බලන්න මෙහෙ පඩිපෙලේ උස හොඳින්.
    බලන්න වම් පස පඩිපෙලේ ඇති චතුරස්‍රාකාර දෙය.
    එමගින් සීමාව මතක තබා ගන්න.
    දැන් ඊලඟ චායාරූපය දෙස අවදානය යොමු කරන්න.

    47680048_593077954477593_1231745793849819136_n.jpg

    දැක්ක නේද අද තත්වෙ කෝ පඩිපෙලේ ඉතුරු කෑල්ල.
    ඇයි මේක මෙච්චර හෑරුවෙ කාගෙ උවමනාවටද.
    දැන් පැහැදිලී නේද කලින් ඉදන් ගුරුලු පාදය තිබ්බද නැද්ද කියල:angry:

    ඔබට දරා ගන්න බැරි දුකක් දැනෙයි.
    මොනා කරන්නද දැන් වෙච්ව දේ වෙලා ඉවරයි.
    දැන් කරන්න තිබෙන්නේ මේ වැලලුනු ඉතිහාසය යලි පනපොවා ගැනීමයි.
    අපට හැක්කේ මේ ගැන පෙන්වා දීම පමණයි නමුත් සත්‍ය මතුවීමට නම් අදාල බලධාරීන්ගේ අවධානය යොමු විය යුතු මයි.
    මේ ගුරුලු පාදය එකවර කඩා ඉවත් කිරීමට අවශ්‍ය නෑ අද කාලෙ තාක්ෂණයත් සමඟ මෙම පාදයෙහි කුඩා සිදුරක් සාදා ඒ හරහා කුඩා කැමරාවක් යවා බැලිය හැකියි මේ කියන්නෙ ඇත්තක්ද කියල.
    මේක ඇත්තක් උනොත් ආලකමන්දාවෙහි වටිනාකම දෙගුන තෙගුන වේවි.

    අවසාන චායාරූප දෙස හොඳින් බලන්න ඔබට වැටහේවි කලින් ගුරුලු පාදයක් තිබ්බද නැද්ද කියල.හොදටම තේරෙනවා උමං මග වහලා දාලා බොරුවක් මවලා තියලා බෙල් ගිහින් කියලා..යකෝ තිබුන වටිනා වස්තු ටික එංගලන්තෙට පටවලා අපේ උරුමයවත් ඒ විදියට තියලා ගියානම් කොයිතරම් දෙයක්ද...මං කියවලා තියෙනවා සීගිරියේ කැණීම් වලට සහබාගී උනු සීයා කෙනෙක් කියනවා ගල ඇතුලෙන් උඩටම යන්න උමං පඩිපෙළක්,අතරමග විවේක ගන්න කුටි සහ බොහෝ වටින වස්තුව ඒ තුල තිබුනාය කියලත් බෙල් ඒ වස්තුව එංගලන්තෙට පටවලා උමං කට වහලා දැම්මා කියලත්...එහෙම බලද්දී ඒ සීයගේ කතාව හරිනේද ඔය ගුරුලු පාදය ඉදිරිපස අංගනයේ එදා මහා රාවණ රජුගේ දඬුමොණරය නවත්වා තැබීම සඳහා භාවිත කල බව සඳහන් වනවා.මදක් සිතා බලන්න මෙතරම් සුවිසල් පර්වතයක් පාමුලට කුමකටද පස් පුරෝපු ගුරුලු පාදයක් ( ඇතැමුන් පවසන ලෙස සිංහ පාදයක් ). ඒ වෙන මොකටවත් නොවෙයි මෙම ස්ථානයේ තමා අභ්‍යන්තර මාලිගාවට ඇතුල් වන රන් දොරටුව පිහිටා තිබුනේ.

    පස් පුරෝල කොන්ක්‍රීට් ටිකක් දාල හදිස්සියෙ හදපු ගුරුලු පාදෙ.

    47368692_592599944525394_7399701375052939264_n.jpg

    https://www.facebook.com/හෙළ-පරපුර-...wk9nt9_KWjP9RBAaTJiby054g&fref=nf&__tn__=kC-R
     
    jsandun

    Well-known member
  • May 27, 2010
    6,727
    1,850
    113
    ශ්‍රී ලංකාව
    පුරා විද්‍යා පර්යේෂකලා මෙක හොයා නොගත්ත පමණින් රාවණා බොරුවක් කියලා කියන්න බෑ. තිත්ත ඇත්ත තමයි රාවණා ශිෂ්ටාචාරය මද්යස්තව පිලිගෙන ඒ ඔස්සේ පුරාවිද්යා පර්යේක්ෂණ කරන්න ඉදිරිපත් වුනු කෙනෙක් මෙහෙ නෑහෑ .එකම කෙනයි ලගින්වත් හිටියේ ..ඒ රාජ් සෝමදේව ..එයාගේ කැනීම් බලපත්‍රයත් බුද්දගෝෂ බෞද්දයෝ අවලන්ගු කලා .ඇයි එහෙම කරන්නේ ? මොකක් එලිවෙයි කියලද මෙච්චර බය ? ශර්ලොක් හෝම්ස් කතා හුගක් අය කියවලා තියනවා.එතනදී අපරාදයක් විසදන්නේ ඉස්සෙල්ලම උපකල්පනයක් කරලා ඒක ඔප්පුවෙන සාක්ෂි හොයන එක.මෙහෙ ඉන්න සුද්දට පුකදීගෙන ඉන්න ගවේෂකයෝ රාවණා උපකල්පනය පිලිගන් නෑ .ඉතින් කොහොමද රාවණා ශිෂ්ටචාරය ගොඩගන්නේ ? :angry::angry::angry:

    රාවණා ඇත්තක් කියලා ඔප්පුකරන්න ගොඩක් සාක්ෂි තියනවා . දුසිම්ගණන් තියනවා .:yes:මේ ඉන් එකක් විතරයි .

    දෑක්කනේ? මෙහෙ ඉන්න ලින් මැඩියන්ට නොතෙරෙන දේවල් ඇමරිකන්කාරයාට තෙරෙනවා.ඒකයි උන් දියුණු වෙන්නේ ..:lol::lol::lol::rofl:

    රාවණා කියන්නේ පුරාවෘත්තයක්.පුරාවෘත්ත තනිකර බොරු නෙවෙයි කියන එක සිග්මන් ප්‍රොයිඩ් පවා කියලා තියනවා,ඊලියඩ් ඔඩිසි කතාවත් එපික් එකක් හැටියට ගත්තත් ඒක හැබෑවක් උනේ කොහොමද ?මෑත ඉතිහාසය දක්වාම ලෝකයා පිලිගත්තේ මේක සාහිත්යමය බොරුවක් කියලා....

    https://en.wikipedia.org/wiki/Iliad

    :yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,438
    1,004
    113
    ඕක සුපිරි කතාවක් සාපේක්ෂව මට නම් අනිත් ලංකාවේ නිර්මාණ එක්ක බලනකොට.
    උබේ කතාව සහතික ඇත්ත මචන්
    නිර්මාණයක් කියන්නේ රස විදිය යුතු දෙයක්
    රේප් +
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    ඕක සුපිරි කතාවක් සාපේක්ෂව මට නම් අනිත් ලංකාවේ නිර්මාණ එක්ක බලනකොට.
    උබේ කතාව සහතික ඇත්ත මචන්
    නිර්මාණයක් කියන්නේ රස විදිය යුතු දෙයක්
    රේප් +

    :yes:
     
    Saruman

    Active member
  • Jun 16, 2015
    444
    94
    28
    Isengard
    Munge acting gu 7i ,, and okkoma adum brand new kisima thawika bawak na ,, otherwise ok
    ඔව් ඒක ඇත්ත. ඒත් විශ්‍රවමුණිට ඉන්න ශ්‍යාම් ප්‍රනාන්දු හොදට රගපානව.
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    BBC,HIRU BREAKING NEWS රාවණා දඩුමොණරය ඇත්තක්-ඉන්දීය උගතුන් අගමැති නරේන්ද්‍ර මෝදි ඉදිරියේ හෙලි කරයි.:shocked::shocked::shocked:

    ඉන්දීය අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති සුවිශේෂ සමුළුවකදී එරට විද්‍යාඥයින් කිහිපදෙනෙකු විසින් පලකළ සුවිශේෂ ප්‍රකාශයක් වෙත මේ වනවිට ලෝකයේම අවධානය යොමුව තිබෙනවා. එහිදී ඔවුන් විසින් විද්‍යාත්මක සොයා ගැනීම් කිහිපයක් පිළිබඳව ආන්දෝලනාත්මක ප්‍රකාශ ඉදිරිපත් කර තිබීම එයට හේතුවයි. ඇතැම් විද්වත්හු අයිසැක් නිව්ටන් සහ ඇල්බර්ට් අයින්ස්ටයින්ගේ සොයා ගැනීම් ද ප්‍රතික්ෂේප කර ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.

    ඔවුන් එහිදී පෙන්වාදී ඇත්තේ අතීත ඉන්දීය මුතුන්මිත්තන් විසින් පියවි සෛල පර්යේෂණ ද සොයාගෙන තිබූ බවයි. එසේම දකුණු ඉන්දියාවේ විශ්වවිද්‍යාලයක අංශ ප්‍රධානියෙකු පැරණි හින්දු ලියවිල්ලක් සාක්ෂි ලෙස ඉදිරිපත් කරමින් පැවසුවේ, පියවි සෛල පිළිබඳව ඉන්දියාවේදී මීට වසර දහස් ගණනකට පෙර සොයා ගැනීම් කර තිබූ බවයි.

    මේ අතර එහිදී වැඩි අවධානයක් යොමුව ඇති තවත් කරුණක් වන්නේ රාවණ රජුගේ ගුවන් යානා තාක්ෂණය පිළිබඳවයි. ආන්ද්‍රා විශ්වවිද්‍යාලයේ උප කුලපති ජී නාගේෂ්වර් රාඕ එහිදී ප්‍රකාශ කර ඇත්තේ රාවණා නමැති රජුට ගුවන් යානා වර්ග 24 ක් අයත්ව තිබූ බවයි. ඒවා ගොඩ බැස්වීමට ශ්‍රී ලංකාව ඇතුළු ගොඩබෑමේ ගුවන් පථ ජාලයක් පැවති බවයි උප කුලපතිවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කරන්නේ.

    මේ අතර ගුවන් යානා සම්බන්ධයෙන් පළමු වරට රාමායණය කෘතියේ සඳහන් වී ඇතැයි ඉන්දීය කනිෂ්ඨ අධ්‍යාපන අමාත්‍ය සත්‍යපාල් සිං පසුගිය එරට ඉන්ජිනේරු සම්මාන උළෙලකදී ද සඳහන් කර තිබෙනවා.

    රයිට් සහෝදරයින් විසින් ගුවන් යානයක් නිපදවීමට වසර 8 කට පෙර ශිවාකර් බාබුජී තල්පාදේ (Shivakar Babuji Talpade) නමැති ඉන්දියානුවෙකු ගුවන් යානයක් නිපදවා ඇති බවයි ඔහු එහිදී සඳහන් කර ඇත්තේ. රාවණා සම්බන්ධයෙන් ඉන්දීය ජනතාව පවසන්නේ, "රාවණා යනු ඉතා බුද්ධිමත් ශ්‍රේෂ්ඨ මනුෂ්‍යයෙකු" බවයි. 'දඬුමොණරය' නමැති අහසින් ගමන් කළ හැකි ගුවන් යානයක් පිළිබඳව සඳහන් වන්නේ ඉන්දීය වීර කාව්‍යයක් වන රාමායණය තුළයි. එහි සඳහන් වන අන්දමට රාවණා රාමාගේ බිරිඳ පැහැරගෙන ශ්‍රී ලංකාවට පැමිණ තිබීම හේතුවෙන් ඔහුගේ පිළිරුවකට ගිනි තබමින් අයහපත් මනුෂ්‍ය ස්වභාවය සංකේතවත්ව විනාශ කිරීමක් ද ඉන්දියාවේ චාරිත්‍රමය වශයෙන් වසරක් පාසා සිදු කෙරෙනවා.

    කෙසේ වෙතත් අදාළ සමුළුවේදී පළවූ එම අදහස් සම්බන්ධයෙන් ඇතැම් විද්‍යා විචාරකයින් පවසන්නේ, ඉපැරණි ලියවිලි කියවා විනෝද වීමට සුදුසු වුව ද, ඒවා විද්‍යාත්මක ලියවිලි ලෙස සැලකීම විකාරයක් බවයි. මේ අතර සමුළුවේදී පළ වූ අදහස් සම්බන්ධයෙන් "දැඩි අවධානය" යොමු කර ඇති බවයි ඉන්දීය විද්‍යාත්මක කොන්ග්‍රස් සංගමය සඳහන් කර ඇත්තේ.

    මේ අතර, ශ්‍රී ලංකාවේ ජනතාව තුළ ද රාවණා සම්බන්ධයෙන් විවිධ මත පවතී. ඇතැම් පිරිස් රාවණාට අතිශය ගරු කරන අතර සීගිරි බලකොටුව පළමුවෙන් නිර්මාණය කරන ලද්දේ, රාවණා විසින් බවට ද මත පළ කරන පිරිසක් ද වෙති. රාවණා ඇල්ල, රාවණා ලෙන් විහාරය ආදී රාවණා යන නාමයට සම්බන්ධ ස්ථාන රැසක් ද ශ්‍රී ලංකාවේ ඇල්ල ප්‍රදේශය ආශ්‍රිතව තවමත් පවතී.

    (උපුටා ගැනීම - BBC පුවත්-Hiru breaking news )

    http://www.hirunews.lk/sinhala/207669/රාවණා-රජුගේ-දඬුමොණරය-ගැන-අලුත්ම-හෙළිදරව්ව-එළියට-එයි
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    රාවණාගේ ගුවන් තාක්ෂණය ගැන
    සත්‍යය හෙළිවේ - BREAKING - සියත News

    අන්තිමට රාවණා නැහැයි කිව්ව උන්ට යන එනමන් නැතිවුනා..කලු සුද්දන්ගේ සියලු උත්සහයන් අසාර්තකයි:lol::lol::lol: