දෙරණ රාවණාට බුද්දගෝෂ බෞද්දයෝ කිපෙයි

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඔය රාවණා විකාර නවත්වලා වීල් බැරෝ එකක් වත් හඳලා පිට රටට කීයකට හරි විකුණන්ඩ බලපන්...

    so we should all stop enjoying movies and dramas and start digging ground for resources and spend our labor like slaves making stuff and export them to some random country so that some random strangers can have easy lives and watch movies and dramas produced by their artists right ?
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    මධ්‍යස්ත විචාරයක් ... !

    පලවෙනි එපිය බැලුව .. එකත් වැඩිය ඉන්ට්‍රෙස්ටින් නෑ .. කම්මැලි .. සරලව කියන්න තියන්නේ ඉතින්

    මේක නිර්මාණයක් හැටියට ෆේල් ..

    සෙට් ඩිසයින් , ඇක්ටින් , ස්ටෝරිය , මේක් අප් ..etc ගූ හැත්තෑවයි .. 3D ග්‍රැෆික්ස් ටික විතරක් ශේප් එකේ තියෙනවා ඉතින් අපේ රටේ හැටියට ඔය ගාන අවුලක් නෑ ..

    හැබැයි ප්‍රඩක්ෂන් එකක් හැටියට සාර්ථකයි...
    මොකද අපේ රටේ ඔහොම වැඩක් කරන එක ලේසි නෑ... මොකද අපිට ප්‍රොෆෙෂනල් industry එකක් නැති තරං .. ඒ හින්ද හැම දේම ඔහොම අටවගන්න එකත් ලේසි නෑ ..

    මේක අපේ ප්‍රේක්ෂකයා භාරගන්න විදිහ ගැන කියනව නං ..

    ෆිල්ම් එකක සෙක්ස් සීන් එකකට (වැල ෆිල්ම් නොවේ) නිලියක් රඟපෑවොත් ඒකිව බඩුව කරලා නැති බන්ගස්ඨාන කරන අපි වගේ රටක වුන් මේක භාර ගන්න විදිහ ගැන ඉතින් අමුතුවෙන් කියන්න ඕන නෑ නේ .. කතාව ඔහොම යනකොට එක එකා මතු වෙයි , "මගේ අවසන් භවය රාවණා", "මම රාවණාගේ නැවත උප්පත්තියක්" , "මට රාවණා හීනෙන් පෙනුනාහ්" කියාගෙන.. ඊට පස්සේ අර මොකක්ද හුත්තක් මේකේ කියන්නේ දියමන්තියක සුර්ය ශක්තිය රැස් කරලා පොලොව යට තිබ්බ කියල .. ඔන්න ඕව හොයන්න පොලොව හාරන උන් .. හාරන්න ගිහිල්ල පොලොව යට හිර වෙච්ච උන් .. අරුන් මුන් එහෙමත් එයි :yes: ඊට පස්සේ තව තමන්ගේ වටිනා ඡන්දය හොරුන්ට දීල රාවණා ඇවිල්ල රට බේරාගන්නකන් බලන් ඉන්න උන් එහෙමත් එයි .. :)

    ඊට අමතරව මේක පොලිටික්කන් පාවිච්චි කරන විදිහ ..

    දැන් කියන්න එපා හැම හුත්තටම මහින්ද කියල .. ඒ උනාට දැන් බයියෝ මේක බලල චූන් වෙලා මහින්දගේ ජාතිකවාදී , දේශප්‍රේමී , අධිරාජ්‍ය විරෝධී ideology එකට මේක සම්බන්ධ කරගන්නේ නැතුව හිටියොත් මම පුද්ගලිකව පුක හපන් මැරෙනවා .. :) මේවා විහිලු හෝ මනස්ගාත නෙවෙයි , මහින්දගේ දශකයේ ආපු රජකතා සිනමා රැල්ල සහ ඒ දශකය ඉවර වෙනවත් එක්කම ඒ රැල්ල හේදිලා ගිය එකා උදාහරණයක් .. සහ මේක දෙරණෙන්ම පෙන්නන්නේ ඇයි කියලත් හිතල බලපන් :rolleyes: ඕව මැජික් නෙවෙයි මුළු ලෝකෙම මාධ්‍ය මගින් ප්‍රේක්ෂකයාව විවිධ උවමනා වලට manipulate කරන්නේ ඔහොම තමයි .. ;)

    අවසාන වශයෙන් කියන්න තියෙන්නේ ..

    රාවණා ඇත්තටම හිටියත් .. නැතත් .. හීන ලෝක වල ජීවත් වෙන්නැතුව වර්තමානේ ජීවත් වෙයන් .. අන්තිමට විජය ඇවිල්ල කුවේණිට හුකපු පාර ගිය බඩු වල ඉතුරු වෙලා තිබ්බ ඉන්දියන් ජාන අපි හැමෝගෙම තියෙනවා ඉතින් .. කවුරු හරි එකෙක් හිතනවා නං තමන්ගේ ජාතිය .. ආගම හෙන සුප්‍රීම් .. පියෝ .. ග්‍රේට් එකක් අනික්ව එහෙම නෑ කියල .. ඌ හීන ලෝකෙක ඉන්න එකෙක් .. :rolleyes:

    සහ පිට රටකට ගිහින් බලපන් , තොගෙන් ඉස්සෙල්ලම අහන්නේ ඉන්දියන් ද කියල :rofl: අහ මේ රාවණාගේ ජාන ගෑවිච්ච එකෙක් ඉන්නෝ කියල උබ එක්ක සෙල්ෆි ගහන්න එන්නේ නෑ කවුරුත් .. සහ තව එකක් කියන්න ඕන .. ඉන්දියන් උන් අපි උබලව පඩේකටවත් ගණන් ගන්නේ නෑ .. ඕක තමයි ඇත්ත .. මොකද උන්ගේ මතයක් තියෙනවා අපි දකුණු ඉන්දියන් වුන්ගෙන් මෙහෙට බෝවෙච්ච වුන් කියල .. ඔකේ ඇත්තක් නැත්තෙත් නෑ .. මොකද අපි ලාංකිකයෝ බහුතරයක් කළු කැත කොට අනාථයෝ .. ඊට පස්සේ බලපන් දෙමල මලයාලම් වගේ භාෂා එක්ක සිංහල භාෂාවේත් සමනාකම් තියෙනවා .. ඉතින් ඉස්සෙල්ල ඉන්න තැන ඉදන් උඩ යන්නේ නැතුව තමන් කවුද කියල පොළොවේ පය ගහල පොඩ්ඩක් හිතල ඉමු :)

    අවසානේ කියන්නේ .. මං කියන්නේ නෑ අපි පොන්නයෝ කියල .. අපේ ලෙගසි එකක් තියෙනවා.. අනුරාධපුරේ .. පොලොන්නරුව .. සීගිරිය .. අපේ වැව් ටික එහෙම බලපන් .. ඒ නිසා හරි දේ හරි තැනින් අල්ල ගනින් , බොරුවට හීන මවන්නේ නැතුව ;)

    Last edited:
    • Like
    Reactions: HSW

    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,047
    819
    113
    Maharagama
    oya seen eka gana katha karanwata wada mata hithenne, dan teledarama eke haraya harida waradida keyana ekata wada, rawanata aran tiyena naluwanam melo galapimak na, yakkayangen pawathagena rawana rajuruwo , oya ragapana naluwata nam gala penne na.

    jakson antony wage naluwek oya charitheta ganna ona, eth jakson antonyth rawana gana film ekak karanwalu, eka nam supiriyata tiyei.
     
    dgboy

    Well-known member
  • Feb 17, 2013
    1,653
    1,199
    113
    කොටකෙතන

    යකෝ උබ ගංජා ගහලද බැලුවේ?:lol: රාවණා තාම ඉපදිලත් නෑ කතාවේ :lol:
     
    Saruman

    Active member
  • Jun 16, 2015
    444
    94
    28
    Isengard
    මධ්‍යස්ත විචාරයක් ... !

    පලවෙනි එපිය බැලුව .. එකත් වැඩිය ඉන්ට්‍රෙස්ටින් නෑ .. කම්මැලි .. සරලව කියන්න තියන්නේ ඉතින්

    මේක නිර්මාණයක් හැටියට ෆේල් ..

    සෙට් ඩිසයින් , ඇක්ටින් , ස්ටෝරිය , මේක් අප් ..etc ගූ හැත්තෑවයි .. 3D ග්‍රැෆික්ස් ටික විතරක් ශේප් එකේ තියෙනවා ඉතින් අපේ රටේ හැටියට ඔය ගාන අවුලක් නෑ ..

    හැබැයි ප්‍රඩක්ෂන් එකක් හැටියට සාර්ථකයි...
    මොකද අපේ රටේ ඔහොම වැඩක් කරන එක ලේසි නෑ... මොකද අපිට ප්‍රොෆෙෂනල් industry එකක් නැති තරං .. ඒ හින්ද හැම දේම ඔහොම අටවගන්න එකත් ලේසි නෑ ..

    මේක අපේ ප්‍රේක්ෂකයා භාරගන්න විදිහ ගැන කියනව නං ..

    ෆිල්ම් එකක සෙක්ස් සීන් එකකට (වැල ෆිල්ම් නොවේ) නිලියක් රඟපෑවොත් ඒකිව බඩුව කරලා නැති බන්ගස්ඨාන කරන අපි වගේ රටක වුන් මේක භාර ගන්න විදිහ ගැන ඉතින් අමුතුවෙන් කියන්න ඕන නෑ නේ .. කතාව ඔහොම යනකොට එක එකා මතු වෙයි , "මගේ අවසන් භවය රාවණා", "මම රාවණාගේ නැවත උප්පත්තියක්" , "මට රාවණා හීනෙන් පෙනුනාහ්" කියාගෙන.. ඊට පස්සේ අර මොකක්ද හුත්තක් මේකේ කියන්නේ දියමන්තියක සුර්ය ශක්තිය රැස් කරලා පොලොව යට තිබ්බ කියල .. ඔන්න ඕව හොයන්න පොලොව හාරන උන් .. හාරන්න ගිහිල්ල පොලොව යට හිර වෙච්ච උන් .. අරුන් මුන් එහෙමත් එයි :yes: ඊට පස්සේ තව තමන්ගේ වටිනා ඡන්දය හොරුන්ට දීල රාවණා ඇවිල්ල රට බේරාගන්නකන් බලන් ඉන්න උන් එහෙමත් එයි .. :)

    ඊට අමතරව මේක පොලිටික්කන් පාවිච්චි කරන විදිහ ..

    දැන් කියන්න එපා හැම හුත්තටම මහින්ද කියල .. ඒ උනාට දැන් බයියෝ මේක බලල චූන් වෙලා මහින්දගේ ජාතිකවාදී , දේශප්‍රේමී , අධිරාජ්‍ය විරෝධී ideology එකට මේක සම්බන්ධ කරගන්නේ නැතුව හිටියොත් මම පුද්ගලිකව පුක හපන් මැරෙනවා .. :) මේවා විහිලු හෝ මනස්ගාත නෙවෙයි , මහින්දගේ දශකයේ ආපු රජකතා සිනමා රැල්ල සහ ඒ දශකය ඉවර වෙනවත් එක්කම ඒ රැල්ල හේදිලා ගිය එකා උදාහරණයක් .. සහ මේක දෙරණෙන්ම පෙන්නන්නේ ඇයි කියලත් හිතල බලපන් :rolleyes: ඕව මැජික් නෙවෙයි මුළු ලෝකෙම මාධ්‍ය මගින් ප්‍රේක්ෂකයාව විවිධ උවමනා වලට manipulate කරන්නේ ඔහොම තමයි .. ;)

    අවසාන වශයෙන් කියන්න තියෙන්නේ ..

    රාවණා ඇත්තටම හිටියත් .. නැතත් .. හීන ලෝක වල ජීවත් වෙන්නැතුව වර්තමානේ ජීවත් වෙයන් .. අන්තිමට විජය ඇවිල්ල කුවේණිට හුකපු පාර ගිය බඩු වල ඉතුරු වෙලා තිබ්බ ඉන්දියන් ජාන අපි හැමෝගෙම තියෙනවා ඉතින් .. කවුරු හරි එකෙක් හිතනවා නං තමන්ගේ ජාතිය .. ආගම හෙන සුප්‍රීම් .. පියෝ .. ග්‍රේට් එකක් අනික්ව එහෙම නෑ කියල .. ඌ හීන ලෝකෙක ඉන්න එකෙක් .. :rolleyes:

    සහ පිට රටකට ගිහින් බලපන් , තොගෙන් ඉස්සෙල්ලම අහන්නේ ඉන්දියන් ද කියල :rofl: අහ මේ රාවණාගේ ජාන ගෑවිච්ච එකෙක් ඉන්නෝ කියල උබ එක්ක සෙල්ෆි ගහන්න එන්නේ නෑ කවුරුත් .. සහ තව එකක් කියන්න ඕන .. ඉන්දියන් උන් අපි උබලව පඩේකටවත් ගණන් ගන්නේ නෑ .. ඕක තමයි ඇත්ත .. මොකද උන්ගේ මතයක් තියෙනවා අපි දකුණු ඉන්දියන් වුන්ගෙන් මෙහෙට බෝවෙච්ච වුන් කියල .. ඔකේ ඇත්තක් නැත්තෙත් නෑ .. මොකද අපි ලාංකිකයෝ බහුතරයක් කළු කැත කොට අනාථයෝ .. ඊට පස්සේ බලපන් දෙමල මලයාලම් වගේ භාෂා එක්ක සිංහල භාෂාවේත් සමනාකම් තියෙනවා .. ඉතින් ඉස්සෙල්ල ඉන්න තැන ඉදන් උඩ යන්නේ නැතුව තමන් කවුද කියල පොළොවේ පය ගහල පොඩ්ඩක් හිතල ඉමු :)

    අවසානේ කියන්නේ .. මං කියන්නේ නෑ අපි පොන්නයෝ කියල .. අපේ ලෙගසි එකක් තියෙනවා.. අනුරාධපුරේ .. පොලොන්නරුව .. සීගිරිය .. අපේ වැව් ටික එහෙම බලපන් .. ඒ නිසා හරි දේ හරි තැනින් අල්ල ගනින් , බොරුවට හීන මවන්නේ නැතුව ;)

    Source Please
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට

    මෙහි පිලිගැනීමට අපහසු බොහෝ ස්ථාන ඇත .

    1) මේක නිර්මාණයක් හැටියට ෆෙල් කියලා කියන්න බෑ .

    2) සෙට් ඩිසයින් , ඇක්ටින් මේක් අප් ඉහල මට්ටමක තියනවා .

    3) මහින්දයෙක් මාකට් කරන්න රාවණා නාටිටිය හැදුවයි කියන එක පිලිගන්න බෑ .රනිල්ගේ කාලෙත් රජ කතා හැදුනා.තොප්පිය හරිනම් මහින්දට දැම්මට මහින්ද පලිද ?

    4) "මේ ආදරයයි" වගේ දෙකයි පණගේ ඉන්දියානු අවරගනයේ නාටි වලත් තියෙන්නේ හීන ලෝකම තමයි .ඒවත් එක්ක බැලුවම ඉතිහාසගත මූලාශ්‍රත් එක්ක රාවණා කතාව හීන ලොකයක් කියලා පිලිගන්න බෑ .

    5)දෙරණ මහින්දට අදිනවයි කියන එක පිලිගන්න බෑ .චතුර සහ දෙරණ නිව්ස් වල වැඩියෙන්ම පෙන්නන්නේ පොනිල්ව .. TNL එකට විතරයි දෙවෙනි ...කොටින්ම කියනවනම් විනිසුවරු ගැන කියන්න ගිහිල්ලා රන්ජන් නාගන්න හදද්දි ඒක නවත්තන්න උත්සහ කලේ චතුර ..

    6) විජයගෙන් එන ජාන මෙරට ව්යාප්ත වුනයි කියන එකත් පිලිගන්න බෑ . සිහල බිහිවෙන්නේ සිව්හෙල අර්තයෙන් මිස විජය කාරයෙක්ගෙන් නෙමේ . තම ආගම ජාතිය ගැන උදම් අනන එකේ කිසිම වැරෑද්දක් නෑ .එහෙම උනාම තමයි සමාජ බෙදීම් අඩු වෙන්නේ .මිනිස්සුන්ගේ ආකල්ප වෙනස් වෙන්නේ .එහෙම දියුණු වුනු රටක් තමයි ඉන්දියාව ..

    7) ඉන්දියන්කාරයා තමයි මෙරට පරම සතුරා..ඉන්දියන් පඩයන්ගේ සැලකුම් අපිට ඔනේ නෑ .මේ රට රුසියාවයි චීනෙයි පස්සේ යන දවසට විතරයි දියුණු වෙන්නේ .. පුරා විද්යා සාක්ෂි අනුව නූතන මානවයා ගෑන පැරණිම සාක්ෂි හම්බෙන්නේ ඉන්දියාවෙන් නෙමේ .මේ රටින් .ඉන්දියන් කාරයා අපිව ගණන් ගන් නෑත්තේ අපේම දෙශපාලුවෝ මේ රට කාපු නිසයි . අපිත් ඉන්දියාවට එරෙහි පකිස්තානයක් විය යුතුයි. මේරට කෙරේ ද්වේෂයක් ඉන්දියන් පඩයන්ට රාමායනය පොඩිකාලේදිම කියලා දීමෙන් මහ එවුන් එන්නත් කරලා තියනවා

    8) මෙරට මිනිස්සු කොට වුනේ පිටරටින් මෙහෙට ගෙනාපි කුලී හමුදාවලින් කියලයි මගේ මතය .මොකද උන් ගොඩක් ආවෙ දකුණු ඉන්දියාවෙන් . මේවා සිද්ද වුනේ විජය ආවට පසු ඉතිහාසයේ .. මේ නාට්ටියේ සුමාලිට ඉන්න කලු උස වගේ ඩයල් තමයි මෙහෙ ඉදලා තියෙන්නේ.(බලන්ගොඩ මානවයාත් පට්ට උස පොරක්) කලු වෙලා තියෙන්නේ හිරුඑලියට ඔරොතු දෙන්න .අනික කලු කියන්නේ කැත පාටක් කියලා කියන්න බෑ ඉන්දියාවට වඩා මේරට තියෙන්නේ සමකාසන්නව..ඒ නිසා තලෙලු පාට එනවා .. ඉන්දියන්කාරයාට ජාතක වී අවජාතක වුනු උන්ගෙන් පැවතෙන උන්ම තමයි රාවණා නාට්ටියට විරුද්දව මෙතන අදහස් දක්වන්නෙත් . මුන්ට රාවණා පට්ට ඇලජික් .:lol:අනික රාක්ෂ ගොත්‍රිකයින් කලු නෑහෑ .අනික බුදුන්ගේ මෙරට ආගමනයට සම්බන්ද සමන් රජු ගත්තොත් සුදු කෙනෙක් .ඒක දේවරූප වලින් පෙනෙනවා .

    images

    9)සීහල බස තමයි ගොඩක්ම පරණ..පසුකාලීනව දෙමල වචන එකතු උනා.එහෙම උනයි කියලා භාෂාවක ලදරු බව නිගමනය කරන්න බෑ .අදටත් ලෝකේ ඔනම භාශාවක ඔනම වචනයක් පුරුදු කලොත් හරියට උච්චාරණය කරන්න සින්හල උන්ට පුලුවන් .

    අවසානේ කියන්නේ තියෙන්නේ මේ මද්යස්තයි කියා ගන්නා විචාරය තනිකර බුද්දගෝෂ ප්‍රමුක මහානාම නඩය කරපින්නාගත් කලු සුද්දන්ට ජාතක උනු ඉන්දීය ලේ කලවම් අවජාතකයෙකුගේ අන්තවාදි මඩගැසීමක් පමණක්ම බවය .​
    :lol::lol::lol::rofl:
     
    Last edited:

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක

    අවසානේ කියන්නේ තියෙන්නේ මේ මද්යස්තයි කියා ගන්නා විචාරය තනිකර බුද්දගෝෂ ප්‍රමුක මහානාම නඩය කරපින්නාගත් කලු සුද්දන්ට ජාතක උනු ඉන්දීය ලේ කලවම් අවජාතකයෙකුගේ අන්තවාදි මඩගැසීමක් පමණක්ම බවය .
    :lol::lol::lol::rofl:

    නිර්මාණයක් හැටියට ෆේල් කිව්වේ , මට මේ ෆීල්ඩ් එකේ අත්දැකීම් තියෙන නිසා .. මට දැනිච්ච දේ .. කොහොම වුනත් උබ කවුද , උබේ මානසිකත්වේ කොහොමද කියල තේරුණා .. ආයේ ඉතින් මේවට තර්ක කරලා වැඩක් නෑ .. එල ඔකේ .. උබ හරි .. අපි කැපුන :)
     
    wolvoring

    Well-known member
  • Apr 8, 2017
    1,065
    122
    63
    www.rumansala.com & 127.0.0.1
    මම මේකේ ට්‍රෙලර් එක බලල නාට්‍යය ගැන ගොඩක් බලාපොරුතු තියං හිටිය ඇත්තටම. තාම එක එපියයි බැලුවෙ හිතපු තරං ගතියක් නෑ:rolleyes: කොහොමත් නිර්මාණයට වඩා ට්‍රේලර් එක ලස්සන වෙන වෙලාවල් තියෙනවනෙ.

    වැදගත්ම කාරණාව තමයි රාමානයන කියන්නෙ හර්කියුලිස් වගේ epic ගණයට අයිති වෙන කතාවක් විතරයි. ඒක ලිව්වෙ වාල්මිකී කියන කතුවරය. කතාවෙ දුෂ්ඨය ට විශේෂ බලයන් තියෙන කොට තමයි කතාව රසවත් වෙන්නෙ ඒ නිසා රාවණාට අරුම පුදුම බලයන් තියෙන කෙනෙක් බවට පත්කළා. රාවණා ලාංකික රජකෙනෙක් කියල කිව්ව නිසා අපේ සමහර අය චූන් වුනා. රාමායනය මහා භාරත් වගේ ඉන්දියන් වීර කාව්‍ය ලස්සනයි ඒත් ඒක ලංකාවෙ ඉතිහාසයත් එක්ක පටලවා ගන්න. එපා විජය රජතුමා එන්න කලින් අපට ශිෂ්ඨාචාරයක් තිබුන නමුත් රාවණ මිත්‍යාව, හුදු මිත්‍යාවක්ම මිස කිසිඳු ඓතිහාසික පසුබිමක් නොමැති ලේඛකයෙකුගේ ප්‍රබන්ධයක්ම වන නිසාය. පැහැදිලි පුරා විද්‍යාත්මක සාධක වලින් මේ ප්‍රබන්ධය ඔප්පු කිරීමට අද වන තුරු කිසිඳු පුරා විද්‍යා පර්යේෂකයෙකුට හැකි වී නැත. නාට්‍යය හොඳින් රස විදින්න නමුත් මේක හෙලයන්ගේ ඉතිහාසය කියල බොරුවට පුරාජේරු කියන්න නං එපා..
    :baffled:

    Rathu indiyan la koheda dakumu amarikawe eka podak houala balanna etha koya oya adahasa wenas karagani oya
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    matanam teledrama ekak widiyata hodai
    oka allan dagalanna one naha
    kohomath vijaya enna kalin ithihasayak lankawe thiyenawane
    ekata janaprawada anuwa niramanayak karana eke waradak naha
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    මධ්‍යස්ත විචාරයක් ... !

    පලවෙනි එපිය බැලුව .. එකත් වැඩිය ඉන්ට්‍රෙස්ටින් නෑ .. කම්මැලි .. සරලව කියන්න තියන්නේ ඉතින්

    මේක නිර්මාණයක් හැටියට ෆේල් ..

    සෙට් ඩිසයින් , ඇක්ටින් , ස්ටෝරිය , මේක් අප් ..etc ගූ හැත්තෑවයි .. 3D ග්‍රැෆික්ස් ටික විතරක් ශේප් එකේ තියෙනවා ඉතින් අපේ රටේ හැටියට ඔය ගාන අවුලක් නෑ ..

    හැබැයි ප්‍රඩක්ෂන් එකක් හැටියට සාර්ථකයි...
    මොකද අපේ රටේ ඔහොම වැඩක් කරන එක ලේසි නෑ... මොකද අපිට ප්‍රොෆෙෂනල් industry එකක් නැති තරං .. ඒ හින්ද හැම දේම ඔහොම අටවගන්න එකත් ලේසි නෑ ..

    මේක අපේ ප්‍රේක්ෂකයා භාරගන්න විදිහ ගැන කියනව නං ..

    ෆිල්ම් එකක සෙක්ස් සීන් එකකට (වැල ෆිල්ම් නොවේ) නිලියක් රඟපෑවොත් ඒකිව බඩුව කරලා නැති බන්ගස්ඨාන කරන අපි වගේ රටක වුන් මේක භාර ගන්න විදිහ ගැන ඉතින් අමුතුවෙන් කියන්න ඕන නෑ නේ .. කතාව ඔහොම යනකොට එක එකා මතු වෙයි , "මගේ අවසන් භවය රාවණා", "මම රාවණාගේ නැවත උප්පත්තියක්" , "මට රාවණා හීනෙන් පෙනුනාහ්" කියාගෙන.. ඊට පස්සේ අර මොකක්ද හුත්තක් මේකේ කියන්නේ දියමන්තියක සුර්ය ශක්තිය රැස් කරලා පොලොව යට තිබ්බ කියල .. ඔන්න ඕව හොයන්න පොලොව හාරන උන් .. හාරන්න ගිහිල්ල පොලොව යට හිර වෙච්ච උන් .. අරුන් මුන් එහෙමත් එයි :yes: ඊට පස්සේ තව තමන්ගේ වටිනා ඡන්දය හොරුන්ට දීල රාවණා ඇවිල්ල රට බේරාගන්නකන් බලන් ඉන්න උන් එහෙමත් එයි .. :)

    ඊට අමතරව මේක පොලිටික්කන් පාවිච්චි කරන විදිහ ..

    දැන් කියන්න එපා හැම හුත්තටම මහින්ද කියල .. ඒ උනාට දැන් බයියෝ මේක බලල චූන් වෙලා මහින්දගේ ජාතිකවාදී , දේශප්‍රේමී , අධිරාජ්‍ය විරෝධී ideology එකට මේක සම්බන්ධ කරගන්නේ නැතුව හිටියොත් මම පුද්ගලිකව පුක හපන් මැරෙනවා .. :) මේවා විහිලු හෝ මනස්ගාත නෙවෙයි , මහින්දගේ දශකයේ ආපු රජකතා සිනමා රැල්ල සහ ඒ දශකය ඉවර වෙනවත් එක්කම ඒ රැල්ල හේදිලා ගිය එකා උදාහරණයක් .. සහ මේක දෙරණෙන්ම පෙන්නන්නේ ඇයි කියලත් හිතල බලපන් :rolleyes: ඕව මැජික් නෙවෙයි මුළු ලෝකෙම මාධ්‍ය මගින් ප්‍රේක්ෂකයාව විවිධ උවමනා වලට manipulate කරන්නේ ඔහොම තමයි .. ;)

    අවසාන වශයෙන් කියන්න තියෙන්නේ ..

    රාවණා ඇත්තටම හිටියත් .. නැතත් .. හීන ලෝක වල ජීවත් වෙන්නැතුව වර්තමානේ ජීවත් වෙයන් .. අන්තිමට විජය ඇවිල්ල කුවේණිට හුකපු පාර ගිය බඩු වල ඉතුරු වෙලා තිබ්බ ඉන්දියන් ජාන අපි හැමෝගෙම තියෙනවා ඉතින් .. කවුරු හරි එකෙක් හිතනවා නං තමන්ගේ ජාතිය .. ආගම හෙන සුප්‍රීම් .. පියෝ .. ග්‍රේට් එකක් අනික්ව එහෙම නෑ කියල .. ඌ හීන ලෝකෙක ඉන්න එකෙක් .. :rolleyes:

    සහ පිට රටකට ගිහින් බලපන් , තොගෙන් ඉස්සෙල්ලම අහන්නේ ඉන්දියන් ද කියල :rofl: අහ මේ රාවණාගේ ජාන ගෑවිච්ච එකෙක් ඉන්නෝ කියල උබ එක්ක සෙල්ෆි ගහන්න එන්නේ නෑ කවුරුත් .. සහ තව එකක් කියන්න ඕන .. ඉන්දියන් උන් අපි උබලව පඩේකටවත් ගණන් ගන්නේ නෑ .. ඕක තමයි ඇත්ත .. මොකද උන්ගේ මතයක් තියෙනවා අපි දකුණු ඉන්දියන් වුන්ගෙන් මෙහෙට බෝවෙච්ච වුන් කියල .. ඔකේ ඇත්තක් නැත්තෙත් නෑ .. මොකද අපි ලාංකිකයෝ බහුතරයක් කළු කැත කොට අනාථයෝ .. ඊට පස්සේ බලපන් දෙමල මලයාලම් වගේ භාෂා එක්ක සිංහල භාෂාවේත් සමනාකම් තියෙනවා .. ඉතින් ඉස්සෙල්ල ඉන්න තැන ඉදන් උඩ යන්නේ නැතුව තමන් කවුද කියල පොළොවේ පය ගහල පොඩ්ඩක් හිතල ඉමු :)

    අවසානේ කියන්නේ .. මං කියන්නේ නෑ අපි පොන්නයෝ කියල .. අපේ ලෙගසි එකක් තියෙනවා.. අනුරාධපුරේ .. පොලොන්නරුව .. සීගිරිය .. අපේ වැව් ටික එහෙම බලපන් .. ඒ නිසා හරි දේ හරි තැනින් අල්ල ගනින් , බොරුවට හීන මවන්නේ නැතුව ;)

    මේවගේ නිර්මාණ තව ටිකක් දිරිගන්වන්න ඕනෙ. හැමදේකටම මහින්ද ගාවගන්න දේශමාමකත්වය ඇලජික් උන් උනත් දැනගන්න ඕනෙ තමන්ගෙ පොලිටිකල් විව්ස් පාලනය කරගෙන මධ්‍යස්තව නිර්මාණ දිහා බලන්න. අළුත් පරපුරේ රැඩිකල් උන්මත්තකයො වගේ නොවී මධ්‍යස්තව මේක දිහා බැලුවම මටනම් පේන්නෙ ඉන්දියානු ග්‍රහණයෙන් මුදවගන්න මෙවැනි නිර්මාණ දිරිගන්වන්න ඕනෙ කියන එක. ඇක්ටින් ගූ 70 තමයි. ලංකාවෙ හරි ඇක්ටින් මම දැනට දකින්නෙ නළුවන් කිහිපදෙනෙක්ගෙ විතරයි. උන් ඇරුණාම ලංකාවෙ හරි නළු නිලියො නෑ. බොලිවුඩ් වලත් එහෙම එකේ අපිය මේ ප්‍රශ්නෙ දැනට නොසලකා හැරල කතාව රසවිඳින්න පුළුවන්නම් වටිනව. මේ කතාවෙ රාවණා පුරාවෘතය තමන් විශ්වාස කරනවනම් ඒ විදියටත්, විශ්වාස නොකරනවනම් ගේම් ඔෆ් ත්‍රෝන්ස් බලනව වගේ ෆැන්ටසියක් විදියට බලල රසවිඳීමයි කරන්න ඕනෙ. මොකද මේව අපේ කලාව නැගිටින්න මූලාරම්භය න්..
     
    tharindudoo

    Well-known member
  • Mar 12, 2007
    10,906
    761
    113
    ..ජනේලේ ගාව....
    Melo rahak nathi kathavak ban, hena lokuwata trailar hadala patta kiyala apith hithaagena baluwa first episode eka melo rahak naa. ada baluwa deweni episode eka onna ohe ona ekak kiyala. vinadi 5k balala ayin karala damma ban.
    maha pajaatha vidiyata hadala thiyenne. Deranen drama ekak haduwoth ithin ahanna deyak naa guu 7i..
     
    madusha.stranger

    Active member
  • Feb 4, 2012
    717
    163
    43
    36
    Near the hell
    නිර්මාණයක් හැටියට ෆේල් කිව්වේ , මට මේ ෆීල්ඩ් එකේ අත්දැකීම් තියෙන නිසා .. මට දැනිච්ච දේ .. කොහොම වුනත් උබ කවුද , උබේ මානසිකත්වේ කොහොමද කියල තේරුණා .. ආයේ ඉතින් මේවට තර්ක කරලා වැඩක් නෑ .. එල ඔකේ .. උබ හරි .. අපි කැපුන :)
    :lol::lol::lol::lol::lol:
     
    Rama2017

    Active member
  • Aug 25, 2017
    537
    106
    43
    == ලොව ප්‍රථම මිනිස් ජනාවාස === අවුරුදු 6000ට වඩා පැරණි මාදුරුඔය වේල්ල ද , ඉන්කා ශිෂ්ටාචාරයේ ඇති අවුරුදු 8000 පැරණි වාරිමාර්ග ක්‍රම වියලි කලාපයේ තිබීම ද , අවුරුදු 14000ක් පැරණි බාර්ලි ඇට හෝර්ටන් තැන්නෙන් ලැබීම ද , අවුරුදු 18000ක් පැරණි ස්ත්‍රී ඇටසැකිල්ලක අමාශයේ ධාන්‍ය අවශේෂ තිබීම ද නිසා ලංකාපුරයට, අත්ලන්තිස් පුරයට හා ලේමූරියාවට සම්බන්ධ ප්‍රවුත්ති මෙ රට අනාදිමත් ඉතිහාසයක කරුණු බවට අනාගතයේදී තව දුරටත් හෙළිදරවු විය හැක.
    වසර මිලියන ගණනකට ඉහත දී ඉන්දියාව, මැඩගස්කරය, ඔස්ට්‍රේලියාව හා ඇන්ටාටිකාව එකට සම්බන්ධ වී තිබූ ගොඩබිම් ස්කන්ධයට ලංකාව ද සම්බන්ධ වී තිබූ බව හා මෙය "ගොන්ඩ්වාන" ලෙස හැඳින්වුණු බව ද වේග්නර් තම "මහද්වීප ප්ලවිත මතය " තුළ විස්තර කර ඇත.
    ඍග් වේදයට අනුව මහාද්වීප තුනක් මෙ ලොව තිබූ අතර,තුන් වන්නෙහි විසුවේ "දනව" නම් මිනිසුන් කොටස වේ. අසුර ලෙස ඔවුන් හැඳින්විණි. මේ දනව්වේ විසූ අසුරයන් ය.ඉංගිරිසි බසට අනුව "දනවාස්" වූ හ. භාරතයට දකුණින් වූ විශාල දිවයිනේ රූටාස් වරුන් වූ අතර ඔවුහු හිරු වන්දනා කරමින් හිරු ශක්තියෙන් වැඩ ගත්හ.
    ලොව ප්‍රථම මිනිස් ජනාවාසය ලේමූරියාව බව ද ඊට ජීවය ආවේ පිටස්තර ග්‍රහ ලෝකයකින් බව ද යන මතය යුරෝපයේ හා එක්සත් ජනපදයේ ඇති වුණේ 19 සියවස අග දී ය. අග්ගඥ්ඥ සූත්‍රයේ බුදුන් වහන්සේ දේශනා කළේ ද ලෝක විනාශයේදී කුසල් කර තිබූ අය ආභස්සර බ්‍රහ්ම ලෝකයේ උපදින බව සහ විනාශ වූ ලෝකය යලි නිර්මාණය වූ පසු ඔවුන් නැවතත් පොළොවට අවුත් උපදින බව ය. මේ අනුව පිටස්තර ලෝකයේ සිට එන්නේ ද අප මිස අමුතු පිරිසක් නොවේ.
    වර්තමානයේ දී අප එළඹෙමින් සිටින්නේ මතයකට නොව යථාර්ථවාදී සොයාගැනීමකටය. එ නම් ලේමූරියාව ලෙස විශ්වාස කල හා ලංකාපුරය ලෙසටත්, අත්ලන්තිස් ලෙසටත් හඳුනා ගත් ඒ මුහුදට ගිලුණු භූමි ස්කන්ධය ගවේෂණය කිරීමේ ප්‍රයත්නයට ය. ගවේෂකයන් විසින් "එර්ෂියව" ලෙස නම් කර ඇති එය ලංකාව මෙන් සත් ගුණයකට වඩා විශාල (ව.කි.මි. 4,50,000-4,75,000) භූමි භාගයකි. මෙය නැති වී යාමේ විවිධ වෘතාන්ත පමණක් අද අප හමුවේ ශේෂ වී ඇත. දිය යට ගන්නා ලද චයාරූප හා රේඩාර් මගින් කරන ලද සොයාගැනීම් නිසා තව දුරටත් මේ ගවේෂණ හුදු විශ්වාසයන් නො වන්නේ ය.
    මලයාසියාවේ ඉන්දියානු සාගර ආයතනයේ සාගර ඉතිහසඥ ආචාර්ය ගොඩ්වින් සමරවික්‍රම පවසන්නේ රාජාවලියේ සඳහන් වන ලංකාවේ මුහුදට ගිලුණු ගොඩබිම "එර්ෂියව" විය හැකි බව ය. පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉතිහාස අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ගජබා ව්ද්‍යාධීර පවසන්නේ අප ගේ ඉතිහාසික හා රාජ්‍ය අයිතිය ඉක්මනින් ප්‍රකාශ නොකළොත් පිටස්තරයන් විසින් "එර්ෂියව"ට තම හිමිකම් ඉදිරිපත් කළ හැකි බවකි. නමුත් ලංකාපුරය හා රාවණ මහා රජ මිත්‍යාවක් බව පවසන ඉතිහාස හා පුරාවිද්‍යා මහාචාර්යවරුන් සිටින සිරි ලංකාවේ එ බඳු අයිතිවාසිකම් කීමක් කිසි දා සිදු නොවනු ඇත.
    උ.ගැ. - ඓතිහාසික රාවණ
     
    :yes:
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    මේවගේ නිර්මාණ තව ටිකක් දිරිගන්වන්න ඕනෙ. හැමදේකටම මහින්ද ගාවගන්න දේශමාමකත්වය ඇලජික් උන් උනත් දැනගන්න ඕනෙ තමන්ගෙ පොලිටිකල් විව්ස් පාලනය කරගෙන මධ්‍යස්තව නිර්මාණ දිහා බලන්න. අළුත් පරපුරේ රැඩිකල් උන්මත්තකයො වගේ නොවී මධ්‍යස්තව මේක දිහා බැලුවම මටනම් පේන්නෙ ඉන්දියානු ග්‍රහණයෙන් මුදවගන්න මෙවැනි නිර්මාණ දිරිගන්වන්න ඕනෙ කියන එක. ඇක්ටින් ගූ 70 තමයි. ලංකාවෙ හරි ඇක්ටින් මම දැනට දකින්නෙ නළුවන් කිහිපදෙනෙක්ගෙ විතරයි. උන් ඇරුණාම ලංකාවෙ හරි නළු නිලියො නෑ. බොලිවුඩ් වලත් එහෙම එකේ අපිය මේ ප්‍රශ්නෙ දැනට නොසලකා හැරල කතාව රසවිඳින්න පුළුවන්නම් වටිනව. මේ කතාවෙ රාවණා පුරාවෘතය තමන් විශ්වාස කරනවනම් ඒ විදියටත්, විශ්වාස නොකරනවනම් ගේම් ඔෆ් ත්‍රෝන්ස් බලනව වගේ ෆැන්ටසියක් විදියට බලල රසවිඳීමයි කරන්න ඕනෙ. මොකද මේව අපේ කලාව නැගිටින්න මූලාරම්භය න්..

    :yes:
     
    Rama2017

    Active member
  • Aug 25, 2017
    537
    106
    43
    ===මාරගලකන්දේ පොළොව යට දෙවොලේ තිබූ රාවණා ප්‍රතිමාව ජෝන් ඩොයිලි එංගලන්තයට පැහැරගෙන ගිය හැටි===
    මාරගලකන්දේ භූගත දෙවොලේ තිබූ රාවණ පිළිරුව කවුරුන් නිර්මාණය කළා දැයි යන්න අදටත් සාක්ෂි නැහැ. මේ පිළිබඳ තිබෙන මතයට අනුව මෙම රාවණ පිළිරුව මිනිස් අතකින් නිර්මාණය කළ පිළිරුවක් නොවන බවයි කියවෙනුයේ. ඒ අනුව මෙය විශ්වයේ යම් බලවේගයක් මඟින් නිර්මාණය වූ බව පිළිගත් මතයක්. ඒ හේතුව මත මෙය විශ්වීය නිර්මාණයක් ලෙසයි සැලකුම් ලබන්නේ.
    ගම්පොළ සුසන්ත සත්‍ය යෝගිතුමා වඩන රාවණා යුගයේ යෝගී ධර්ම හරහා ලබාගත් ආධ්‍යාත්මික ශක්තීන් මතින් කරන හෙළිදරව්ව හෙළබිමේ රාවණයන්ගේ සැඟැවුණු සියල්ල හෙළිදරවු කිරීමක් වෙයි. මෙය තුළ පවතින විශේෂිත කරුණ වනුයේ හෙළබිමෙන් එපිටට යමින් කරනු ලබන හෙළිදරව්වයි. එය ඔබට කියාපානුයේ රාවණයන් ගැන හෙළබිම නොසිතුවත්, හෙළබිම හෙළයන් නොවන්නන් විශ්වාස කරන බවයි. එම විශ්වාසයට පාදක වන හේතූන් බොහෝය.
    හෙළයන් හඳුනානොගත් හෙළබිමේ ශක්තිය, හෙළයනුත් නොවන, හෙළබිමටත් අයත් නැති විදෙස් ජාතිකයන් හඳුනාගනිමින් සිටිනවා. හඳුනාගත් හෙළබිමේ ශක්තිය විදෙස් ජාතිකයන් සොරාගනිමින් සිටිනවා. හෙළබිමේ ශක්තිය සොරාගන්නා විදෙස් රටවල් අතරෙන් ප්‍රධානතම රට වනුයේ අසල්වැසි ඉන්දියාව.
    මේ ගැන කීමට ඉන්දියාවට බොහෝ කරුණු තිබෙනවා. ඉන් ප්‍රධානම කරුණ වනුයේ හෙළයේ මෙම ශක්තිය හා ගැටුණු අතීත කතාවට ඉන්දියාවද සම්බන්ධ වීම. ඉන්දියාව ඒ සඳහා අපූරු උදාහරණ ඉදිරිපත් කරමින් සිටිනවා. ඉන්දියාව මේ වන විට සමාජගත කරමින් සිටින අපූරු මතවාදයක් ඊට දෙස් දෙනවා. එම මතයට අනුව ඉන්දියානු ජාතික කාන්තාවක් වූ සීතා කුමරිය වැලිමඩ දිවුරුම්පොළ රජමහා විහාර භූමියේ කළ අග්නි පූජාව තුළින් ඔප්පු කළේ තම පතිවත පිළිබඳ විශ්වසනීයත්වයම පමණක් නොවන බවත්, ඉන්දියානු ජාතිකයන් සතු ආධ්‍යාත්මික ශක්තීන් බවත් පෙන්වා දෙනවා.
    වැලිමඩදී අග්නිය දල්වා කළ පූජාවෙන් සීතා ශක්ති කළ එම බිම රාවණා ශක්ති කළ බිමක් ලෙසින් කරනු ලබන හැඳින්වීම නිවැරැදි නොවන බවත් ඉන්දියාව ඒත්තු ගන්වමින් සිටිනවා. රාම කුමරුන් සීතා ශක්ති කළා යැයි ඉන්දියාව විසින් කියනු ලබන හෙළබිමට විත් හෙළයේ රාවණාගෙන් සීතාවන් බේරාගත්තේ ඒ අනුව බවට වන කතා පුවත ඉන්දියාව වර්තමානයේ පෙළගස්වමින් සිටිනවා.
    තමන්ට වාසිසහගත මතවාදයක් ගොඩනඟන ඉන්දියාව ඒ අතරට තවත් කරුණක්ද පිළිගෙන තිබෙනවා. රාවණා යනු හෙළ පුත්‍රයෙක්. රාවණා සූර්යවංසිකයෙක්. රාවණ විශ්වයේ නිර්මාණයක්. මෙම මතය ඔස්සේ බැලූ විට ඉන්දියාව ඉදිරිපත් කරන සීතා ශක්තිය පුහු මතයක් බව වැටහෙනවා. ඒ අනුව ඉන්දියානු පිළිවෙතට විරුද්ධව මෙවන් මතයක් ගොඩනඟන්න පුළුවන්. එනම් සීතා ශක්තිය සැබෑවක් නම් සීතාවන් නමැද සීතා පූජාවන් පවත්වා සීතා ශක්තිය ලබා ගැනුමට හැකියාව තිබියදී, හෙළයේ රාවණයන් නමැද පුද පූජා පවත්වා රාවණා ශක්තිය ලබාගැනුමට ඉන්දියාව පෙලැඹී සිටිනුයේ ඇයි? එසේම ඉන්දියානු සීතා කෝවිල් තුළ රාවණ පිළිරුව ශක්ති කරනුයේ ඇයි? රාවණයන්ට කළ හැකි ඉහළම පුද පූජා පවත්වා අවසන රාවණයන්ගේ සැකසූ රාවණ අනුරූ අග්නියෙන් පුච්චා දමනුයේ ඇයි? සීතාවන් පතිවත පිළිබඳ වන දිවුරුමේදී සූර්ය වංසයේ රාවණයන් සංකේත කරන අග්නිය මුල්කරගෙන දිවුරුම් දුන්නේ ඇයි? මේ ඉන්දියාව මඟහරිමින් පිළිතුරු නොදෙන සරල ප්‍රශ්න සමූහයයි.
    ඉන්දියාවේ කතාව එසේ වන විට බටහිර රටවලින්ද කතාවක් මතුවෙමින් තිබෙනවා. එම කතාවද හෙළබිමේ පවත්නා වූ රාවණ ශක්තිය සොරාගැනීම පිළිබඳව. මේ මොහොත වන විට ඉන්දියාවේ ක්‍රියාකලාපය දෙස විමසුම් ඇස යොමු කරන බටහිර රටවල් දෙකක් තිබෙනවා. ඉන් එක් රටක් වනුයේ ඇමෙරිකාව. අනෙක් රට වනුයේ එංගලන්තය. ඉන්දියාව හැරුණු කොට හෙළබිමේ ශක්තීන් සොරාගැනීමේ කාර්යයේදී එංගලන්තය දෙවැනි තැනටත්, ඇමෙරිකාව තෙවැනි තැනටත් පත්ව සිටිනවා.
    යුද ශක්තිය අතින් සහ ප්‍රජාතන්ත්‍රවාදය අතින් ලොව ප්‍රධාන රටවල් වන ඉන්දියාව, ඇමෙරිකාව, එංගලන්තය තම රටවල්හි පවත්නා ආධ්‍යාත්මික ශක්තීන් සහ යුද ශක්තිවලට අමතරව හෙළබිම තුළ පවත්නාවූ ශක්තීන් මතින් ගොඩනැඟීමට අදහස් කරනුයේ ඇයි? හෙළබිමේ රාවණයන්ටත්, වාල්මිකී ලියූ රාමායණයටත් කිසිදා සම්බන්ධයක් නැති එංගලන්තය, හෙළබිමේ ශක්තීන් සොරා ගැනුමට පෙලඹවූ කාරණය කුමක්ද? හෙළයේ මහා රාවණයන්ට ශක්ති කැවූ නීලකුම්බිලා දේවතාවියගේ පිළිම තම රට තුළ තබා දේවාල ඉදිකර පුද පූජා පැවැත්වීමට එංගලන්තය තම ජාතිකයන් පෙලඹවූයේ ඇයි?
    මෙම ප්‍රශ්නවලට පිළිතුරු සොයා යෑමේදී ඉතා දුක්මුසු කතාවක් හමුවෙනවා. එනම් මෙම වරද සිදුකළේ හෙළයන්ම වන බව. ඒ සඳහා වන අතීත කතාව හෙළයන්ටම සරදම් කරමින් සිටිනවා.
    හෙළබිමේ අතීත සටන්කරුවන් රාවණ ශක්තිය ඉතා මැනැවින් දැන සිටි අය බවට ඉතිහාසය සාක්ෂි දරනවා. 1818 ඇතිවූ උෟව වෙල්ලස්ස නිදහස් සටන් කැරැල්ල ඊට දෙස් දෙනවා. හෙළබිමේ ඉතිහාසය කියනුයේ උෟව වෙල්ලස්ස සටනේදී හෙළබිමේ සටන්කරුවන් හෙළයේ ආදිමහා ශක්තිය වූ රාවණ නිරිඳුන් නමැද ආශීර්වාද ලබාගත් බව. රාවණ ශක්තියේ බලගතු වරම් ලබාගත් බව. හෙළයේ මහා දේවතාවිය, එනම් සටනට අධිපති දේවතාවියගේ ශක්තීන් ලබාගත් බව.
    උෟව වෙල්ලස්ස කැරැල්ලේදී හෙළයේ ප්‍රධාන සටන්කරුවන් දෙදෙනකු වූයේ බූටෑවේ රාල හා කිවුලේගෙදර මොහොට්ටාල. යුද සටන් ශිල්පීය ක්‍රම ගැන ආධ්‍යාත්මිකභාවයන් පිළිබඳ ඉතා හොඳ දැනුමක් තිබූ බූටෑවේ රාලට සහ කිවුලේගෙදර මොහොට්ටාලට එම ශක්තීන්, වරම්, බලය හිමිවූයේ රාවණ දෙවොල තුළ සිදුකළාවූ පුදපූජා පිළිවෙත් හරහා.
    බූටෑවේරාල සහ කිවුලේගෙදර මොහොට්ටාල ප්‍රමුඛ උෟව වෙල්ලස්ස සියලු සටන්කරුවන් එකල වැඳුම් පිදුම් කළ මහා රාවණ නීලකුම්බිලා දේවතාවිය වෙනුවෙන් ඉදිකළාවූ භූගත දෙවොල පැවැතියේ මොනරාගලට ආසන්නව පිහිටි මාරගලකන්ද මුල්කරගෙන. එම දේවාලයේ සම්පූර්ණම රාවණ ශක්තිය කවනු ලැබූ බලවත් රාවණ ප්‍රතිමාවක් තිබුණා. තනි කිරිගරුඬෙන් නෙළනු ලැබූවක්.
    හෙළයේ ප්‍රබල සටන්කරුවන් උෟව වෙල්ලස්ස සටනට පළමුව භූගත දෙවොලේ රාවණයන් හට කළ පූජාවන් කිහිපයක් තිබ්බා. ඒ අතරෙන් වීර ශක්ති පූජාව, ආයුධ ශක්ති පූජාව ප්‍රධානව තිබුණ. දෙවොලේ පැවැත්වූ වීරශක්ති පූජාව තුළින් හෙළයේ මහා සටන්කරුවනට හිමිවූයේ ඉතා බලවත්වූ ආධ්‍යාත්මික ශක්තිය.
    එම කරනු ලැබුවා වූ ආයුධ ශක්ති පූජාව තුළින් හෙළයේ මහා සටන්කරුවන්ට හිමිවූයේ අකුණු සරය මෙන් බලවත් වූ යුද අවි ආයුධ. වීරශක්ති සහ ආයුධ ශක්ති පූජාවන්වලින් ලබාගන්නාවූ ශක්තීන් දෙක එකට එකතුවූ විට එතැන තිබෙනුයේ මහා රාවණයන්ගේ ශක්තියම බව රාවණයන් පෙන්වා දී තිබුණා. හෙළයේ මහා රාවණයන්ගේ ශක්තීන් සටන්කරුවකුට ලබාගත හැකි වනුයේ රාවණයන් නිසිලෙස පුදන පුද පූජාවලින් පමණක්ම වන බව රාවණා නියමයයි. මාරගලකන්දේ භූගත දෙවොලේ තිබූ රාවණ පිළිරුව කවුරුන් නිර්මාණය කළා දැයි යන්න අදටත් සාක්ෂි නැහැ. මේ පිළිබඳ තිබෙන මතයට අනුව මෙම රාවණ පිළිරුව මිනිස් අතකින් නිර්මාණය කළ පිළිරුවක් නොවන බවයි කියවෙනුයේ. ඒ අනුව මෙය විශ්වයේ යම් බලවේගයක් මඟින් නිර්මාණය වූ බව පිළිගත් මතයක්. ඒ හේතුව මත මෙය විශ්වීය නිර්මාණයක් ලෙසයි සැලකුම් ලබන්නේ.
    නිර්මාණය වූ රාවණ පිළිරුව සියලු වාස්තු ශිල්පයන්ගෙන් පරිපූර්ණ බව කිව හැකියි. හැඩතල අතින් බලනවිට මෙය ත්‍රිමාන
    තාක්ෂණ සහිතයි.
    මේ මොහොත වන විට මෙම රාවණ පිළිරුව තිබෙනුයේ එංගලන්තයේ කෞතුකාගාරයක. ඉතා ආරක්ෂිත වීදුරු පෙට්ටියක රඳවා තිබෙන රාවණ පිළිරුව පිළිබඳ වන ඡායාරූප කියනුයේ ත්‍රිමාන තාක්ෂණයේ පළමු නිර්මාණකරුවා වනුයේ රාවණ පිළිරුව නෙලූ ශිල්පියා වන බව. ලොව ත්‍රිමාන තාක්ෂණයේ උපත හෙළබිම වන බව මේ රාවණ පිළිරුව කියාදෙන සත්‍ය කතාවයි. උෟව වෙල්ලස්ස සටන තුළ සිටි තවත් සටන්කරුවකු වූයේ මොල්ලිගොඩ නිලමේ. හෙළයට පක්ෂපාත සටන්කරුවකු වූ මොල්ලිගොඩ නිලමේ සිත තුළ තිබූ යටි අදහස වූයේ එම සටන තුළදීම රාවණ පිළිරුව තමනට අත්පත් කර ගැනීම. ඒ රාවණ පිළිමයේ බලගතු බව සහ ශක්තිය මොල්ලිගොඩ නිලමේ ඉතා හොඳින් දැන සිටි නිසයි.
    සටන තුළ සිටිමින්ම මොල්ලිගොඩ නිලමේ කළේ මෙවන් දෙයක්. එනම් මොල්ලිගොඩ නිලමේ දැඩිමුණ්ඩ දේවාලයට බාරවී විශ්වීය නිර්මාණයක් වූ රාවණ පිළිරුව පුරාණ සමන් මහා දේවාලයට රැගෙන යෑමට සහාය ඉල්ලා සිටීම. මොල්ලිගොඩ නිලමේ මෙම සහාය ඉල්ලුවේ හෙළයට විරුද්ධ සිටි එංගලන්ත ජාතික ජෝන් ඩොයිලිගෙන්. මොල්ලිගොඩගේ මෙම ඉල්ලීම හරහා ජෝන් ඩොයිලිට අත්වූයේ වාසිසහගත තොරතුරක්. ඒ හෙළයේ මහා ශක්තීන් වන ආධ්‍යාත්මික ශක්තීන්වලත්, සටන් ශක්තීන්වලත් හෙළය අදහන, වැඳුම් පිදුම් කරන මහා රාවණ නම් රජකු වන බව.
    හෙළයේ මහා රාවණ රජුට බලය සහ ශක්තිය සපයාදෙනුයේ හෙළයට අධිපති නීලකුම්බිලා නම් දේවතාවියක වන බව. හෙළයේ රාවණයන් විශ්වයේ නිර්මාණයක්. සූර්ය වංසිකයෙක්. මහා රාවණ පිළිරුව යම් කෙනකු සතුවෙයිද එම අය දේවාලයක රාවණ පිළිරුව තබා පුද පූජා කරයිද රාවණයන් සතු සියලු ශක්තීන් එම අයට හිමි වෙනවා.
    මේ සියලු කරුණු මැනවින් වටහාගගත් ජෝන් ඩොයිලි එතෙක් හෙළයන් සතුව තිබූ සියලු ආධ්‍යාත්මික සහ යුද ශක්තීන් කැටිකළා වූ රාවණ පිළිරුව මොල්ලිගොඩ නිලමේට ලබානොදී තමන් සතුකර ගැනුමට කළ තීරණය හෙළයාටත්, හෙළබිමටත් උදාකරලූයේ ඉතා අවාසි සහගත තත්ත්වයක්. ඒ හෙළයේ මහා සටන්කරුවන් වූ බූටෑවේරාලත්, කිවුලේගෙදර මොහොට්ටාලත්, මොල්ලිගොඩ නිලමේත් විනාශවීම. මෙම විනාශවීම විසින් හෙළබිමට අත්කර දෙනු ලැබුවේ මහා පාවාදීමක්. හෙළබිමෙන් රාවණ පිළිරුව ඉවත් වීම රාවණ ශක්තිය හෙළබිමෙන් ගිලිහීයෑමට හේතුවූ කරුණක් බව කිව හැකියි.
    ජෝන් ඩොයිලි විසින් එදා එංගලන්තයට රැගෙන යනු ලැබුවේ ශක්ති කළා වූ රාවණ පිළිරුව පමණක්ම නොවෙයි. හෙළයේ සටනට ශක්ති කර තිබූ ආයුධ සමඟින් වූ හෙළයේ ආයුධ ශක්තිය. මෙම ආයුධ අතර කඩු, කිණිසි, හෙල්ල, ඊතල තිබූ බව අදටත් පැහැදිලි කරුණක්. මේ තමයි උෟව වෙල්ලස්ස කැරැල්ල තුළ මෙතෙක් හෙළිදරවු නොවෙමින් සැඟව තිබූ රහස. එම රහස් කියාපානුයේ හෙළබිමට මහා ශක්තිය වූ රාවණ රජු උෟව වෙල්ලස්ස කැරැල්ල තුළදී හෙළයේ මහා සටන්කරුවන්ට සපයමින් සිටි ශක්තිය හෙළබිමටත්, හෙළයන්ටත් අහිමිවූ බව.
    එංගලන්තයට රාවණ පිළිරුව සහ අවිආයුධ රැගෙන යෑමෙන් පසු සිදුවූයේ ඒ පිළිබඳ වන වැඩිදුර සොයා බැලීමක්. එයට හේතුවූයේ මොල්ලිගොඩ නිලමේ ජෝන් ඩොයිලිට රාවණ පිළිරුවේ සහ අවි ආයුධවල රහස් කියා තිබූ බැවින්. ඒ මතින් ජෝන් ඩොයිලි විශ්වාස කළ දෙයක් වූයේ කිසියම් වටහාගත නොහැකි බලවත් ශක්තියක් මෙහි තිබෙන බව. ජෝන් ඩොයිලිට එය වැටහී තිබුණේ අද්භූත ශක්තියක් ලෙසින්. ඒ විශ්වාසය මතින් ඇරැඹුණේ පිළිරුව සහ අවි ආයුධ පිළිබඳ වන පර්යේෂණ, ගවේෂණ. මේ හරහා රාවණා යනු කවරෙක්ද ඔහු සතු ශක්තීන් මොනවාද, එම ශක්තීන්වලට වරම් දුන්නේ කවුරුන්ද යන්න අනාවරණය වූ තොරතුරු සමූහයක්. එම තොරතුරු මතින් ලත් අවසන් නිගමනය වූයේ නීලකුම්බිලා දේවතාවියගේ පිළිමය ඉතා වැදගත් වන බව.
    හෙළබිම ලබාගන්නාවූ ශක්තීන් එංගලන්තය උරගා බැලීමට අදහස් කරනුයේ මෙතැන් සිට. අදට රාවණ පිළිරුවත්, අවි ආයුධත් එංගලන්ත කෞතුකාගාරයේ තැන්පත් කිරීම සිදුවූයේ කෞතුක වටිනාකම ඉක්මවා ගිය බලවත් බලයක් තිබේයැයි විශ්වාස කිරීම හේතුවෙන්.
    එංගලන්තය පුරා නීලකුම්බිලා දේවතාවියගේ පිළිම තැන්පත් කරල දේවාල හැදෙනුයේ ඒ අනුව. එංගලන්තයේ මේ කෝවිලේ හඳුන්වන්නේ කාලි ටෙම්පල් නමින්. මෙහි තිබෙන එක් විශේෂ කාරණයක් නම් තෝරාගත් කාලි ටෙම්පල් බිම් මහලේ යෝගවඩවන යෝගාශ්‍රම ඉදිකර තිබීම. මෙය පවත්වනුයේ භූගතව. භූගතව යෝගාශ්‍රම ඉදි කිරීමේ අරුත එංගලන්තය නොදනිතත් ඔවුන් එය එසේම ඉදිකළා. ඒ ඉන්දියාවේ ආභාසය ලැබීමෙන්.
    අද කාලි දේවාල තුළ එංගලන්ත ජාතිකයන් රාවණයන්ට වගේම නීලකුම්බිලා දේවතාවියට පුද පූජා පවත්වමින් සිටීම තවදුරටත් රහසක් නොවෙයි. මෙම දේවාලවල ඉන්නා බොහෝ පූජකවරුන් එංගලන්ත ජාතිකයන්. එනම් සුදුහම ඇත්තන්. ඒ අය යාග කර්ම, යෝග වැඩවීම් කිරීම සුලබ දසුනක්. ජනප්‍රිය වැඩපිළිවෙළක්. හෙළබිමෙන් අවබෝධ කරගත් මේ දෙය ඉන්දීය පූජකයන් හරහා දැනුමින් සන්නද්ධ වූ බවයි කියැවෙන්නේ.
    එංගලන්තය දකින එකම කරුණ වනුයේ රාවණයන් ලොව මහ බලවතා වූ බව. රාවණ හෙළබිමේ රජකු බව. විශ්වයට අධිපතිකම කළ, විශ්වයට අණ දෙන්නා වූ බව. එම අණදෙන්නා නමැදීමෙන්, පුද පූජා පැවැත්වීමෙන් තමන්ටද ශක්තියක් බලයක් ලැබෙන බව. ඒ මතින් පුද පූජා කිරීමට කටයුතු කළ බව.
    මෙය පැහැදිලි කරනුයේ එක් කරුණක්. එනම් තවමත් රාවණාට කළ යුතු සැබෑ පුදපූජා සහ නීලකුම්බිලා දේවතාවියට කළ යුතු සැබෑ නමස්කාරයන් තවමත් එංගලන්තය නොදන්නා බව. මෙම තත්ත්වය ඔවුට මහත් ප්‍රශ්නයක්. ඒ නිසයි එංගලන්ත පර්යේෂකයන් ගවේෂකයන් නිරතුරුවම හෙළබිමේ රිවර්ස්ටන් ශක්ති කේන්ද්‍රයට පැමිණෙනුයේ. ගවේෂණය කරනුයේ. පස් සාම්පල රැගෙන යනුයේ. තවමත් හෙළබිමේ කිසිවකුත් නොදන්නා භූගත උමං පද්ධති තුළට රහසේම ඇතුළුවී රාවණයන් පිළිබඳ තොරතුරු සොයනුයේ. රාවණයන්ගේ මමිය සොයනුයේ.
    ඒ රාවණයන්ගේ බලය හෙළබිමට අහිමියි. හෙළයේ ශක්තිය ඉන්දියාව වගේම එංගලන්තයත් උකහා ගැනීමට මාන බලනවා. ඉන්දියාවත්, එංගලන්තයත් එක්ව මේ සොරාගනිමින් තිබෙනුයේ හෙළයාගේ මහා කම්මැළිකම මතින් අනාරක්ෂිතව තිබෙන හෙළබිමේ ආධ්‍යාත්මික ශක්තිය. ඒ ගැන දැනටත් හෙළබිමේ හෙළයනුත්, ඒ හෙළයන්ගේ නායකයනුත් සිතා බැලිය යුතුයි. මේ පිළිබඳ හෙළයන් සිතිය යුතු එකම සිතුවිල්ල මෙයයි. එනම්,
    හෙළයේ මහා රාවණ රජුට, හෙළයේ මහා දේවතාවිය නීලකුම්බිලා දේවතාවියට හෙළයට අයත් නැති, නෑකමක් නැති ඉන්දියාවත්, එංගලන්තයත් වන්දනා මාන කරද්දී හෙළයන් එසේ නොකර සිටිනුයේ ඇයි? මේ තමයි හෙළයන්ට මහා පියවි නිද්‍රාවෙන් ඇහැරීමට තිබෙන එකම සිතිවිල්ල.