ඌ නිකං ජොබ් එක කරන එකෙක්නෙ. ඌට ඕනෙවට නෙමෙයිනෙ ඌ ගෙනියන නිව්ස් එක හදලා වෙනස් කරලා පෙන්නන්නෙ. ඩිලීට්ගෙ උවමනාවට.ඉශ්ට කලේ මිරිහානේ පොලිසිය
එකට අවාබාව දර්මයෙන්ම ලැබෙයි. දැන් බලපන් චතුරයාට පාරක බැහැලා යන්න පුලුවන්ද? උගේ පව්ලේ කිසි එකෙක්ට බැනේ. ඒවා තමා බන් මරනවට වඩා දරුණු දේවල්. ඉවසීම තමා ඕනේදෙරණ වගේ රෙදි හෝදපු නාලිකා වෙනුවෙන් සාදාරණයක් නැද්ද?
owa num karannama one wada.echchara wada wenna one naඔක්කොම මේ පාර කරන්න ගියොත් වෙන්නෙ දොඩම් ගොඩ බදාගත්තා වගේ තමා....හරිහමන් එකෙක් ගෙනත් නීතියෙන් කරන දෙයක් කරන්න ඕනෙ