Stop drinking
nevermindNevergiveup Well-known member Jul 28, 2017 28,463 36,395 113 මැදමහනුවර Apr 4, 2025 #21 Stop drinking
AnuradhaRa Well-known member Dec 25, 2010 62,166 1 43,690 113 යටගිය දවසැ බරණැස් නුවර Apr 4, 2025 #22 අපිටත් කවදහරි දරුණු භූමිකම්පාවක් වුණොත් කරන්න තියෙන්නෙ එළිමහනට පනින එක නේ බං ගෙවල් ඇතුලෙ බිල්ඩින් ඇතුලෙ ඉන්නවට වඩා
අපිටත් කවදහරි දරුණු භූමිකම්පාවක් වුණොත් කරන්න තියෙන්නෙ එළිමහනට පනින එක නේ බං ගෙවල් ඇතුලෙ බිල්ඩින් ඇතුලෙ ඉන්නවට වඩා
SDCR Well-known member Dec 24, 2020 7,632 7,693 113 Apr 4, 2025 #23 Mahesh Wanasinghe said: කියන පචවල හැටියට..........(එක්කෝ ඕනි නෑ, ඉතුරු ටික උබලම හිතා ගනිල්ලා) Click to expand... ඌ හෙට අනිද්ද වලකජ්ජ ගහන්න ඉන්නෙ ඒත් බලේට කෑදරයි තාම
Mahesh Wanasinghe said: කියන පචවල හැටියට..........(එක්කෝ ඕනි නෑ, ඉතුරු ටික උබලම හිතා ගනිල්ලා) Click to expand... ඌ හෙට අනිද්ද වලකජ්ජ ගහන්න ඉන්නෙ ඒත් බලේට කෑදරයි තාම
Kolama Well-known member Sep 11, 2008 19,475 23,736 113 ලිම්පෝපෝ කන්දෙ Apr 4, 2025 #24 වම් ඇටෙට පොඩ්ඩක් සෙන්ස් වුනා. කුරුනෑගල පැත්තට ආපු භූ චලනයක් වෙන්න ඕන.