දෙරණ හිරු මිත්තියව වපුරයි

johnyh

Well-known member
  • Sep 7, 2013
    682
    860
    113
    මිහිපිට
    ඕකුන් ඔය කටහඩ වෙනස් කරගන්නේ, පොල්ලක් අල්ලන් හරි සීනුවක් වන වන ඉන්නේ බොරු කියන්නමයි. සාමාන්‍ය කතා කරන විදියට, අත් දෙක නිකන් තියාගෙන ඔහොම බොරු කියන්න බෑ සැහැල්ලුවෙන් ඉගෙන. :angry:
    aniwa mcn..
     
    jayalathjayath

    Well-known member
  • Mar 28, 2019
    401
    869
    93
    මේවද යකෝ මිනිස්සු බලන්නේ :lol:
    f3251f3b7f27c8fb0a9e5470954d3e5bbe091417_original.jpeg
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    ඔය මම දැකපු දෙවනි වතාව - අති දුර්ලභයි ඔය වරම් - යක්ෂ දේවතා වරමක් - ඒ වරම් වල විතරයි ඔහොම දත් එන්නේ - ඒ යකාගෙ කරුමෙකට තාම ඉන්නෙ නාකි ස්වරූපයෙන් - මම කලින් දැකපු වරම තරුණ වේශයක වරම - නටනවා නැටිල්ලක් - පාද රිද්මය නොකඩ පැය බාගෙ පන්නලා නටනවා - ලෝකෙ කිසිම මිනිහෙක් නෑ එච්චර stamina එකක් තියෙන. :yes:

    වරම් - යක්ෂ දේවතා වරමක්

    එහෙනම් එක්කො බොරු කාරයෙක්.. නැත්නම් පිස්සෙක්..

    මේ රටත් ඉන්දියාවෙන් වෙනස් වෙන්නේ පාරෙ රෙන එකෙන් විතරයි වගේ
     
    Last edited:
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    වරම් - යක්ෂ දේවතා වරමක්

    එහෙනම් එක්කො බොරු කාරයෙක්.. නැත්නම් පිස්සෙක්..

    මේ රටත් ඉන්දියාවෙන් වෙනස් වෙන්නේ පාරෙ රෙන එකෙන් විතරයි වගේ
    ඒ කොහොමද බොරු කාරයෙක් කියන්නේ - මොන පදනමින්ද ?
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    ඇත්ත කියන්නෙ මොන පදනමින් ද? දකින දේ ගැන නෙවේ පදනම අහන්නෙ???
    ඔය මිනිහා කොරන වැඩ හරියන්න ඕනා - ඒකෙන් මිනිස්සුන්ට සැනසීම ලැබෙන්න ඕනා - ඒ නිසා ඔය මිනිහාට පඩුරු ලැබෙන්න ඕනා - ඒකෙන් එයාට අගක් හිඟක් නැතුව ජීවත් වෙන්න පුළුවන් වෙන්න ඕනා - එහෙම වෙනවා නම් ඒ ඇත්ත තමයි -

    ඒවා බොරු නම් ඔච්චර කල් ඔහොම ඉන්න හම්බු වෙන්නෙ නෑ එක්කො අංගොඩ , නැත්තම් හිඟමනේ
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    ඔය මිනිහා කොරන වැඩ හරියන්න ඕනා - ඒකෙන් මිනිස්සුන්ට සැනසීම ලැබෙන්න ඕනා - ඒ නිසා ඔය මිනිහාට පඩුරු ලැබෙන්න ඕනා - ඒකෙන් එයාට අගක් හිඟක් නැතුව ජීවත් වෙන්න පුළුවන් වෙන්න ඕනා - එහෙම වෙනවා නම් ඒ ඇත්ත තමයි -

    ඒවා බොරු නම් ඔච්චර කල් ඔහොම ඉන්න හම්බු වෙන්නෙ නෑ එක්කො අංගොඩ , නැත්තම් හිඟමනේ

    ඕවා පදනම් ද බං. මං හිතුවේ තේරුමක් ඇති දෙයක් කියයි කියලා. අතෑරලා දාපං..
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    ඕවා පදනම් ද බං. මං හිතුවේ තේරුමක් ඇති දෙයක් කියයි කියලා. අතෑරලා දාපං..
    ඒ උඹෙ තාම නොමේරපු සෙළවෙන මනස නිසා නේ :D - හුජ්ජ කොල්ලන්ට ඕවා තෙරුම් ගන්න බෑ :D
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    ඒ උඹෙ තාම නොමේරපු සෙළවෙන මනස නිසා නේ :D - හුජ්ජ කොල්ලන්ට ඕවා තෙරුම් ගන්න බෑ :D

    එළ එළ.. මේ ටිකත් බලාගෙන පළයන්. ඔහොම බුවො ඉස්සරත් හිටියා. මං මේ නිකන් කියන්නේ.. පරිනත උඹලා නම් මේවා බලලා ඇති..

  • Apr 15, 2014
    5,817
    4,928
    113
    එළ එළ.. මේ ටිකත් බලාගෙන පළයන්. ඔහොම බුවො ඉස්සරත් හිටියා. මං මේ නිකන් කියන්නේ.. පරිනත උඹලා නම් මේවා බලලා ඇති..

    ඕවා බයිලා - ඕවාගෙන් ඇත්ත මනින්න බෑ - ඒ මිනිහා කොරන දෙයින් මිනිසුන්ට යම් කිසි දැනෙන්න හිත සැනසෙන දෙයක් වෙනවා නම් - අන්න එතන විතරයි ඇත්ත තියෙන්නේ - ඔය රැඟිලි වල නෙවෙයි.
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    ඕවා බයිලා - ඕවාගෙන් ඇත්ත මනින්න බෑ - ඒ මිනිහා කොරන දෙයින් මිනිසුන්ට යම් කිසි දැනෙන්න හිත සැනසෙන දෙයක් වෙනවා නම් - අන්න එතන විතරයි ඇත්ත තියෙන්නේ - ඔය රැඟිලි වල නෙවෙයි.

    මැජික් වලත් ඕකම තියෙනවා.
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    මැජික් වලත් ඕකම තියෙනවා.
    කොහෙද මැජික් වල මිනිස්සුන්ට දිගුකාලින සැනසීමක් ලැබෙන දෙයක් වෙලා තියෙන්නෙ ? එක තැනක් පෙන්නන්න බලන්න.
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    කොහෙද මැජික් වල මිනිස්සුන්ට දිගුකාලින සැනසීමක් ලැබෙන දෙයක් වෙලා තියෙන්නෙ ? එක තැනක් පෙන්නන්න බලන්න.

    මොනවද දත් පෙන්නලා දෙන දිගුකාලීන සැනසීම.. ගාන්ධි හා සායි බාබා හයිබ්‍රිඩ් වෙලා කියලා පේන කොට හිනා යනවා. එතකොට නම් ටිකක් හිතට හොඳයි
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    මොනවද දත් පෙන්නලා දෙන දිගුකාලීන සැනසීම.. ගාන්ධි හා සායි බාබා හයිබ්‍රිඩ් වෙලා කියලා පේන කොට හිනා යනවා. එතකොට නම් ටිකක් හිතට හොඳයි
    උඹෙ මොළේ තාම මෝරලා නෑ - සෙළවෙනවා මනස - ඔය මට්ටමෙ ඉන්න කොට ඕවා තේරුම් ගන්න බෑ - පස්සෙ කාලෙකදි වැටහෙයි :D
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    උඹෙ මොළේ තාම මෝරලා නෑ - සෙළවෙනවා මනස - ඔය මට්ටමෙ ඉන්න කොට ඕවා තේරුම් ගන්න බෑ - පස්සෙ කාලෙකදි වැටහෙයි :D

    අන්දරේ ලඟින්ම නෑ කෙනෙක් වෙන්න ඇති උබේ. එළ එළ..
     
    • Haha
    Reactions: Champ HB

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    උඹෙ මොළේ තාම මෝරලා නෑ - සෙළවෙනවා මනස - ඔය මට්ටමෙ ඉන්න කොට ඕවා තේරුම් ගන්න බෑ - පස්සෙ කාලෙකදි වැටහෙයි :D

    කියලා දියන් බං. ඔහොම කියද්දී වෙන උන්ට හිතෙයි උඹ thread එකෙන් පැනලා යන්න හදනවා කියලා.
     
    • Like
    Reactions: bravehearts

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    කියලා දියන් බං. ඔහොම කියද්දී වෙන උන්ට හිතෙයි උඹ thread එකෙන් පැනලා යන්න හදනවා කියලා.

    ඔව් මේ කියලා තියෙන දේ හරියට හරි

    නොදන්නා අය රගන්නේ දන්නවයි කියන අය කටවහන් හෝ අඩුවෙන් විස්තර කරන නිසා
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    ඔව් මේ කියලා තියෙන දේ හරියට හරි

    නොදන්නා අය රගන්නේ දන්නවයි කියන අය කටවහන් හෝ අඩුවෙන් විස්තර කරන නිසා

    ඔහොම කියද්දී වෙන අයට හිතෙයි අප්පු කියන්නත් උඹ වත් ද කියලා. මන් උඹ ගැන හිතලා කිව්වේ. අප්පු දැක්කොත් කියපන් මන් මතක් කලා කියලා.