දෙරණ 360

prabu123

Well-known member
  • Jul 14, 2010
    2,730
    457
    83
    හොදම තැන

    acnt
    අද (2019.01.14) දෙරණ 360 එන්නේ ධම්මික පෙරේරා නේද, ඊයේ Trailer එකක් ගියා. පොර දෙනව සුපිරි ටෝක් ටිකක්. අනිවා බලන්න වටින වැඩසටහනක්.
     

    prabu123

    Well-known member
  • Jul 14, 2010
    2,730
    457
    83
    හොදම තැන
    acnt


    කොහාමද පොරගේ ටෝක් ටික.... ඇඩෙන්නම දෙනව.




    මේ වගේ හිතන මිනිස්සු තමයි ලංකාවට අවශ්‍ය
     
    Last edited: