දෙරණ Music Video Awards 2010 හිදි ගැටුමක්?

mcj1983

Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    දෙරණ Music Video Awards 2010 හිදි ගැටුමක්?

    මෙගා ස්ටාර් අවසන් තරගයේ ඇති වූ ගුටි කෙලිය මෙන් හදිසි තත්වයක් ඇති කිරීමට "දෙරණ මියුසික් වීඩියෝ අවොර්ඩ්ස් 2010" හිදී උත්සාහයක් ගැනුණා.කෙසේ නමුත් ඔවුන් මෙය රගපෑමක් බව කියනතෙක්ම බොහෝදෙනා සිතුවේ මෙය සැබෑ සිදුවීමක් බවයි.

    එයට අදාල වීඩියෝව

    මෙම සම්මාන උළලේ ජනප්‍රියම වීඩියෝ රන් සම්මානය රම්බරි ගීතයටත්,රිදී සම්මානය ශ්‍රී ලංකා මාතා ගීතයටත්,ලෝකඩ සම්මානය ගේමක් දීල ගිතටයටත් හිමි වුනා.

    ඉරාජ් හා මෙටල් සංගීත කණ්ඩායම් ගැටුමක්
    මෙම සම්මාන රාත්‍රිය පැවැත්වීමට ප්‍රථම ඉරාජ් විසින් මෙටල් සංගීතය පහත් කොට කතා කර තිබුනා.ඒ අනුව funeral in heaven සංගීත කණ්ඩායම ඉරජ්ට බැන වදිමින් වීඩියෝවක් නිකුත් කර තිබුනා.

    එයට අදාල වීඩියෝව

    කෙසේ නමුත් වසරේ හොදම සංගීත වීඩියෝව සදහා හිමි සම්මානය හිමි වුයේ funeral in heaven සංගීත කණ්ඩායමේ ගිතයකටය.​

    Source
     
    • Like
    Reactions: migaramk and lkdood

    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    Oka Joke Ekak Eheth Me Iraj Ge Seen Eka Mokadda Ehema Deyak Gena Iraj Danne Ne Lune

    ඉරාජ්ද කිවුවේ එහෙම දෙයක් දන්නේ නෑ කියල....... අනේ මන්ද බන් ඇත්ත නැත්ත නම් මම දන්නෙ නෑ
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ඉරාජ්ද කිවුවේ එහෙම දෙයක් දන්නේ නෑ කියල....... අනේ මන්ද බන් ඇත්ත නැත්ත නම් මම දන්නෙ නෑ

    ඉසිරාජ් කාරයා එහෙම කොහෙද බැන්නෙ කියලා කියන්න පුලුවන්ද කවුරු හරි ගහපු ලණුවකට මුන් රැවටිලා පිස්සො සෙට් එකක් නෙ මුන් මූන් කතා කරන්න දන්නෙ නැති ගොන් වස්සො සෙට් එකක් මෙටල් මියුසික් කරනව කියල මුන්ගෙ අම්මල අප්පලගෙ භාශාවෙන් මෙහෙම බනින එක සාධාරණද කාලකන්නි යක්කු ඉරාජ් මේකට ඉක්මන් යමක් කොරයි ඔය තඩි වලස්සුන්ට ගේමක් දුන්න නම් හරි දවස් ගානක් වැලිකඩ ඉන්නම.
     
    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha

    ඉසිරාජ් කාරයා එහෙම කොහෙද බැන්නෙ කියලා කියන්න පුලුවන්ද කවුරු හරි ගහපු ලණුවකට මුන් රැවටිලා පිස්සො සෙට් එකක් නෙ මුන් මූන් කතා කරන්න දන්නෙ නැති ගොන් වස්සො සෙට් එකක් මෙටල් මියුසික් කරනව කියල මුන්ගෙ අම්මල අප්පලගෙ භාශාවෙන් මෙහෙම බනින එක සාධාරණද කාලකන්නි යක්කු ඉරාජ් මේකට ඉක්මන් යමක් කොරයි ඔය තඩි වලස්සුන්ට ගේමක් දුන්න නම් හරි දවස් ගානක් වැලිකඩ ඉන්නම.

    අනෙ මන්ද බන් මාත් මුන් ටික දැක්කෙ මේ වීඩියෝ එකෙන්මයි....කතා කරන විදිහනම් අන්තිමයි.....මෙකත් මොකක් හරි ජෝක් එකක්ද දන්නෙ නෑ
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com

    *maheshi*

    Well-known member
  • Aug 2, 2010
    3,511
    478
    83
    ***find me if u can***
    ''මෙගා ස්ටාර් අවසන් තරගයේ ඇති වූ ගුටි කෙලිය මෙන් හදිසි තත්වයක් ඇති කිරීමට "දෙරණ මියුසික් වීඩියෝ අවොර්ඩ්ස් 2010" හිදී උත්සාහයක් ගැනුණා.කෙසේ නමුත් ඔවුන් මෙය රගපෑමක් බව කියනතෙක්ම බොහෝදෙනා සිතුවේ මෙය සැබෑ සිදුවීමක් බවයි.''

    දැන් වලිත් කොපි කරලනේ....:lol::lol::lol: ස්වර්ණවාහිනි එකට නියම මඩ පාරක් තමයි...:rofl:
    ඒ වුනාට මේ අය ස්වර්ණවාහිණි එකේ යන ඇන්ඩ් කොම්පැණි නඑ වන් යොදාගෙන වේදිකාවෙත් නාට්‍යක් රගපැවනේ....:rolleyes: මොනවා උනත් ඇත්තටම හොද show එකක් තමයි ඊයේ නම් තිබුනේ
    11.gif
     
    hellzlab

    Junior member
  • Dec 22, 2007
    462
    13
    18
    Hell Lab

    ඉසිරාජ් කාරයා එහෙම කොහෙද බැන්නෙ කියලා කියන්න පුලුවන්ද කවුරු හරි ගහපු ලණුවකට මුන් රැවටිලා පිස්සො සෙට් එකක් නෙ මුන් මූන් කතා කරන්න දන්නෙ නැති ගොන් වස්සො සෙට් එකක් මෙටල් මියුසික් කරනව කියල මුන්ගෙ අම්මල අප්පලගෙ භාශාවෙන් මෙහෙම බනින එක සාධාරණද කාලකන්නි යක්කු ඉරාජ් මේකට ඉක්මන් යමක් කොරයි ඔය තඩි වලස්සුන්ට ගේමක් දුන්න නම් හරි දවස් ගානක් වැලිකඩ ඉන්නම.

    Iraj kiyanne mokekda bn...uta sinduwak kiyanna puluwanda..ORIGINALITY eka uge 0!! An Artist should have an ORIGINALITY!! Uta sidu kiyannath ba karannath ba..ekama thana pal wewi innwa...
    A NEW ERA OF MUSIC Begins!!!
    THE BEST VIDEO OF 2010!! Can't argue with the judges!! THEY ARE THE BEST!!! judge board eka gana kiyanna one nane ne!!:P:P:P:P:P
     
    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    meka boru ekak newe atta ekak. hondata ahapan.. lassana sinhala word ekak kianawa.. :Hu*to: kiala.. boru wenna ba.. atta seen ekak

    පලවෙනි එක බොරු එකක් දෙවනි එකනම් ඇත්ත එකක් වගේ