දෙරණ Music Video Awards 2010 හිදි ගැටුමක්?
Source
මෙගා ස්ටාර් අවසන් තරගයේ ඇති වූ ගුටි කෙලිය මෙන් හදිසි තත්වයක් ඇති කිරීමට "දෙරණ මියුසික් වීඩියෝ අවොර්ඩ්ස් 2010" හිදී උත්සාහයක් ගැනුණා.කෙසේ නමුත් ඔවුන් මෙය රගපෑමක් බව කියනතෙක්ම බොහෝදෙනා සිතුවේ මෙය සැබෑ සිදුවීමක් බවයි.
එයට අදාල වීඩියෝව
මෙම සම්මාන උළලේ ජනප්රියම වීඩියෝ රන් සම්මානය රම්බරි ගීතයටත්,රිදී සම්මානය ශ්රී ලංකා මාතා ගීතයටත්,ලෝකඩ සම්මානය ගේමක් දීල ගිතටයටත් හිමි වුනා.
ඉරාජ් හා මෙටල් සංගීත කණ්ඩායම් ගැටුමක්
මෙම සම්මාන රාත්රිය පැවැත්වීමට ප්රථම ඉරාජ් විසින් මෙටල් සංගීතය පහත් කොට කතා කර තිබුනා.ඒ අනුව funeral in heaven සංගීත කණ්ඩායම ඉරජ්ට බැන වදිමින් වීඩියෝවක් නිකුත් කර තිබුනා.
එයට අදාල වීඩියෝව
කෙසේ නමුත් වසරේ හොදම සංගීත වීඩියෝව සදහා හිමි සම්මානය හිමි වුයේ funeral in heaven සංගීත කණ්ඩායමේ ගිතයකටය.

මොනවා උනත් ඇත්තටම හොද show එකක් තමයි ඊයේ නම් තිබුනේ