දිනපතා පෙති පාවිච්චිය මගින් කාන්තා සිරුර තරබාරු වීම හා තිරිහන් වීම සිදුවේ...![]()
ඉස්සර ART TV එකේ වැඩ කළා....නිව්ස් ඩිපාර්ට්මන්ට් එකේ...

දිනපතා පෙති පාවිච්චිය මගින් කාන්තා සිරුර තරබාරු වීම හා තිරිහන් වීම සිදුවේ...![]()

ඉස්සර ART TV එකේ වැඩ කළා....නිව්ස් ඩිපාර්ට්මන්ට් එකේ...![]()


ඇත්ත කියපං.... උඹ නේද ඒක ලොකු කලේ....![]()






අපිට නෑනේ බං එහම වාසනාවක්.... අපි යන ඔෆිස් වල ඉන්නේ පටිට නාකි ගෑණු...
මෙයා ඉස්සර වැඩිය දීප්තිමත් ගෑනු ළමයෙක් නෙමේ....
ලස්සන ස්ත්‍රීන් ගොඩක් ඔකේ ඉස්සර වැඩ කළා.CEO නෝනා තමා වැඩියෙම්ම ලස්සන...
![]()


අපිට නෑනේ බං එහම වාසනාවක්.... අපි යන ඔෆිස් වල ඉන්නේ පටිට නාකි ගෑණු...![]()



පලයන් යන්න බොරු නොකියා....උඹ වැඩ කරපු තැන් මම හොඳට දන්නවා....
![]()

උඹ හිතන තැනත් මගේ ටීම් එකේ හටියේ වැදිරියෝ වගේ සෙට් එකක් බං... නිකමට ලපටි කැකුලියක් හිටියේ නෑ...![]()






ලපටි කැකුලියෝ නම් අපි වැඩ කරපු තැන් වල හිටියෙත් නැහැ.
මම වැඩ කරද්දී ART එකේ ඒ දවස්වල උන්නු බාලයා මම.
ඒ කාලේ හෙනම පිළිවෙලයි,ඒ වගේම ලැජ්ජයි.
වතාවක් taj එකේ ඉවෙන්ට් එකකදී ගෑනියෙක් මගේ කම්මුල මිරිකලා..අනා කියුට් බෝයි කෙනෙක් නේ කිව්වා...
![]()


දිනපතා පෙති පාවිච්චිය මගින් කාන්තා සිරුර තරබාරු වීම හා තිරිහන් වීම සිදුවේ...![]()
