දෙරන කොමඩි සීසන්

Thilan88

Active member
  • Mar 30, 2009
    735
    197
    43
    කරටියේ
    දෙරන කොමඩි සීසන්

    මචන් ලා ගිය 8 වෙනිදා තිබුන දෙරන කොමඩි සීසන් අහම්බෙන් සෙට් වෙලා බැලුවා.කලකිරිනෙවා ලන්කාවේ කලාකරුවො ගැන.ඔක්කොමලා ජෝක් එකට අරන් තියෙන්නේ එකම ටොපික් එකක්.හු*%න එක විතරයි උන්ට ජෝක් කරන්න තියෙන්නේ.පවුලේ අයට එකට ඉදන් ඒ වැඩසටහන බලන්න නම් බෑ මචන්.ඒක ඉදිරිපත් කරන උන් දෙන්නා ඊට වඩා ගොන් ජෝක් දානවා.
    ගිරිය යටින් කෑ ගහගෙන බිම පෙරලිලා හොදම කුනුහරුප ටික වටෙන් කියලා පට්ට ගේමක් දෙන්වා හිනස්සන්න.
    මුන් හිතන්නේ එවට හිනා යනවා කියලා.ඇත්තටම කලකිරෙන්වා .
    අනෙමන්දා බන් ලන්කවේ උන් ඇත්තටම වෙනස් ජාතියක්.
    දැන් ලන්කාවේ අලුත්ම ට්‍රෙන්ඩ් එක කුනුහරප කියලා හිට් වෙන්ව එකද මන්දා.

     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    ඉතින් වහල නිදාගනින් කො..
    එක්කො බලන්නෙ නැතුව ඉදපන්..
    කලකිරීගෙන දත්මිටි කාගෙන බලන්න ඕන යෑ ඕක..
    මම නම් බලනව..
    කොමඩි කරන්න කොච්චර අමාරුද කියල තේරෙන්නෙ ඕක බලපුවාම..
    ටෙනියල.. බන්දුවල..
    ඇනස්ලි බර්ටි..
    ෆ්‍රෙඩී සිල්වලට හරි හමන් ඇගයීමක් තාම ලැබිල නෑ ඒ මිනිස්සු අපිව හිනස්සල තියන විදියට..
     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    Uba Derana news baluwa nam ohoma kiyanne nahe hodama joke eka derana news ban

    හොඳම ජෝක් තියෙන්නේ ITN එකෙය් රුපවාහිනියෙය් නිව්ස් වල බන්
     

    Thilan88

    Active member
  • Mar 30, 2009
    735
    197
    43
    කරටියේ
    කොහොමත් ආයිමත් බලන්නේ නෑ.එ කියන්නේ ඔවත් සෙට් වෙන ජන කොට්ටාසයක් ඉන්නවා ලන්කාවෙ..බන්දු ටෙනී ජෝක් කලත් ඔච්චර තමයි.කුනුහරුප විතරයි.ඇන්ස්ලි බර්ටිලගේ ජෝක් අපි අදටත් බලවන්වා.ඒ වගේ අමරුවෙන් හිනාවෙන්න දෙයක් නෑනෙ බන්. අද ජෝකර්ලට හී$&මෙන් තොර ජෝක් නැත.