දෙරන කොමඩි සීසන්
මචන් ලා ගිය 8 වෙනිදා තිබුන දෙරන කොමඩි සීසන් අහම්බෙන් සෙට් වෙලා බැලුවා.කලකිරිනෙවා ලන්කාවේ කලාකරුවො ගැන.ඔක්කොමලා ජෝක් එකට අරන් තියෙන්නේ එකම ටොපික් එකක්.හු*%න එක විතරයි උන්ට ජෝක් කරන්න තියෙන්නේ.පවුලේ අයට එකට ඉදන් ඒ වැඩසටහන බලන්න නම් බෑ මචන්.ඒක ඉදිරිපත් කරන උන් දෙන්නා ඊට වඩා ගොන් ජෝක් දානවා.
ගිරිය යටින් කෑ ගහගෙන බිම පෙරලිලා හොදම කුනුහරුප ටික වටෙන් කියලා පට්ට ගේමක් දෙන්වා හිනස්සන්න.
මුන් හිතන්නේ එවට හිනා යනවා කියලා.ඇත්තටම කලකිරෙන්වා .
අනෙමන්දා බන් ලන්කවේ උන් ඇත්තටම වෙනස් ජාතියක්.
දැන් ලන්කාවේ අලුත්ම ට්රෙන්ඩ් එක කුනුහරප කියලා හිට් වෙන්ව එකද මන්දා.