දෙරන චාටර් උනා

prabash06

Well-known member
  • Nov 7, 2009
    2,246
    557
    113
    Sri Lanka
    දෙරන චාටර් උනා

    දෙරන නිව්ස් උඩු යටිකුරු කරනව කියල සුමාන ගානක් හෙන පබ්ලිසිටියක් දුන්න.ජනවාරි 1 අලුත් විදිහට පටන්ගන්නව කියල. ආසියාවේ නවීන තාක්ශනයෙන් හදපු පුවත් මැදිරිය කියල ලොකු ටෝක් දීල ස්ටුඩියෝ එකක් පෙන්නල 6.55ට නිව්ස් පටන්ගත්ත.විනාඩි දෙකක් වත් ගියේ නෑ ටෙක්නිකල් ප්‍රොබ්ලම් එකක් ඇවිල්ල නිව්ස් නැවතුනා.දිගටම ඇඩ් දාල ආයෙ පටන්ගත්තෙ විනාඩි 15 ට පස්සෙ.පට්ට නෝන්ඩිය.
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,433
    36,352
    113
    මැදමහනුවර
    JYABEWOl.jpg
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,890
    40,665
    113
    Ubala ithin kata hari waradinakam balan inna aya neh. Yako aluth deyak karanakota ehema thamai. Hina wenna epa unta support karapan. Kuhaka wenna epa
     
    • Like
    Reactions: manarrow

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    Ubala ithin kata hari waradinakam balan inna aya neh. Yako aluth deyak karanakota ehema thamai. Hina wenna epa unta support karapan. Kuhaka wenna epa

    :yes:USA wala 5G test karanawa.5G unata speed eka thama enne 4G speed ekenlu.me pakku danne lankawe dewal walata hina wenna withari.muladi ona deyak 100%k hari yanne naha.mun maha kuhaka haththak.(mama lankawe TV channel ekakwath balanneth naha)
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    ලංකාවෙත් මේ වගේ standard එකට නිව්ස් channel එකක් තියෙන එකට සතුටුවෙයං.දේසපාලනේ ඇදල ගන්න එපා.කුහක සෙට් එකට කියන්නෙ
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    හරි බන් ඉතින් පලවෙනි දවසේ පොඩි බර බරයක් තිබුනට පස්සේ හිමීට හදලා ගනියි නේ. දේශපාලන අරමුණු කෙසේ වෙතත් රටේ tv channel එකක් නේ කියල සතුටු වෙයන්
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    :yes:USA wala 5G test karanawa.5G unata speed eka thama enne 4G speed ekenlu.me pakku danne lankawe dewal walata hina wenna withari.muladi ona deyak 100%k hari yanne naha.mun maha kuhaka haththak.(mama lankawe TV channel ekakwath balanneth naha)

    හරින් ව යවල නැද්ද ඕක අද්‍යනය කරන්න... මම හිතන්නේ නැහැ...නැත්නම් ඕකත් අර බැලුම වගේ අති සාර්ථක ලෙස උඩයනවා........
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,933
    4,601
    113
    pala weni dawase itin katath waradinna puluwanne hutto.meke un honeymoon gihin pettiya kadannath beri una kiyana eke oka mokakda
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth

    දෙරන නිව්ස් උඩු යටිකුරු කරනව කියල සුමාන ගානක් හෙන පබ්ලිසිටියක් දුන්න.ජනවාරි 1 අලුත් විදිහට පටන්ගන්නව කියල. ආසියාවේ නවීන තාක්ශනයෙන් හදපු පුවත් මැදිරිය කියල ලොකු ටෝක් දීල ස්ටුඩියෝ එකක් පෙන්නල 6.55ට නිව්ස් පටන්ගත්ත.විනාඩි දෙකක් වත් ගියේ නෑ ටෙක්නිකල් ප්‍රොබ්ලම් එකක් ඇවිල්ල නිව්ස් නැවතුනා.දිගටම ඇඩ් දාල ආයෙ පටන්ගත්තෙ විනාඩි 15 ට පස්සෙ.පට්ට නෝන්ඩිය.

    උන් අලුත් දෙයක් කරන්න හදපු එක ගැන හිතලවත් සතුටු වෙයන්.. උබල වගේ කුහක එවුන් නිසයි ලංකාවට කවදාවත් ගොඩ එන්න බැරි..

    කවුරුහරි අලුත් දෙයක් කරනකොට උබල බලාගෙන ඉන්නෙ ඒක වරදිනකන් උන්ට හිනා වෙන්න.