හරින් ව යවල නැද්ද ඕක අද්යනය කරන්න... මම හිතන්නේ නැහැ...නැත්නම් ඕකත් අර බැලුම වගේ අති සාර්ථක ලෙස උඩයනවා........

හරින් ව යවල නැද්ද ඕක අද්යනය කරන්න... මම හිතන්නේ නැහැ...නැත්නම් ඕකත් අර බැලුම වගේ අති සාර්ථක ලෙස උඩයනවා........

Ubala ithin kata hari waradinakam balan inna aya neh. Yako aluth deyak karanakota ehema thamai. Hina wenna epa unta support karapan. Kuhaka wenna epa

පිට රට වල උන් ගෝඩාක් හිටියා දෙරන ට ඇවිත් ගිය මාස වල උන් තමා ඔවා හදන්න ඇත්තේ තව මොන මොනවද අලුත් කරනවා වලිනුත් දෙයි .
ලංකාවෙත් මේ වගේ standard එකට නිව්ස් channel එකක් තියෙන එකට සතුටුවෙයං.දේසපාලනේ ඇදල ගන්න එපා.කුහක සෙට් එකට කියන්නෙ


USA wala 5G test karanawa.5G unata speed eka thama enne 4G speed ekenlu.me pakku danne lankawe dewal walata hina wenna withari.muladi ona deyak 100%k hari yanne naha.mun maha kuhaka haththak.(mama lankawe TV channel ekakwath balanneth naha)
Mooda sinhalu godak durata aluth deyak karanne na. Aluth widihata hithanne na. Kotinma kiyanawa nam thiyena de rakaganna wath danne na. Anunta hina wewi idala looketa naya wela marila yana eka thamai lokuma de kiyala hithan inne![]()
hamoma first time success wenne na. modas. thopila hamadama ekama thana.
Sinhalu hama deyakma deshapalanikawai balanne. Tnl eka oya wage deyak karala mona hari una nam ada baiyo huu thiyanawa. Derana mr ta support nisa toiyo jeppo huu kiyanawa. Mewa wenas wenna oone. Diyunu ratawal thawath diyunu wenne unge rate experiments walata un hina wenne nathi nisa. Ape rate thamange deyak thiya anunge deyak karanna giyath hina wena eka thamai karanne. Yako hariyata thamange athen wiyadam karala wage. Thanikarama kuhaka kama
Mooda sinhalu godak durata aluth deyak karanne na. Aluth widihata hithanne na. Kotinma kiyanawa nam thiyena de rakaganna wath danne na. Anunta hina wewi idala looketa naya wela marila yana eka thamai lokuma de kiyala hithan inne
කොහොම උනත් ඒ වැඩෙන් නිව්ස් අක්කගේ කකුල් බලන්න පුලුවන් අපිට![]()