දෙල් උෂ්ණ ගතිය අයින් වෙන්න උයන්න පුළුවන් ද?

B.Chat

Well-known member
  • Jun 28, 2021
    10,352
    20,927
    113
    මට නම් කොහොමවත් දෙල් කන්න බෑ
    කෑවොත් සතියක් යනකම් කතා කරන්න බෑ
    ඌෂ්ණ බිබිලි එනවා
    මමත් කන්නේ නෑ. ඇස් දෙක ඉඳිමනව වගේ වෙනවා, ඔළුව කැක්කුම එනවා, කිබුහුම් ගිහින් පිනස ගතියක් එනවා. ඒත් කන්න ආසයි වෙලාවකට. ඔය කියලා තියන විධියකට බලන්න ඕනි

    නිවිති තමයි...
    Thanks bro 🙂👍
    ------ Post added on Jul 8, 2022 at 10:18 PM
     
    • Like
    Reactions: PHBhagya

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,352
    20,927
    113
    මොක දැම්මත් එකේ තියන උෂ්නේ අරින්න බැ . එකට ක්‍රමේ තමා දවසක් දෙකක් ඇරලා දවල්ට සව් එකක් ගහපන්. එච්චරයි.
    එළකිරි බ්‍රෝ 👍🙂
     
    • Like
    Reactions: Solo Rider