මමත් අදත් හැදුව, කිරට උයල තෙම්පරාදු කළා. මේක රසම රස කෑමක්. 


මමත් කන්නේ නෑ. ඇස් දෙක ඉඳිමනව වගේ වෙනවා, ඔළුව කැක්කුම එනවා, කිබුහුම් ගිහින් පිනස ගතියක් එනවා. ඒත් කන්න ආසයි වෙලාවකට. ඔය කියලා තියන විධියකට බලන්න ඕනිමට නම් කොහොමවත් දෙල් කන්න බෑ
කෑවොත් සතියක් යනකම් කතා කරන්න බෑ
ඌෂ්ණ බිබිලි එනවා
Thanks broනිවිති තමයි...

එළකිරි බ්රෝමොක දැම්මත් එකේ තියන උෂ්නේ අරින්න බැ . එකට ක්රමේ තමා දවසක් දෙකක් ඇරලා දවල්ට සව් එකක් ගහපන්. එච්චරයි.
රෝස් පාන්දෙල් වෑන්ජනයක් එක්ක බත් මරන්න ඇහැකි
![]()

Hiiniyata karola kaallakuth badala thibbanam miris karalak ekka. Hamboooooදෙල් වෑන්ජනයක් එක්ක බත් මරන්න ඇහැකි
![]()