එහෙම කියන්නත් බැරි නෑ. බලමුගමේ වේද මාත්යා ගාව ඕකට හොඳ චුර්ණයක් තියෙනවා මිරිකලා ටිකක් දාන්න තියෙන්නේ
Recipe ???
බයවුණා බන්. උබත් දැන් උ වගේ.නෑ bro![]()
පොඩ්ඩක් ඒ type වේගෙන වගේ එන්නේබයවුණා බන්. උබත් දැන් උ වගේ.
ප්රශ්න සහ දිනපොත කිරිය කරගෙන
පොල් සහ මුරුංගා කළවම් කරලා
Nivithi
මුරුංගා කොල දාන්නෙ තෙම්පරාදු කරද්දි.
නිවිති දාන්නෙ උයද්දි
murunga kola dapan niwithith hodai
පොල් සහ මුරුංගා කළවම් කරලා
නියම ගිතෙලින් තෙම්පරාදු කරලා
Thanks kattiyaNivithi
Murunga kola
එහෙම එකක් නම් දන්නේ නෑ. සමහර විට එකත් හොඳ ක්රමයක් වෙන්න ඇතිThambala wathura perala kiridala uyanawa NEDA ..