අනාගතයේ දවසක ......
අටලුගම, දෙවනගල, මට්ටකලපුව, නුවර, අනුරාධපුර මේ ඔක්කොම අල්ලා දෙයියො මවල දීපු තැන් තමයි යකෝ. සිංහලු කියල ජාතියක් ඉස්සර ඉන්න ඇති කවුරුත් බලෙන් මුස්ලිම් කරේ නෑනේ. අපි ළමයි හදනවා. අපිට ඕන විදිහට ජීවත් වෙන්න නිදහස තියෙන්න ඕන. ආගමක් ඇදහුව කියල කවුරුත් නරක වෙන්නේ නෑනේ. පල්ලි වලින් ඔය කියන නරක දේවල් පතුරන්නෙ නෑ . ඕගොල්ලන්ට ඕන නං පන්සල් හදාගන්න තිබුනනේ. හාමුදුරුවෝ කරන්නේ ඉතින් හම්බ කරන එක නේ. ඕගොල්ලෝ අපිව හදන්න ඕන නෑනේ. ඉස්සෙල්ල ඕගොල්ලෝ හැදෙන්න. උඹලට මේ රටේ ඉන්න බැරි නං පලයන් උඹලගේ මවුරට වන ඉන්දියාවට.