තම්බි රෑට එලි බහින්නෙ ඇයි ??

lilman

Well-known member
  • May 10, 2009
    40,991
    54,595
    113
    Colombo
    තම්බි රෑට එලි බහින්නෙ ඇයි බන් ? දවල්ට ටවුන් වල තම්බි අඩුයි.රෑට පට්ට තම්බි තොගයක් එලි බහින්නෙ.

    කඩවල් වල පිරිල.දවල්ට මුන් බුදියල රෑට එලි බහිනව වගේ...

    උඹලගෙ පැති වලත් මෙහෙමද ?
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,853
    10,024
    113
    අපේනම් ඒම නෑ බැලු බැලු හැමතැනම උදේ දිවා රෑ නානලා තමයි ඉන්නේ.

    Geni burkawa gahan kaluware holmana wage iddi unta baya athi gedara inna
    මම දැක්කා තැන් කීපයකම උන් ගෙදර බාගෙට හෙළුවෙන් වගේලු ඉන්නෙ කියලා. ඇත්තද දන්නෙ නෑ.
    ------ Post added on Oct 4, 2025 at 8:03 PM
     
    jeremiah91

    Well-known member
  • May 28, 2025
    402
    524
    93
    දන්න විදියට තනි පොඩි ගෙවල් වල ඕකුන් රොත්ත පිටින් ඉන්නෙ. සෙට් එකක් එලියට බැස්සම තමා ඉතුරු උන්න් ටික නිදාගන්නෙ ගෙවල් වල. අරුන් ටික ආයෙ ආවම හිටපු උන් ටික යනවා එලියට. ශිෆ්ට් එකට වැඩ
     
    Jihadi john

    Well-known member
  • Aug 22, 2024
    4,226
    8,363
    113
    හම්බයෝ ජීවිතේ විඳිනවා. සොන්නලු බීල බුදියනවා.
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,350
    12,620
    113
    Piliyandala
    රෝමේ තම්බී වෙනම ඒරියා එකක් තියෙනව... බංගලී ඔක්කොම, ශිෆ්ට් එකට නිදා ගන්නේ...

    ඔක්කොම වගේ වැඩ රෙස්ටුරන්ට් වල... දවල් වැඩ කරද්දී රෑ ශිෆ්ට් එකේ එවුන් නිදී.. රෑ වෙද්දී දවල් එවුන් නිදි...

    එකෙක් ට වෙන්නේ €110 යි ලූ.. කන්නෙ රෙස්ටුරන්ට් එකෙන්...

    හෙනම් අඩු පඩියට කොන්ත්‍රත් ගහලා වැඩ.. චෙෆ් ලා පවා ඉන්නව

    වැඩ දන්න ලංකාවේ එකෙක් පඩි ඉල්ලලා වැඩියෙන්... ඌට අයින් වෙන්න කියලා බංගලීයෙක් අරන්... ඔන්න ඕකයි මෙහේ තත්වේ..
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,288
    8,663

    Italy da inne?
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,288
    8,663
    113
    අපේනම් ඒම නෑ බැලු බැලු හැමතැනම උදේ දිවා රෑ නානලා තමයි ඉන්නේ.

    මම දැක්කා තැන් කීපයකම උන් ගෙදර බාගෙට හෙළුවෙන් වගේලු ඉන්නෙ කියලා. ඇත්තද දන්නෙ නෑ.
    ------ Post added on Oct 4, 2025 at 8:03 PM
    gewal walata horen ebenna giyaada?
     
    • Haha
    Reactions: KSPathirana

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    කාන්තාරෙ පුරුද්දට බන්
    දවල් රස්නෙයි, ඒ නිසා රෑ ජාමේ වැඩ. ඒ නිසා දවල් වෙනකන් නිදි

    සිං හලයා වරු තුනම නිදි
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,017
    11
    3,559
    113
    නෑ නෑ බංං එයාලා රෑට සිංහල පිරිමි සතුටු කරන්න එලියට එන්නෙ.

    නැද්ද බ්‍රෝ @sinhawanshaya
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,878
    11,326
    113
    නෑ නෑ බංං එයාලා රෑට සිංහල පිරිමි සතුටු කරන්න එලියට එන්නෙ.

    නැද්ද බ්‍රෝ @sinhawanshaya
    හෙළයො නම් පායන කාලෙට ගෙදරින් එලියට බහින්නෙ නැ, සරම යටට ෆැන් එක අල්ලන් ඉන්නවා, රෑට තමයි කොටු පනින්නෙ
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,877
    17,931
    113
    ළමයි ගෑනු වැඩි මාතියා. මාලිගාවත්තේ පේමදාස අයියා හදලා දුන්න පොඩි ගේ කෑල්ලකට වෙලා තමයි ඉන්නවා.

    ඉතින් රෑට රස්නෙට ගෝල්පේස් තමා යනවා
     
    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    A cultural trait that has come from their dessert dwelling ancestors. You will also notice they make business deals at night while eating with their community, they love the sand, beach areas. All of which tell you of a desert dwelling past. That’s why they are called “moors” in Europe, because moors are sandy areas with low vegetation which Muslim preferred to set up camps many centuries ago.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,244
    113
    Gotland
    අඩෝ ඔව් ඕක කොළඹ කියල නෑ
    මම නිතර තම්බි ටව්මක් හරහා රෑ 11 - 12 ට වගේ යනව
    සමහරක් කඩත් ඇරලා ඒ නැත්තත් පාර අයිනේ උන් බයික් එහෙමත් නවත්තන් කතාව