Elakiri කියන්නේ මාරම තැනක්. මට දැන් කීප සැරයක් ම කාගෙන් හරි අහන්න ඕන කියලා හිතපු ප්‍රශ්න මේකේ වෙන කවුරු හරි අහලා දාලා තියෙනවා. මේ ළඟදී මුස්ලිම් area එකක් ළඟින් ගියා ඔය ප්‍රශ්නෙ ම ආවා. මිනිස්සු එළි බැහැලා, කඩවල් ඇරලා 10ත් පහුවෙලා. බබාල වඩාගෙන පාරේ සමහරු. දන්න මුස්ලිම් කෙනෙක්ගෙන් අහන්න ඕන කියලා හිතුනා ඔය ගැන.
ගොඩක් town වල set බහිනවා. Galleface නම් එළිවෙනකම් ඉන්නවා.
එන්නේ 8 ට විතර 2 වෙනකන් විතර ඉන්නවා.
Card ගහනවා, Cigarattes බොනවා.
අයිස් ගහනවා විකුනනවා මුස්ලිම් කොල්ලෝ බහුතරයක්