උන්ගෙ ඇක්ටිං පට්ට අවුල්. හිතල රඟපාන්නෙ.
Amith0424 Well-known member Oct 27, 2010 14,243 24,391 113 ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷 Dec 7, 2022 #21 උන්ගෙ ඇක්ටිං පට්ට අවුල්. හිතල රඟපාන්නෙ. Reactions: kinkon, Stimulus mind and Ryan08
HKavinda Well-known member Dec 23, 2013 54,297 20,682 113 Panadura Dec 7, 2022 #22 2000 න් පස්සේ පොන්නයන්ට කියාපු කතාවක් Reactions: sachith19920726, Rahula Kasun, kinkon and 3 others
sakuntha1996 Well-known member Jan 13, 2017 11,382 21,300 113 Dec 7, 2022 #23 අපෝ ඕනෙවට වඩා වැඩියි වගේ. ගමෙහ් ඉස්කෝලවල කෙල්ලො ඔයිට වඩා ෆොර්වර්ඩ් ඒ කාලේ. මේ කතාව ලියපු එකා බෞතික පරිසරය 2022 උනාට ඉන්නෙ 1950 ගණන්වල. අනෙක අර පින්ඩයා මොකද බෑග් එක පූල් එක ගාව දාල යන්නෙ. අපිට ඔහොම කියන්න ආව නම් පූල් එකේ ඔබනවා වේශියෝ ටික. Reactions: Nidarshana_k, HKavinda, Sasindu Nimsara and 2 others
අපෝ ඕනෙවට වඩා වැඩියි වගේ. ගමෙහ් ඉස්කෝලවල කෙල්ලො ඔයිට වඩා ෆොර්වර්ඩ් ඒ කාලේ. මේ කතාව ලියපු එකා බෞතික පරිසරය 2022 උනාට ඉන්නෙ 1950 ගණන්වල. අනෙක අර පින්ඩයා මොකද බෑග් එක පූල් එක ගාව දාල යන්නෙ. අපිට ඔහොම කියන්න ආව නම් පූල් එකේ ඔබනවා වේශියෝ ටික.
Stimulus mind Well-known member Feb 27, 2021 30,963 152,922 113 Dec 7, 2022 #24 කලාව ගැන මෙලෝ දැනුමක් නැති, මුදල් ඉපයීමේ පරමාර්ථය විතරක්ම ඉස්සරහට දාගෙන ඕන දහජරාවක් හදන්න පුළුවන් එවුන් වැඩි වැඩියෙන් කලා ක්ෂේත්රෙට එනකොට මේ වගේ ගොන් කතා හැදෙන එක පුදුමයක් නෙවේ. රගපාන උන්ගෙත් ඕකම තමයි තියෙන්නෙ. රගපෑම ගැන නෙවෙයි උන්ට අවධානෙ තියෙන්නෙ, සල්ලි හොයන්නයි, ජනප්රිය වෙන්නයි විතරයි ඕනකම තියෙන්නෙ. Reactions: Nidarshana_k, sachith19920726, HKavinda and 5 others
කලාව ගැන මෙලෝ දැනුමක් නැති, මුදල් ඉපයීමේ පරමාර්ථය විතරක්ම ඉස්සරහට දාගෙන ඕන දහජරාවක් හදන්න පුළුවන් එවුන් වැඩි වැඩියෙන් කලා ක්ෂේත්රෙට එනකොට මේ වගේ ගොන් කතා හැදෙන එක පුදුමයක් නෙවේ. රගපාන උන්ගෙත් ඕකම තමයි තියෙන්නෙ. රගපෑම ගැන නෙවෙයි උන්ට අවධානෙ තියෙන්නෙ, සල්ලි හොයන්නයි, ජනප්රිය වෙන්නයි විතරයි ඕනකම තියෙන්නෙ.
YESno Well-known member Oct 21, 2020 3,568 7,411 113 Dec 7, 2022 #25 වේහ මඩම කියල ටෙලිනාට්ටියක් කරමු Reactions: Honda.putha, Stimulus mind, Sasindu Nimsara and 1 other person
Honda.putha Well-known member Dec 26, 2017 17,242 29,825 113 Dec 7, 2022 #26 monada ban e andala thiyena swimming suit. Reactions: HKavinda and Stimulus mind
OverSyze Well-known member Jun 25, 2022 5,351 1 5,034 113 Sin-tertainment Den Dec 7, 2022 #28 Artificial Reactions: Ryan08
Ryan08 Well-known member Jan 24, 2021 7,115 22,526 113 Dec 7, 2022 #29 Reactions: HKavinda, Amith0424 and Stimulus mind
Nidarshana_k Well-known member Feb 19, 2022 29,537 1 51,204 113 ප*යාගල sorry.com Dec 7, 2022 #30 දකුනු පැත්තෙ එකීගෙ ගැට දෙක මරු ඕයි. නැග්ගා.. Reactions: HKavinda
Error365! Well-known member Jun 27, 2012 13,000 9,571 113 එක තැනක නෑ Dec 7, 2022 #31 Me monada whoththo me Reactions: Amith0424 and Stimulus mind
kinkon Well-known member Aug 5, 2007 115,889 2 115,938 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Dec 7, 2022 #32 Reactions: HKavinda and Amith0424
Rahula Kasun Well-known member Feb 1, 2013 12,373 13,690 113 හැමිනේශන් Dec 7, 2022 #33 HKavinda said: 2000 න් පස්සේ පොන්නයන්ට කියාපු කතාවක් Click to expand... කෝපි කඩෙත් දැන් ඩිරෙක්ට් කරන්නෙ දෙදාහෙන් පස්සෙ එකෙක්ද කියලත් හිතෙනව මචන් වෙලාවකට... ඉස්සර ගමේ හැමෝටම ආදර්ශයක් වෙච්චි සුනිමල් ලමයට දැන් වෙලා තියෙන දේ එක්ක බලද්දි...මේවනෙ ආතල්.... Reactions: sakuntha1996 and HKavinda
HKavinda said: 2000 න් පස්සේ පොන්නයන්ට කියාපු කතාවක් Click to expand... කෝපි කඩෙත් දැන් ඩිරෙක්ට් කරන්නෙ දෙදාහෙන් පස්සෙ එකෙක්ද කියලත් හිතෙනව මචන් වෙලාවකට... ඉස්සර ගමේ හැමෝටම ආදර්ශයක් වෙච්චි සුනිමල් ලමයට දැන් වෙලා තියෙන දේ එක්ක බලද්දි...මේවනෙ ආතල්....
sachith19920726 Well-known member Jan 20, 2011 35,672 11,509 113 34 Crynet Solutions Dec 8, 2022 #34 Reactions: HKavinda