දෙවනි ඉනිම 2 ITN

sakuntha1996

Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    අපෝ ඕනෙවට වඩා වැඩියි වගේ. ගමෙහ් ඉස්කෝලවල කෙල්ලො ඔයිට වඩා ෆොර්වර්ඩ් ඒ කාලේ. මේ කතාව ලියපු එකා බෞතික පරිසරය 2022 උනාට ඉන්නෙ 1950 ගණන්වල.

    අනෙක අර පින්ඩයා මොකද බෑග් එක පූල් එක ගාව දාල යන්නෙ. අපිට ඔහොම කියන්න ආව නම් පූල් එකේ ඔබනවා වේශියෝ ටික.
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,076
    153,301
    113
    කලාව ගැන මෙලෝ දැනුමක් නැති, මුදල් ඉපයීමේ පරමාර්ථය විතරක්ම ඉස්සරහට දාගෙන ඕන දහජරාවක් හදන්න පුළුවන් එවුන් වැඩි වැඩියෙන් කලා ක්ෂේත්‍රෙට එනකොට මේ වගේ ගොන් කතා හැදෙන එක පුදුමයක් නෙවේ. රගපාන උන්ගෙත් ඕකම තමයි තියෙන්නෙ. රගපෑම ගැන නෙවෙයි උන්ට අවධානෙ තියෙන්නෙ, සල්ලි හොයන්නයි, ජනප්‍රිය වෙන්නයි විතරයි ඕනකම තියෙන්නෙ.

    B00xS1OIEAAWgRb.jpg
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,371
    13,690
    113
    හැමිනේශන්
    2000 න් පස්සේ පොන්නයන්ට කියාපු කතාවක්
    :lol::lol: කෝපි කඩෙත් දැන් ඩිරෙක්ට් කරන්නෙ දෙදාහෙන් පස්සෙ එකෙක්ද කියලත් හිතෙනව මචන් වෙලාවකට... ඉස්සර ගමේ හැමෝටම ආදර්ශයක් වෙච්චි සුනිමල් ලමයට දැන් වෙලා තියෙන දේ එක්ක බලද්දි...මේවනෙ ආතල්....

    1670417553555.png