දෙවන ඊලාම් යුද්ධය
ප්‍රශ්නයක්!!!............................................................................................................................................................................................................................................................................................................................................................................................................................................
-Facebook
ඇත්තටම UNP එක TNA එකත් එක්ක එකතු වෙලා හෝ නොවී ආණ්ඩුව හැදුවත් ඕක ගේන්න බැරිද සුළුතර ආණ්ඩුවක් නිසා?

මහින්ද රාජපක්ෂ යනු සෑම විටම දෙමල ජාතික සංධානයේ සහ කොටි සංවිධානයේ ඊලාම් සිහිනයේ ඝාතකයා බව නැවතත් ඔහු විසින් සනාථ කර ඇත. මේ මැතිවරණ විජයග්‍රහණය දෙවන ඊලාම් යුද්ධයේ විජයග්‍රහණය බවට මීටත් වඩා සාක්ෂි සාධක අවශ්‍ය නැත. යුද්ධයෙන් පරාද කල ඊලාම් රාජ්‍යය ව්‍යවස්ථාවක් මඟින් ලබා දීමේ මේ ආණ්ඩුවේ තුප්පහි ක්‍රියාවලිය මේ වන විට විනාශ වී ඇත.
රටේ ඒකීයභාවය රැක ගැනීම වෙනුවෙන් අවශ්‍යම මොහොතේ එක පෙලට එකට සිටගත් සියළුම දේශප්‍රේමී ජනතාවනි, 2018-02-10 වන දින මමත් ඇතුළු ඔබ සැම නෙළුම් පොහොට්ටුව ඉදිරියෙන් සලකුණු කල ඔබේ කතිරය මල් ඵල ගැන්වී ඇත්තේ මෙලෙසින් බව ආඩම්බරයෙන් ලියා තබමි...
![]()

Last edited: