ගියවර ජනාධිපතිවරණය පැවැත්වීමේදී ඡන්දය ප්‍රකාශ කළ ආකාරය දෙස බලන විට පෙනී යන්නේ මොනතරම් බලවේග ආවත් කළගුණ සැලකීමේ ගුණාංගය ජනතාවගෙන් ඈත් වී නැති බවයි.
මහින්ද රාජපක්‍ෂ මහතා මිනිසුන්ගේ බිය නැති කිරීමට ගත් වීරෝදාර ක්‍රියාමාර්ගය ජනතාව අනුමත කළා පමණක් නොව එතුමාට සහ එතුමාගේ පවුලේ අයට මඩ ගැසීමට ගත් ක්‍රියා මාර්ග ද අනුමත නොකළේ ය.
එනිසා ජනතාව ඉහළ ප්‍රතිශතයකින් ඡන්දය ලබාදී මහින්ද රාජපක්‍ෂ මහතා ඉහළම තැන ඔසවා තැබීමට කටයුතු කළහ.
දේශපාලන පන්නරයක් ලැබූ අව්‍යාජ නායකත්වයට මින් මතු කිසිදා එරෙහි වන්නට නොහැකි වන අන්දමට ජනතාව කළ ගුණ සලකා ඇත.
ජනාධිපති තුමනි,
දැන් ඔබතුමාගේ වාරයයි ලබන 19 වෙනි දිනෙන් ඇරඹෙන දෙවෙනි දූරකාලයේදීවත්, ඒ කලගුණ සැලකූ අහිංසක ජනතාව හට, සහන රැසක් දෙනු ඇතැයි අප බලාපොරොත්තු වෙමු.
කිනම් සංවර්ධන කටයුත්තක් කලද, පලක් නැත, අහිංසක ජනතාව දුක් විදියිනම්,
අප සැමට සුභ අනාගතයක් වනු ඇතැයි බලාපොරොත්තු වෙමු
බුද්ධියේ විමසුමට